ගල්දූව ආරණ්යසේනාසනවාසීව වැඩ සිටිමින් වර්තමානයේ අනුරාධපුර වැඩසිටින පින්වත් සුධම්මානන්ද ස්වාමින් වහන්සේ වැඩසිටින්නා වූ සේනාසනය වෙත අවශ්යව තිබූ ගෑස් ටැංකියක්, ගෑස් කුකර් එකක් සහ ගිලන් ස්වාමින් වහන්සේනමක් අරමුණු කරගෙන මේද රහිත කිරිපැකට් 10ක් පූජා කිරීම පසුගියදා සිදු විය.
රු 40,000/=කට අධික වටිනාකමින් යුතු මෙම ද්රව්ය පූජා කිරීම බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්යාණ පින්වතුන්ගේ දායකත්වයන් මත සිදු කරන ලදි
As part of our ongoing commitment to supporting Buddhist monks and promoting acts of generosity, the Bosath Vishwakarma Foundation recently organized a special donation of essential supplies to a monastery in Anuradhapura.
The donation was made to the monastery where Venerable Sudhammananda Thero, formerly residing at the Galduwa Forest Monastery and currently residing in Anuradhapura, is staying.
The donated items included a gas cylinder, a gas cooker, and 10 packets of fat-free milk, the latter offered with the intention of supporting an ailing Buddhist monk.
The total value of these donations exceeded LKR 40,000, made possible through the generous contributions and heartfelt support of the compassionate donors and well-wishers of the Bosath Vishwakarma Foundation.
We extend our sincere gratitude to everyone who contributed to this noble and meritorious act.
May the merits of this offering bring good health, happiness, peace, and blessings to all!
May all beings rejoice in these merits! Sadhu! Sadhu! Sadhu!







