Bosath Vishwakarma Foundation

Water Bill Contribution at Anuradhapura Viveka Ashram – August Rs.7,000 Donation

දාන ශාලා ජල බිල් පත් ගෙවීමරුවන්වැලිසෑ රජාණන් වහන්සේ සහ ජය ශ්‍රී මහ බෝ හාමුදුරුවන් වන්දනා කරමින් පැමිණෙන මහ සඝරුවනට සහ පින්වත් දස සිල් මෑණියන් වහන්සේලා හට උදෑසන කැඳ පූජාව සහ හීල් දානමය පූජාවන් සකස් කරනු ලබන අනුරාධපුර විවේක ආශ්‍රමයේ අගෝස්තු මසට අදාල රු.7,000/=ක ජල බිල්පත බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ දායකත්වයන් මත ගෙවා දමන […]

Noble Almsgiving Ceremony for the Maha Sangha

මහ මඟ දුන් ප්‍රනීත ගමික දානය….පොල්ගස්දූව ආරණ්‍යසේනාධිපති අති පූජණීය රජ්ගම විවේකවිහාරී නායක මාහිමිපාණන් වහන්සේ, කිරිදිවෙල බෝසත් ආරණ්‍යසේනාධිපති පූජ්‍යපාද මැණික්දීවෙල සුබාහු හිමියන් ඇතුලු මහා සංඝරත්නය උදෙසා කැපසරු අයුරින් පූජා කලා වූ ගමික දානය….අනුමෝදන් වෙත්වා ! තෙරුවන් සරණයි !කෝසල වීරතුං