Motorcycle Offering to the Remote Pulmudai Aethanaegikanda Forest Monastery

අතිශය දුෂ්කර පුල්මුඩේ ඇතානැගිකන්ද ආරණ්‍යසේනාසනයට පූජා කල නවතම යතුරුපැදි පූජාව පොල්ගස්දූව ආරණ්‍යසේනාධිපති අති පූජණීය රජ්ගම විවේක විහාරී ලොකු ස්වාමින් වහන්සේට පහළ වූ උතුම් සිතුවිල්ලකට අනුව අතිශය දුෂ්කර පුල්මුඩේ ඇතානැගිකන්ද ආරණ්‍යසේනාසනයේ වැඩ වාසය කරන්නා වූ මහා සංඝරත්නය උදෙසා ගමන් පහසුව පිණිස කැපකරු මහත්මා හරහා පැදවීම අරමුණු කරගෙන රු.600,000/=ක් පමණ වටිනා අලුත්ම යතුරු පැදියක් අද දින බෝසත් […]
A Rare and Noble Act of Merit in Support of the Monastic Path to Nibbana

සුඛා පටිපදාවෙන්ම නිවන් යන්න සිදු කල දුර්ලභ මහ පින්කමක් පොල්ගස්දූව ආරණ්‍යසේනාසනයේ වැඩ වාසය කරමින් පිලිවෙත් පුරන්නා වූ හංගේරියන් ජාතික සුජානෝ පින්වත් ස්වාමින් වහන්සේගේ වීසා අළුත් කිරීම වෙනුවෙන් මැලේසියාවට වැඩමකර නැවත වැඩම කිරීම උදෙසා රු.70,000/=ක දායකත්වයක් බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ දායකත්වයන් මත සිදු කරන ලදි. මග වඩන ඒ මහා උත්තම ශීලයක් සුරක්ෂා කරන්නා වූ […]
Supporting the Emotional Wellbeing of Displaced Children at Kossinna Nagawanarama Temple Relief Camp, Rambukkana

රඹුක්කන කොස්සින්න නාගවනාරාම විහාරස්ථානයේ පවත්වාගෙන යනු ලබන අවතැන් කඳවුරේ රැඳී සිටින පවුල් 30කට අදාළ 40 දෙනෙක් වූ දරුවන්ගේ මානසික සුවතාවය වෙනුවෙන් විහාරස්ථානය විසින් පවත්වන්නට යෙදුණ චිත්‍ර තරගයට සමගාමීව සියලුම දරුවන්ට එක හා සමාන ත්‍යාගයන් පිරිනැමීම අද දින සිදු විය. ගඟේකුඹුර කන්ද නාය යෑම හේතුවෙන් අවතැන් වූ පවුල් 30ක් මෙම විහාරස්ථානයේ රැඳී සිටියි. CR පොත්, චිත්‍ර […]
Bodhisath Vishmakarma Foundation Provides Essential Relief Items to Flood-Affected Families in Rambukkana – Meeduma Area

ගංවතුරෙන් පීඩාවට පත් රඹුක්කන මීදුම ප්‍රදේශයේ පවුල් 15ක පුද්ගලයන් 50 දෙනෙකු උදෙසා රු.100,000/=ක් වටිනා බෙඩ්ශීට් 50ක්, කොට්ට 50ක්, තුවා 50ක් සහ පාවහන් 50ක් පරිත්‍යාග කිරීම අද දින ( 2025-12-03 ) බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ දායකත්වයන් මත සිදු කෙරින. ගංවතුරින් නිවාසවල භාණ්ඩ සම්පූර්ණ සහ අර්ධ වසයෙන් විනාශ වූ පවුල් තෝරාගෙන මෙම පරිත්‍යාගයන් සිදුකරන ලදි. […]
Bodhisath Vishmakarma Foundation Donates LKR 100,000 to Flood-Affected Families in Anuradhapura

අනුරාධපුර අවතැන් වූවන්ට බෝසත් විශ්මකර්ම පදනමෙන් රු.100,000/=ක මූල්‍ය පරිත්‍යාගයක්. අනුරාධපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 22 ක තුළින්ම ආපදා තත්ත්වයන් වාර්තා වේ. දැනට දිස්ත්‍රික්කයේ පවුල් 2277කට අයත් පුද්ගලයින් 6925 දෙනෙකු පීඩාවට පත්ව සිටී. මේ අතරින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 17කට අයත් පවුල් 793 ක පුද්ගලයින් 2468ක් කදවුරු 36 රදවා සිටී. ප්‍රධාන ජලාශ සියල්ල ඇතුළු සියලු වැව් පිරී ඉතිරී […]
Offering of Four New Lighting Systems to the Sacred Jethavanaramaya Stupa, Anuradhapura
Offering a New Main Lighting System to the Sacred Kirivehera Temple
කළුතර ජයන්ති ළමා නිවාසයේ දරුවන් සඳහා ලබා දුන් ප්‍රණීත දානය….
Rs.150,000 Donation for Eye Surgery of Venerable Yatagampitiye Gnanaloka Thero

ගිලන්ව වැඩසිටින වයස අවුරුදු අසූවක්වන බස්නාහිර පළාතේ සහ මොනරාගල දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද යටගම්පිටියේ ඥාණාලෝක නාහිමිපාණන් වහන්සේගේ ඇසේ ශල්‍ය කර්මයක් සිදු කොට කාචයක් බද්ධ කිරීම සදහා රු.150,000/=ක මුදලක් බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ දායකත්වයන් ලබා පරිත්‍යාග කරන්නට විය. නායක මාහිමිපාණන් වහන්සේ බුලත්සිංහල වැඩ සිටින අතර අනුරාධපුර ඇතුල් නුවර කුටි සේනාසන තනවා පින්වත් මහා සංඝරත්නයට […]
Medical & Travel Expense Contribution at Polgasduwa Forest Monastery – Rs.30,000 Donation

පොල්ගස්දූව ආරණ්‍යසේනාසනයේ වැඩ වාසය කරන්නා වූ දේශිය සහ විදේශීය ස්වාමින් වහන්සේලා උදෙසා මාසිකව වැය වන ඖෂධ වියදම් සදහා රු.15,000/=ක් සහ ආරණ්‍යයේ අවශ්‍යතා වෙනුවෙන් වන ගමන් වියදම් සදහා රු.15,000/=ක මුදලක් ආරණ්‍ය සේනාසනයේ කැපකරු ගිණුම වෙත බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ දායකත්වයන් මත තැන්පත් කරන්නට විය. පිලිවෙත් පුරණ පින්වන්ත මහා සංඝරත්නය උදෙසා එම සාශනික වත පහසුවෙන් […]