කළුතර ජයන්ති ළමා නිවාසයේ දරුවන් සඳහා ලබා දුන් ප්‍රණීත දානය….
Rs.150,000 Donation for Eye Surgery of Venerable Yatagampitiye Gnanaloka Thero

ගිලන්ව වැඩසිටින වයස අවුරුදු අසූවක්වන බස්නාහිර පළාතේ සහ මොනරාගල දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද යටගම්පිටියේ ඥාණාලෝක නාහිමිපාණන් වහන්සේගේ ඇසේ ශල්‍ය කර්මයක් සිදු කොට කාචයක් බද්ධ කිරීම සදහා රු.150,000/=ක මුදලක් බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ දායකත්වයන් ලබා පරිත්‍යාග කරන්නට විය. නායක මාහිමිපාණන් වහන්සේ බුලත්සිංහල වැඩ සිටින අතර අනුරාධපුර ඇතුල් නුවර කුටි සේනාසන තනවා පින්වත් මහා සංඝරත්නයට […]
Medical & Travel Expense Contribution at Polgasduwa Forest Monastery – Rs.30,000 Donation

පොල්ගස්දූව ආරණ්‍යසේනාසනයේ වැඩ වාසය කරන්නා වූ දේශිය සහ විදේශීය ස්වාමින් වහන්සේලා උදෙසා මාසිකව වැය වන ඖෂධ වියදම් සදහා රු.15,000/=ක් සහ ආරණ්‍යයේ අවශ්‍යතා වෙනුවෙන් වන ගමන් වියදම් සදහා රු.15,000/=ක මුදලක් ආරණ්‍ය සේනාසනයේ කැපකරු ගිණුම වෙත බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ දායකත්වයන් මත තැන්පත් කරන්නට විය. පිලිවෙත් පුරණ පින්වන්ත මහා සංඝරත්නය උදෙසා එම සාශනික වත පහසුවෙන් […]
Water Bill Contribution at Anuradhapura Viveka Ashram – August Rs.7,000 Donation

දාන ශාලා ජල බිල් පත් ගෙවීමරුවන්වැලිසෑ රජාණන් වහන්සේ සහ ජය ශ්‍රී මහ බෝ හාමුදුරුවන් වන්දනා කරමින් පැමිණෙන මහ සඝරුවනට සහ පින්වත් දස සිල් මෑණියන් වහන්සේලා හට උදෑසන කැඳ පූජාව සහ හීල් දානමය පූජාවන් සකස් කරනු ලබන අනුරාධපුර විවේක ආශ්‍රමයේ අගෝස්තු මසට අදාල රු.7,000/=ක ජල බිල්පත බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ දායකත්වයන් මත ගෙවා දමන […]
Electricity Bill Contribution at Kirindiwela Bodhisattva Forest Monastery – August Rs.17,200 Donation
Monthly Water Bill Contribution at Polgasduwa Forest Monastery – Rs.18,500 Donation
Electricity Bill Contribution at Polgasduwa Forest Monastery – August 2025
Donation of 1,000 Pistrula Needles Worth Rs.216,000 to Polonnaruwa Kidney Hospital
Noble Almsgiving Ceremony for the Maha Sangha

මහ මඟ දුන් ප්‍රනීත ගමික දානය….පොල්ගස්දූව ආරණ්‍යසේනාධිපති අති පූජණීය රජ්ගම විවේකවිහාරී නායක මාහිමිපාණන් වහන්සේ, කිරිදිවෙල බෝසත් ආරණ්‍යසේනාධිපති පූජ්‍යපාද මැණික්දීවෙල සුබාහු හිමියන් ඇතුලු මහා සංඝරත්නය උදෙසා කැපසරු අයුරින් පූජා කලා වූ ගමික දානය….අනුමෝදන් වෙත්වා ! තෙරුවන් සරණයි !කෝසල වීරතුං
Donation of Rs.50,000 for Shanika Shashiprabha’s Cancer Treatment