The Blessed Sambuddha Statue and Sacred Seat Offered to the Great Sacred Monastery of Virtue and Devotion
According to the guidance and blessings of the Most Venerable Raggama Viveka Vihari Nayaka Thero, the Chief Incumbent of Polgasduwa Aranya Senasanaya in Galle, a life-like Sambuddha statue valued at approximately one million rupees, together with a beautifully carved sacred Sambuddha seat, was offered to the Buddha Sasana on the recent Vesak day.
This sacred offering was made to Polgasduwa Aranya Senasanaya through the generous contributions of the noble and devoted donors of the Bosath Vishwakarma Foundation.
May all who see this meritorious act rejoice with a happy and peaceful heart.
Theruwan Saranai!
Kosala Weerathunga
To join our meritorious activities, please join the WhatsApp group below:
https://chat.whatsapp.com/J4MB9nOwl8k2cm6BxRNC0V?mode=ems_copy_t
To view and rejoice in the meritorious deeds carried out by the Bosath Vishwakarma Foundation, please visit our website:
https://bosathvishwakarmafoundation.com/
Bosath Vishwakarma Facebook Group:
https://www.facebook.com/share/1G6QeCToaV/
YouTube Channel:
https://www.youtube.com/@vishmakarma
“සිල් ගුණදම් පුරන්නා වූ මහ පුදබිමට පූජා කල අසිරිමත් සම්බුදු ප්‍රතිමා වහන්සේ සහ සම්බුද්ධ ආසනය”
පොල්ගස්දූව ආරණ්‍යසේනාසනාධිපති අති පූජණීය රජ්ගම විවේක විහාරී නායක මාහිමිපාණන් වහන්සේගේ අනුසාශනා පරිදි…ගාල්ල පොල්ගස්දූව ආරණ්‍යසේනාසනය සඳහා බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණ පින්වතුන්ගේ දායකත්වයන් මත රුපියල් මිලියනයක් පමණ වටිනා ජීවමාන සඥ්ඥාවෙන් යුතු සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සහ අලංකාර කැටයමින් යුතු සම්බුද්ධ ආසන පූජාවක් පසුගිය වෙසක් දින බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණ පින්වතුන්ගේ දායකත්වයන් මත සම්බුද්ධ ශාසනයට පූජා කරන්නට විය.
දැක බලා සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙත්වා !
තෙරුවන් සරණයි !
කෝසල වීරතුංග
අපගෙ පින්කම් සමූහය හා එක් වීමට පහත වට්සැප් ගෲප් එක හා එකතු වෙන්න
https://chat.whatsapp.com/J4MB9nOwl8k2cm6BxRNC0V?mode=ems_copy_t
අපගේ බෝසත් විශ්මකර්ම සමූහය විසින් සිදු කරන පින්කම් දැක බලා අනුමෝදන් වීම පිණිස පිවිසෙන්න අපගේ වෙබ් ගිණුම වෙත…
https://bosathvishwakarmafoundation.com/
බෝසත් විශ්මකර්ම ෆේස්බුක් සමූහය
https://www.facebook.com/share/1G6QeCToaV/
Youtube නාලිකාව
https://www.youtube.com/@vishmakarma




