A Sacred Relic Chamber Offered to the Sambuddha Sasana at the Blessed Bodhi Premises in Rambukkana

On the occasion of Vesak, through the noble contributions of the devoted and virtuous donors of the Bosath Vishwakarma Foundation, a fragrant sacred chamber enshrining the sacred relics of the Supreme Buddha was offered to the Sambuddha Sasana at the blessed Bodhi premises in Rambukkana on 28 May 2026, with the presence of the Most […]
Two Sacred Sambuddha Statues and Sacred Seats Offered to the Blessed Place That Shares the Nectar of Dhamma Every Day

Two Sacred Sambuddha Statues and a Pair of Sacred Sambuddha Seats Offered to the Noble Place That Shares the Nectar of Dhamma Throughout 365 Days With the generous contributions of the noble and devoted donors of the Bosath Vishwakarma Foundation, two magnificent life-like Sambuddha statues and two sacred Sambuddha seats, valued at nearly two million […]
A Sacred Offering to Polgasduwa Aranya Senasanaya: A Blessed Sambuddha Statue and Sacred Seat

The Blessed Sambuddha Statue and Sacred Seat Offered to the Great Sacred Monastery of Virtue and Devotion According to the guidance and blessings of the Most Venerable Raggama Viveka Vihari Nayaka Thero, the Chief Incumbent of Polgasduwa Aranya Senasanaya in Galle, a life-like Sambuddha statue valued at approximately one million rupees, together with a beautifully […]
A Supportive Offering for a Sacred Pilgrimage to India (Dambadiva)

දඹදිව වඩිනට කලා වූ උපකාරක පූජාව අනුරාධපුර පෑතිස්වෙහෙර ආගන්තුක කුටියේ වැඩ වාසය කරන්නා වූ පින්වත් ස්වාමින් වහන්සේ නමක් උදෙසා දඹදිව වැඩීම උදෙසා අවශ්‍ය ගමන්පහසුව අරමුණු කරගෙන බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන් පරිත්‍යාග කලා වූ රු.100,000/=ක මුදල…දැක බලා සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙත්වා 🙏 මේ මහා පූජාව දායකත්වයන් ලබා දුන් බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර […]
A Noble Offering of Transport for Monks Visiting Sri Pada

පින්වන්ත මහ සඝරුවනේ ගමන් පහසුව සඳහා සිදු කල උතුම් පින්කම බුත්තල බුදුගල්ලෙන ආරණ්‍යසේනාසනයේ වැඩවාසය කරන්නා වූ පින්වත් උතුම් මහා සංඝරත්නයට “වාම ශ්‍රී පාද පත්මය” වන්දනා කරගැනීම පිණිස තෙදින පින්කම් මාලාවක් සඳහා ගමන් පහසුව ලබා දී සිදු කරගත් උතුම් පින්කම. මාර්තු 10 / 11 සහ 12 වන දින මෙම උතුම් පින්කම සිදුකරගන්නට විය. බුත්තල සිට ශ්‍රී […]
Water Supply Donation Offered at Sapumal Gaskada Sacred Temple, Vavuniya

៚ජලනළ පූජාව• ━࿐අක්කර 200 කට අධික භූමි භාගයක පබ්බත විහාර සම්ප්‍රදායට නිර්මාණය කර ඇති දළදා වහන්සේ වැඩ සිටියායැයි ජනප්‍රවාදයේ සඳහන් වව්නියාව සපුමල්ගස්කඩ ඓතිහාසික පුදබිමේ වැඩ සිටින දේශිය විදේශීය භික්ෂූන් වහන්සේලාගේ ජල පහසුකම් උදෙසා රු.129,000/=ක් වටිනා අඩි 1600ක් දිග අගල් දෙකේ ජලනළ පූජා කල වගයි. දැක බලා අනුමෝදන් වෙත්වා !. කැනඩාවේ සම්මානි හිගුරුදූව දියනියට ආශිර්වාද පතමින්මෙම […]
Motorcycle Offering to the Remote Pulmudai Aethanaegikanda Forest Monastery

අතිශය දුෂ්කර පුල්මුඩේ ඇතානැගිකන්ද ආරණ්‍යසේනාසනයට පූජා කල නවතම යතුරුපැදි පූජාව පොල්ගස්දූව ආරණ්‍යසේනාධිපති අති පූජණීය රජ්ගම විවේක විහාරී ලොකු ස්වාමින් වහන්සේට පහළ වූ උතුම් සිතුවිල්ලකට අනුව අතිශය දුෂ්කර පුල්මුඩේ ඇතානැගිකන්ද ආරණ්‍යසේනාසනයේ වැඩ වාසය කරන්නා වූ මහා සංඝරත්නය උදෙසා ගමන් පහසුව පිණිස කැපකරු මහත්මා හරහා පැදවීම අරමුණු කරගෙන රු.600,000/=ක් පමණ වටිනා අලුත්ම යතුරු පැදියක් අද දින බෝසත් […]
A Rare and Noble Act of Merit in Support of the Monastic Path to Nibbana

සුඛා පටිපදාවෙන්ම නිවන් යන්න සිදු කල දුර්ලභ මහ පින්කමක් පොල්ගස්දූව ආරණ්‍යසේනාසනයේ වැඩ වාසය කරමින් පිලිවෙත් පුරන්නා වූ හංගේරියන් ජාතික සුජානෝ පින්වත් ස්වාමින් වහන්සේගේ වීසා අළුත් කිරීම වෙනුවෙන් මැලේසියාවට වැඩමකර නැවත වැඩම කිරීම උදෙසා රු.70,000/=ක දායකත්වයක් බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ දායකත්වයන් මත සිදු කරන ලදි. මග වඩන ඒ මහා උත්තම ශීලයක් සුරක්ෂා කරන්නා වූ […]
Supporting the Emotional Wellbeing of Displaced Children at Kossinna Nagawanarama Temple Relief Camp, Rambukkana

රඹුක්කන කොස්සින්න නාගවනාරාම විහාරස්ථානයේ පවත්වාගෙන යනු ලබන අවතැන් කඳවුරේ රැඳී සිටින පවුල් 30කට අදාළ 40 දෙනෙක් වූ දරුවන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් විහාරස්ථානය විසින් පවත්වන්නට යෙදුණ චිත්‍ර තරගයට සමගාමීව සියලුම දරුවන්ට එක හා සමාන ත්‍යාගයන් පිරිනැමීම අද දින සිදු විය. ගඟේකුඹුර කන්ද නාය යෑම හේතුවෙන් අවතැන් වූ පවුල් 30ක් මෙම විහාරස්ථානයේ රැඳී සිටියි. CR පොත්, චිත්‍ර […]
Bodhisath Vishmakarma Foundation Provides Essential Relief Items to Flood-Affected Families in Rambukkana – Meeduma Area

ගංවතුරෙන් පීඩාවට පත් රඹුක්කන මීදුම ප්‍රදේශයේ පවුල් 15ක පුද්ගලයන් 50 දෙනෙකු උදෙසා රු.100,000/=ක් වටිනා බෙඩ්ශීට් 50ක්, කොට්ට 50ක්, තුවා 50ක් සහ පාවහන් 50ක් පරිත්‍යාග කිරීම අද දින ( 2025-12-03 ) බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ දායකත්වයන් මත සිදු කෙරින. ගංවතුරින් නිවාසවල භාණ්ඩ සම්පූර්ණ සහ අර්ධ වසයෙන් විනාශ වූ පවුල් තෝරාගෙන මෙම පරිත්‍යාගයන් සිදුකරන ලදි. […]