Bosathvishwakarmafoundation

Our Events

මෙතෙක් සිදුකළ සාමාජිය සහ ශාසනික සේවාවන්

සමාජ සේවා කටයුතු

  • 2017.12.03 රඹුක්කන පී. ගුණසිරි මහතාට ඇසක ශල්‍ය කර්මය සිදු කිරීම සඳහා රු. 5,000.00ක මුදලක් ලබාදිම (035-2265347)
  • 2017.12.07 වරකාපොල මව ජීවතුන් අතර නොමැති පියාද ආබාධිතව ඇති අසරණ දරුවකු සඳහා 2018 පාසල් වාරයට අවශ්‍ය පාසල් උපකරණ ලබාගැනිම සඳහා රු. 5,000.00 ලබාදිම (පියා – ටි. ඒ. චන්ද්‍රසිරි 076-6940154)
  • 2018.01.31 රඹුක්කන පි. ගුණසිරි මහතාට රු. 2,500.00ක උපැස් යුවලක් ලබාදිම – (035-2265347)
  • 2018.04.04 රඹුක්කන දුප්පත් පවුලක දරුවන් සඳහා අලුත් ඇදුම් ලබාදිම
  • රු. 6,600.00 (රඹුක්කන අශෝක බෝධිරාජය පිටුපස නිවස 035 2265347)
  • 2018.06.07 රඹුක්කන විදුලි කාන්දුවක් නිසා ගිනිගත් නිවසට නැත විදුලිය ස්ථාපිත කරදිම රු. 8,000.00 (රඹුක්කන අශෝක බෝධිරාජය පිටුපස නිවස 035 2265347)
  •  2019.01.28 මාවතගම අවු.31 වයසැති සුසුම්නාවේ ආබාධයක් සඳහා විදුලි මේට්ටයක් භාවිතා කරන රෝගියකු සඳහා රු. 20,000.00 වටිනා ජෙනරේටරයක් පුජා කිරිම () (සම්බන්ධීකරණය එ. ආර්.ජි.පී. බන්ඩාර -0702285598)
  • 2019.06.08 රඹුක්කන දරුවකුගේ උදරයේ ශල්‍යකර්මයක් උදෙසා රු. 10,000ක මුදලක් පරිත්‍යාග කිරිම (පියා සුමේද ගුණරත්න මයා 0776195004)
  • 2021.02.13 කොරොනා සමයේ රු.75,000.00 පමණ වටිනා වියලි ආහාර බෙදා දීම
  • 2022.06.04 දින සිට මේ දක්වා සෑම මසකට වයෝවෘද්ධ භාවයට පත්ව ඇති පි. පුංචි බන්ඩා මහතාට රු. 5,000.00 ක දීමානවක් ලබාදිම. (පුංචි බන්ඩා මහතා 071-2987626) (මේ වන විට ගෙවා ඇති මුදල මුදල රු.85,000.00)
  • 2022.12.22 සිට රත්නපුර පියා අහිමි පාසැල් දැරියක් සඳහා රු. 3,000.00 ක මාසික ආධාරයක් අධයාපන කටයුතු වෙනුවෙන් සෑම මසකම සිදු කිරීම. (මේ වන විට ගෙවා ඇති මුදල රු. 36000.00) (දරුවාගේ මව 078 6118261)
  • 2019.04.04 දේදුගල දිළිදු පවුලක් උදෙසා නව වසරට අවශ්‍ය කලමනා ලබා ගැනීම සඳහා රු. 15,000.00 ලබාදීම. නිවෙස් හිමි 0716752062/0754112725
  • 2019.09.17 මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමිගේ මිත්තනියගේ අවමංගල්‍ය සඳහා රු. 40,000,00 ක මුදලක් ලබාදිම (මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමි 076-6083953)
  • 2022.05.07 ගල්ගමුව මී ගැලැව ප්‍රදේශයේ මොළයට වතුර පිරෙන රෝගයෙන් ගල්ගමුව මීගලෑව ප්‍රදේශයේ සිටින දරුවකු සඳහා ඖෂධ වියදම් සඳහා රු. 25,000.00 ක් මුදලක් ලබාදීම. (පියා 0765410085)

ශාසනික සේවා

  • 2017.09.22 මැදවච්චි කටු පොළ එතිහාසික මෙත්තජි විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු උදෙසා සිමෙන්ති කොට්ට 10ක් පුජා කිරීම. ( රු. 9000.00) (එප්පාවල සාගර හිමි 0718397484)
  • 2017.09.15 වරකා පොළ විහාරස්ථානයේ වැඩ වසන රන්දෙනියේ සුමන කර හිමියන්ගේ ඖෂධ සඳහා රු. 5000.00ක් ලබාදිම.
  • 2017.12.02 තොරණ සීල සුව අරණේ ඉදිවෙමින් පැවැති බක්කුල මහ සෑය සඳහා සිමෙන්ති කොට්ට 30ක් ලබාදීම. (රු.25,000.00)
  •  
  • 2017.12.26 රන්දෙනිය ධර්ම කුසල විහාරස්ථානයේ පූජ්‍ය සහීන්ද්‍ර හිමියන්ට ඖෂධ ලබා ගැනීම පිනිස රු. 15,000.00 මුදලක් ලබාදිම. (ධර්ම කුසල විහාරස්ථානය, රන්දෙනිය, කෑගල්ල)
  • 2018.01.19 කුරියම්පොළ ටැම්පිට විහාරයේ නායක හිමියන්ගේ ඖෂධ මිලදිගැනිම සඳහා රු. 5,000.00 ක මුදලක් ලබාදීම. (කුරියම්පොළ ටැම්පිට විහාරය මැදගොඩැල්ල, රඹුක්කන)
  • 2018.07.15 කොස්සින්න නාගවනාරාමය සඳහා රු. 32,000.00 ක් වටිනා බුදු පිළිම වහන්සේ නමක් ලබාදිම.
  • 2019.01.20 සිට 2019.11.15 දක්වා දළුග්ගල මහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය තලගස් පිටියේ සොනෝතර හිමියන්ගේ මාසික ඖෂධ සඳහා වියදම් දැරීම. . 49,500.00 (ហៅ – 0718317625)
  • 2019.04.04 දෙවනගල පුදබිමේ සංඝයා වාසය ඉදිකිරීම සඳහා රු. 50,000.00 ක සිමෙන්ති කොට්ට 50 ක් ලබාදිම. (මැදිරිගිරියේ පුඥාසාර හිමි 0776083903)
  • 2019.04.06 දෙවන රජමහ විහාරයේ මුළු තැන් ගේ අළුත් වැඩියාව උදෙසා පොටි කොට්ට 10 ක් හා තීන්ත ලිටර 8 ක් ලබාදීම. (රු. 14,500.00) (මැදිරිගිරියේ පුඥාසාර හිමි 0776083903)
  • 2019.06.19 මුහුදු මහ විහාරයේ උපසම්පදා උත්සවය සඳහා රු. 10,000.00 මුදලක් පරිත්‍යාග කිරිම (සම්බන්ධීකරණය ගබ්බල නාලක මයා 071-8571589/ 071-2900012)
  • 2019.06.10 උඩුගම මහා විහාරයේ විදුලි කාන්දුවකින් සිදුවූ විදුලි බිදවැටීම යථාතත්වයට පත්කිරීම රු. 15,000.00 ක් (උඩුගම විහාරාධිපති හිමි 0719580382)
  • 2019.06.16 කොස්සින්න නාගාවනාරාමයේ පොසොන් කලාපය උදෙසා රු. 5,000.00 ක මුදලක් පරිත්‍යාග කිරීම. (මඩවල ඥාණරතන හිමි 071-4426220)
  • 2019.07.17 යටගම විහාරස්ථයේ චෛත්‍ය ඉදිකිරීම සඳහා රු. 12,000 ක් ලබාදිම

රඹුක්කන අශෝක බෝධිරාජ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු

  • 2016 අප්‍රේල් මස සිට 2017 අගෝස්තු මස දක්වා මාසික විදුලි බිල ගෙවීම. (ආසන්න වශයෙන් රු. 85,000.00)
  • 2016.11.15 බෝධි ප්‍රකාරය සඳහා 1000v ෆැල්ස් බල්බ සවිකිරීම රු. 14500.00
  • රු.44,850 ක් වටිනා බුදුගුණ නවය සහිත පථාක ධජ 11ක් පූජා කිරීම 2011.11.20
  • බුදුමැදුර ධාතු මන්දිරයක් ලෙස ප්‍රතිස්ථාපනය කිරීම. රු. 22000.00 (2017.03.27)
  • යකඩ දම්වැල් සහිත මාර්ග හරස් කිරීමේ කණු පුජා කිරීම. (2017.06.12)
  • නායක හිමියන්ගේ විහාරස්ථාන කාර්යාලය සඳහා දම්රෝ මේසයක් පූජා කිරීම. G. 15,000.00 (2017.10.10)
  • සර්වඥා ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා කැරට් 22 රත්‍රන් වලින් නිමවන ලද නෙළුම් මල් 05ක් පූජා කිරීම. (රු. 95000.00) 2017.10.05
  • 2017.12.15 නායක හිමියන්ගේ ආබාධිත පියා සඳහා වැසිකිලියක් සකසා දිම (G. 51,000.00)
  • නායක හිමියන්ගේ වැසිකිලිය සඳහා වන කොමඩ් එකක් ලබාදීම. රු. 17000.00) 2017.12.15
  • බෝධි ඝරයට ඇතුළු වන දොරටුව සඳහා සුදු යකඩ ගේට්ටුවක් සවි කිරීම රු 15,000.00 (2017.12.20)
  • විහාර මන්දිරයට ඇතුලුවන දොරටුවේ කුඩා ගේට්ටුව සවි කිරීම රු. 10000,00 (2017.12.20)

ශාසනික පුනර්ජීවනය උදෙසා සිදු කළ විශේෂ ව්‍යාපෘති

  • දස දහසකට අධික පිරිසක් සම්බන්ධ වූ අති පූජනීය ගලිගමුවේ ඥාණදීප හිමියන් ගේ සුමධුර දේශනයක් රඹුක්කන මහජන ක්‍රීඩාංගනය තුළ පැවැත්විම (Θωφ ότ. 120,000.00) 2017.03.24
  • හොරණ සිලසුව අරණේ ඉදිවෙමින් පැවැති බත් කුල මහ සෑයේ ශ්‍රම දායත්වය ලබාදීම සඳහා යාමට රඹුක්කන පිරිසක් සඳහා ප්‍රවාහන පහසුකම් ලබාදිම (රු. 18,000.00) 2019.03.22 සංවිධානය පූජ්‍ය මඩවල ඥාණරතන හිමි 0714426220) *
  • 2019.03.24 නෙත් FM ගුවන් විදුලි පහන් කන්ද වැඩසටහනේ ගෞරවනිය දේශක දෙවනගල ඓතිහාසික රජ මහ විහාරයේ භාරකාර පුජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් වඩමවා පන්දහසක් ඉක්ම වු ශ්‍රාවක පිරිසකට දේශනයක් පැවැත්වීම. (Θω τ. 90,000.00)
  • 2019.10.17 නෙත් FM ගුවන් විදුලි පහන් කන්ද වැඩසටහනේ ගෞරවනිය දේශක දෙවනගල ඓතිහාසික රජ මහ විහාරයේ භාරකාර පුජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් වඩමවා රඹුක්කන බෝධියේ විශාල ශ්‍රාවක පිරිසකට දේශනයක් පැවැත්වීම. (වියදම රු. 20,000.00)
  • 2021.03.20 නෙත් FM ගුවන් විදුලි පහන් කන්ද වැඩසටහනේ ගෞරවනිය දේශක දෙවනගල ඓතිහාසික රජ මහ විහාරයේ භාරකාර පුජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් වඩමවා රඹුක්කන බෝධියේ දේශනයක් පැවැත්වීම. (වියදම රු. 67,000.00)
  • 2023.04.29 අති පුජනීය රාජගිරියේ අරියඥාන හිමි විසින් පවත්වනු ලබන ලැබු ශ්‍රාවකයින් අට දහසකට අධික පිරිසක් සහභාගි වු නිකවැරටිය අවුලේගම මහ විද්‍යාලයේ පැවැත් වූ විශේෂ දේශනාව (වියදම රු. 675,000.00)
  • 2023.06.15 ගලිගමුවේ ඥාණදීප හිමි වඩමවා දෙවනගල රජමහ විහාරයේ පැවැත් වු දෙශනාව (වියදම රු. 67,500.00)