Offering of Spectacles to the Maha Sangha – Anuradhapura

අනුරාධපුර වැඩ සිටින පින්වත් විසුද්ධාලංකාර හිමියන් උදෙසා මහා සංඝරත්නය අරමුණු කරගෙන සිදු කලා වූ උපැස් පූජාව…. මේ උතුම් වූ උපැස් පූජාව පින්වත් මහ සඝරුවනට පිළිවෙත් පිරීම උදෙසාම උපකාරක වේවා 🙏 මේ උත්තම පූජාව බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ ශක්තියෙන් පූජා කරගන්නට විය. මේ මහා පින්කමෙන් මතු වූ සියලු පින්…දායකත්වයන් ලබා දුන් බෝසත් විශ්මකර්ම පදනමේ […]
Offering of Spectacles to the Maha Sangha – Piliyandala

පිළියන්දල වැඩ සිටින නා උයන ආරණ්‍යසේනාසනවාසී පින්වත් සුමේද ස්වාමින් වහන්සේ උදෙසා මහා සංඝරත්නය අරමුණු කරගෙන සිදු කලා වූ උපැස් පූජාව…. මේ උතුම් වූ උපැස් පූජාව පින්වත් මහ සඝරුවනට පිළිවෙත් පිරීම උදෙසාම උපකාරක වේවා 🙏 මේ උත්තම පූජාව බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ ශක්තියෙන් පූජා කරගන්නට විය. මේ මහා පින්කමෙන් මතු වූ සියලු පින්…දායකත්වයන් ලබා […]
Grand Offering of the Four Requisites at the Historic Sapumalgaskada Sacred Site – Vavuniya

අක්කර 200 කට අධික භූමි භාගයක පබ්බත විහාර සම්ප්‍රදායට නිර්මාණය කර ඇති දළදා වහන්සේ වැඩ සිටියායැයි ජනප්‍රවාදයේ සඳහන් වව්නියාව සපුමල්ගස්කඩ ඓතිහාසික පුදබිමේ වැඩ සිටින දේශිය විදේශීය භික්ෂූන් වහන්සේලා උදෙසා සිදු කළ අසිරිමත් සිව්පස දානය. දැක බලා අනුමෝදන් වෙත්වා ! උදෑසන සහ දහවල උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ උදෙසා අග්‍ර වූ දානමය කොටස පූජා කිරීමෙන් අනතුරුව පින්වත් […]
Daily Evening Gilampasa Offering at Ruwanweliseya

៚• සවස ගිලන්පස පූජාව࿐❂ •2026-02-22•❂Daily evening alms offering for the Maha Sangha අනුරාධපුර මහ පුණ්‍යස්ථාන වන්දනාමාන කරගනිමින් සමථ විදසුන් වඩනා දස දෙසින් වඩිනා මහා සංඝරත්නය උදෙසා සැන්දෑ යාමයේදි ගිලන්පස පූජාව “බෝසත් විශ්මකර්ම පදනමේ” අනුග්‍රහයෙන් අප්‍රමාණ ගෞරවයෙන් යුතුව අද දින රුවන්වැලිසෑ දන්සල් පරිශ්‍රයේදි සිදු කෙරිණ. * සවස් යාමයට වැළඳීම පිණිස මද උණු පැන් සහ ඇල් පැන් […]
Daily Stewardship Sponsorship at Polgasduwa Forest Monastery

පොල්ගස්දූව ආරණ්‍යසේනාසනයේ දෛනික කැපකරු භාරය ගාල්ල පොල්ගස්දූව ආරණ්‍යසේනාසනයේ * දෛනික ඖෂධ වියදම් * දෛනික ගමන් පහසුව පිණිසවන වියදම් * දෛනික විදුලි වියදම් * දෛනික ජලබිල්පත් වියදම් * දෛනික කැපකරු වේතන වියදම් සදහා 2026-02-23 වන දින දායකත්වය බෝසත් විශ්මකර්ම පදනමේ “හෝමාගම – නීතිඥ දිලූෂා පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සැම විසින් දරන ලදි.” භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ […]
Daily Stewardship Sponsorship at Budugallena Forest Monastery

බුදුගල්ලෙන ආරණ්‍යසේනාසනයේ දෛනික කැපකරු භාරය බුත්තල – බුදුගල්ලෙන ආරණ්‍යසේනාසනයේ 40 නමක් පමණ මහා සංඝරත්නය උදෙසා…. * දෛනික ඖෂධ වියදම් * දෛනික ගමන් පහසුව පිණිසවන වියදම් * දෛනික විදුලි වියදම් * දෛනික ජල වියදම් * දෛනික කැපකරු වේතන වියදම් සදහා 2026-02-23 වන දින දායකත්වයබෝසත් විශ්මකර්ම පදනමේ, “කොට්ටාව – නිලානි දමයන්ති මහත්මිය ඇතුලු පවුලේ සැම විසින් දරන […]
Daily Four Requisites Offering to Pulmudai Forest Monasteries

පුල්මුඩේ ආරණ්‍යසේනාසනයන්හි දෛනික සිව්පස දායකත්වය * මිහිඳුලෙන ආරණ්‍යසේනාසනය * ඇතානැගිකන්ද ආරණ්‍යසේනාසනය * යාන්ඔය ආරණ්‍යසේනාසනය- ත්‍රිකුණාමලය දිස්ත්‍රීක්කයේ පුල්මුඩේ සිටි කිලෝමීටර් 17ක් පමණ වන පෙදෙසකට ඇතුල්ව, අතිශය දුෂ්කර වූ කිලෝ මීටර් 10කට ආසන්න මහ කැලයේ පවතින බොරලු පාරේ ගමන් කල හැක්කේ ට්‍රැක්ටර්, ලැන්ඩ් මාස්ටර් හෝ යතුරුපැදි පමණි. මෙම ආරණ්‍යසේනාසන තුනම පවතින්නේ මේ මාර්ගය ඔස්සේය. මහා සංඝරත්නය වැඩ […]
Daily Morning Alms Offering at Maha Pali Alms Hall – 22nd February 2026

៚ මහාපාළි දන්හලේ හිමිදිරි දන්වැට࿐❂ •2026-02-22• ❂Daily morning alms offering for the Maha Sangha අනුරාධපුර මහ පුණ්‍යස්ථාන වන්දනාමාන කරගනිමින් සමථ විදසුන් වඩනා දස දෙසින් වඩිනා මහා සංඝරත්නය උදෙසා ආරාධනාවකින් තොරව දානය පූජා කෙරෙන අනුරාධපුර මහා පාලි දාන ශාලාවේ උදෑසන දානමය පූජාව “බෝසත් විශ්මකර්ම පදනමේ” අනුග්‍රහයෙන් අප්‍රමාණ ගෞරවයෙන් යුතුව අද දින සිදු කෙරිණ. දානයේ අග්‍ර වූ […]
446th Early Morning Alms Offering to the Maha Sangha

៚ 446 වන හිමිදිරි දන්වැට࿐❂ •2026-02-23•❂Daily morning alms offering for the Maha Sangha අනුරාධපුර මහ පුණ්‍යස්ථාන වන්දනාමාන කරගනිමින් සමථ විදසුන් වඩනා දස දෙසින් වඩිනා මහා සංඝරත්නය උදෙසා ආරාධනාවකින් තොරව දානය පූජා කෙරෙන අනුරාධපුර විවේක ආශ්‍රමයේ උදෑසන දානමය පූජාව “බෝසත් විශ්මකර්ම පදනමේ” අනුග්‍රහයෙන් අප්‍රමාණ ගෞරවයෙන් යුතුව අද දින සිදු කෙරිණ. උතුම් වූ කිරි ආහාර පූජාව සහ […]