උකුල් ඇටය ප්‍රදේශයේ හදිසි ශල්‍යකර්මයකට භාජනය වූ අනුරාධපුර කුටියක වැඩ සිටින පින්වත් මාලිම්බඩ අත්ථදීප හිමියන් උදෙසා පාවිච්චියට නුසුදුසු තත්වයේ තිබු මෙට්ටයක් වෙනුවට රු.13,702/=ක් වටිනා දම්රෝ ත්‍රිපල් ලේයර් වර්ගයේ මෙට්ටයක් උතුම් වු මහා සංඝරත්නය අරමුණු කරගෙන පූජා කරගන්නට විය. (A Damro triple layer mattress worth Rs. 13,702/= was offered for the sake of the noble Maha Sangharatna for the beloved Malimbada Atthadeepa Thero, who underwent an emergency surgery on the hip bone area, and was staying in an Anuradhapura cottage.)