ගංවතුරෙන් පීඩාවට පත් රඹුක්කන මීදුම ප්‍රදේශයේ පවුල් 15ක පුද්ගලයන් 50 දෙනෙකු උදෙසා රු.100,000/=ක් වටිනා බෙඩ්ශීට් 50ක්, කොට්ට 50ක්, තුවා 50ක් සහ පාවහන් 50ක් පරිත්‍යාග කිරීම අද දින ( 2025-12-03 ) බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ දායකත්වයන් මත සිදු කෙරින.
ගංවතුරින් නිවාසවල භාණ්ඩ සම්පූර්ණ සහ අර්ධ වසයෙන් විනාශ වූ පවුල් තෝරාගෙන මෙම පරිත්‍යාගයන් සිදුකරන ලදි.
බෝසත් විශ්මකර්ම පදනමේ සහන සේවා ක්‍රියාත්මක කිරීමේ දෙවෙනි අදියර වශයෙන් මෙය සිදු කෙරින.
The Bodhisath Vishmakarma Foundation carried out a humanitarian relief initiative today (03 December 2025) to support families affected by recent flooding in the Meeduma area of Rambukkana.
As part of this initiative, essential relief items valued at LKR 100,000 were donated to 50 individuals from 15 flood-affected families. The donated items included:
50 Bed Sheets
50 Pillows
50 Towels
50 Pairs of Footwear
These donations were made with the generous contributions of the Sathpurusha Kalyanamithra devotees of the Bodhisath Vishmakarma Foundation.
The beneficiary families were carefully selected, prioritizing households whose home belongings were either fully or partially damaged due to the floods, ensuring that assistance reached those most in need.
This relief distribution marks the second phase of the Bodhisath Vishmakarma Foundation’s disaster relief operations, reaffirming the foundation’s ongoing commitment to supporting vulnerable communities during times of natural disaster.
The foundation continues to stand in solidarity with affected families and remains dedicated to extending timely and meaningful assistance where it is needed most.












































