භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රාවක සංඝරත්නය උදෙසා රු.9,306/=ක් වටිනා ඖෂධ පූජාවක් පසු ගියදා සිදු කරගත්තා. (A drug pooja worth Rs.9,306/= was made for the Sravaka Sangha.)
අනුරාධපුර කුටි සෙනසුනක වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේ නමක් උදෙසා මාස තුනකට ප්‍රමාණවත් ඖෂධ පූජා කරගන්නට යෙදුනා.
අනුරාධපුරයේ තනි කුටියක වැඩ සිටින හදවත් රෝගී ගිලන් භික්ෂූන් වහන්සේ නමක් සදහා රු.12,000/=ක් වටිනා වියලි ආහාර පූජා කිරීම.(Offering dry food worth Rs. 12,000/= to a heart diseased monk living in a single cell in Anuradhapura)
පින්වත් සුසීම ස්වාමීන් වහන්සේගේ සිහිපත් කිරීමක් අනුව අප සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ එකතුවෙන් තෙවන වතාවටත් මෙම පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා වියලි ආහාර පූජාව සිදු කරන ලදි.