Bosath Vishwakarma Foundation

Utility Bills Settled Through Meritorious Contributions

365 days

ජල සහ විදුලිබිල්පත් ගෙවා දැමීම

කිරිදිවෙල බෝසත් ආරණ්‍යසේනාසනයේ මාර්තු මසට අදාළ රු.17,000/=ක බිල්පත,

අනුරාධපුර මහාපාලි දාන ශාලාවේ මාර්තු මසට අදාළ ‍රු.3,000/=ක ජල බ්ල්පත සහ රු.9,500/=ක විදුලි බිල්පත

සහ
අනුරාධපුර විවේක ආශ්‍රමයේ මාර්තු මසට අදාළ රු.6,000/=ක ජල බිලපත බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණ පින්වතුන්ගේ දායකත්වයන් මත ගෙවා දමන ලදි…

උතුම් වූ මහ සඝරුවනට කාය චිත්ත පීඩාදියකින් තොරව පැවිදි දිවිමග ගෙවීම අරමුණු කරගෙන මෙම උපකාරක ධර්මයන්සකස් කරලීම පිණිස මෙම ජල සහ විදුලි බිල්පත් ගෙවන ලදි !

මේ මහා පින්කම් තුලින් මතු වූ සියලු පින් කුසල් බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණ පින්වතුන් සැමටත්,

දැක බලා සතුටුවන පින්වත් සැමටත්,

නිදුක් නීරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !

සුඛාපටිපදාවෙන්ම උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මයෝ දැකීමට අවබෝධය පිණිසම මෙම සියලු පින් හේතූ උපකාරකයක්ම වේවා !!!!

තෙරුවන් සරණයි !

කෝසල වීරතුංග

The water and electricity bills for the month of March were settled through the generous contributions of the noble donors and well-wishers of the Bosath Wishmakarma Foundation.

The following payments were made:

  • Rs. 17,000 electricity bill for the Bosath Aranya Senasanaya in Kirindiwela
  • Rs. 3,000 water bill and Rs. 9,500 electricity bill for the Maha Pali Dana Shalawa in Anuradhapura
  • Rs. 6,000 water bill for the Viveka Ashramaya in Anuradhapura

These supportive offerings were made with the sincere intention of helping the venerable Maha Sangha lead their monastic lives peacefully, free from physical and mental difficulties.

May all the merits generated through this noble act be shared with all the virtuous donors and supporters of the Bosath Wishmakarma Foundation, as well as everyone who rejoices upon hearing of these meritorious deeds.

May they be blessed with good health, happiness, peace, and long life.

May these merits also become supportive causes for realizing the Supreme Four Noble Truths through the path of peace and wisdom.

Triple Gem Blessings!

Kosala Weerathunga

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *