Bosath Vishwakarma Foundation

Our Blog

A Supportive Offering for a Sacred Pilgrimage to India (Dambadiva)

දඹදිව වඩිනට කලා වූ උපකාරක පූජාව අනුරාධපුර පෑතිස්වෙහෙර ආගන්තුක කුටියේ වැඩ වාසය කරන්නා වූ පින්වත් ස්වාමින් වහන්සේ නමක් උදෙසා දඹදිව වැඩීම උදෙසා අවශ්‍ය ගමන්පහසුව අරමුණු කරගෙන බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන් පරිත්‍යාග කලා වූ රු.100,000/=ක...

A Noble Offering of Transport for Monks Visiting Sri Pada

පින්වන්ත මහ සඝරුවනේ ගමන් පහසුව සඳහා සිදු කල උතුම් පින්කම බුත්තල බුදුගල්ලෙන ආරණ්‍යසේනාසනයේ වැඩවාසය කරන්නා වූ පින්වත් උතුම් මහා සංඝරත්නයට "වාම ශ්‍රී පාද පත්මය" වන්දනා කරගැනීම පිණිස තෙදින පින්කම් මාලාවක් සඳහා ගමන් පහසුව ලබා දී සිදු...

Water Supply Donation Offered at Sapumal Gaskada Sacred Temple, Vavuniya

៚ජලනළ පූජාව• ━࿐අක්කර 200 කට අධික භූමි භාගයක පබ්බත විහාර සම්ප්‍රදායට නිර්මාණය කර ඇති දළදා වහන්සේ වැඩ සිටියායැයි ජනප්‍රවාදයේ සඳහන් වව්නියාව සපුමල්ගස්කඩ ඓතිහාසික පුදබිමේ වැඩ සිටින දේශිය විදේශීය භික්ෂූන් වහන්සේලාගේ ජල පහසුකම් උදෙසා රු.129,000/=ක් වටිනා අඩි...

Offering of Spectacles to the Maha Sangha – Anuradhapura

අනුරාධපුර වැඩ සිටින පින්වත් විසුද්ධාලංකාර හිමියන් උදෙසා මහා සංඝරත්නය අරමුණු කරගෙන සිදු කලා වූ උපැස් පූජාව....මේ උතුම් වූ උපැස් පූජාව පින්වත් මහ සඝරුවනට පිළිවෙත් පිරීම උදෙසාම උපකාරක වේවා 🙏මේ උත්තම පූජාව බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර...

Offering of Spectacles to the Maha Sangha – Piliyandala

පිළියන්දල වැඩ සිටින නා උයන ආරණ්‍යසේනාසනවාසී පින්වත් සුමේද ස්වාමින් වහන්සේ උදෙසා මහා සංඝරත්නය අරමුණු කරගෙන සිදු කලා වූ උපැස් පූජාව....මේ උතුම් වූ උපැස් පූජාව පින්වත් මහ සඝරුවනට පිළිවෙත් පිරීම උදෙසාම උපකාරක වේවා 🙏මේ උත්තම පූජාව බෝසත්...

Grand Offering of the Four Requisites at the Historic Sapumalgaskada Sacred Site – Vavuniya

අක්කර 200 කට අධික භූමි භාගයක පබ්බත විහාර සම්ප්‍රදායට නිර්මාණය කර ඇති දළදා වහන්සේ වැඩ සිටියායැයි ජනප්‍රවාදයේ සඳහන් වව්නියාව සපුමල්ගස්කඩ ඓතිහාසික පුදබිමේ වැඩ සිටින දේශිය විදේශීය භික්ෂූන් වහන්සේලා උදෙසා සිදු කළ අසිරිමත් සිව්පස දානය. දැක බලා...

Daily Evening Gilampasa Offering at Ruwanweliseya

៚• සවස ගිලන්පස පූජාව࿐❂ •2026-02-22•❂Daily evening alms offering for the Maha Sangha අනුරාධපුර මහ පුණ්‍යස්ථාන වන්දනාමාන කරගනිමින් සමථ විදසුන් වඩනා දස දෙසින් වඩිනා මහා සංඝරත්නය උදෙසා සැන්දෑ යාමයේදි ගිලන්පස පූජාව "බෝසත් විශ්මකර්ම පදනමේ" අනුග්‍රහයෙන් අප්‍රමාණ ගෞරවයෙන්...

Daily Stewardship Sponsorship at Polgasduwa Forest Monastery

පොල්ගස්දූව ආරණ්‍යසේනාසනයේ දෛනික කැපකරු භාරය ගාල්ල පොල්ගස්දූව ආරණ්‍යසේනාසනයේ * දෛනික ඖෂධ වියදම් * දෛනික ගමන් පහසුව පිණිසවන වියදම් * දෛනික විදුලි වියදම් * දෛනික ජලබිල්පත් වියදම් * දෛනික කැපකරු වේතන වියදම් සදහා 2026-02-23 වන දින දායකත්වය...