Bosath Vishwakarma Foundation

අනුරාධපුරයේ තනි කුටියක වැඩ සිටින හදවත් රෝගී ගිලන් භික්ෂූන් වහන්සේ නමක් සදහා රු.12,000/=ක් වටිනා වියලි ආහාර පූජා කිරීම.(Offering dry food worth Rs. 12,000/= to a heart diseased monk living in a single cell in Anuradhapura)

Uncategorized

පින්වත් සුසීම ස්වාමීන් වහන්සේගේ සිහිපත් කිරීමක් අනුව අප සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ එකතුවෙන් තෙවන වතාවටත් මෙම පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා වියලි ආහාර පූජාව සිදු කරන ලදි.

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *