Bosath Vishwakarma Foundation

Daily Stewardship Sponsorship at Polgasduwa Forest Monastery

365 days

පොල්ගස්දූව ආරණ්‍යසේනාසනයේ දෛනික කැපකරු භාරය

ගාල්ල පොල්ගස්දූව ආරණ්‍යසේනාසනයේ
* දෛනික ඖෂධ වියදම්

* දෛනික ගමන් පහසුව පිණිසවන වියදම්

* දෛනික විදුලි වියදම්

* දෛනික ජලබිල්පත් වියදම්

* දෛනික කැපකරු වේතන වියදම් සදහා

2026-02-23 වන දින දායකත්වය

බෝසත් විශ්මකර්ම පදනමේ

“හෝමාගම – නීතිඥ දිලූෂා පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සැම විසින් දරන ලදි.”

භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රාවක සංඝරත්නයට නිසි පරිදි පිලිවෙත් පිරීම සඳහා අවශ්‍ය උපකාරක ධර්මයන් සකස් කරලීම වෙනුවෙන් වන මෙම උත්තම පූජාව දායකත්වයන් ලබා දුන් පින්වත් සැමටත්,
අවස්ථාව ලබා දුන් පොල්ගස්දූව ආරණ්‍යසේනාධිපති අති පූජණීය රජ්ගම විවේකවිහාරී නායක මාහිමිපාණන් වහන්සේටත්,
වසර පුරාවට සේනාසනයේ මෙම වියදම් සදහා දායකත්වයන් භාරගත් බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන් සැමටත්,
දැක බලා සතුටුවන පින්වත් සැමටත්,
නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා 🙏
සසර පුරාවට නිවන් දක්නාතුරුම නෑ බෑ කියන වචන අහන්නවත් නොලැබේවා !

සත්පුරුෂ ඇසුර නිරන්තරයෙන් බලාත්මක වේවා !

මේ ඝෝරතර විෂකුරු භයානක සසරින් මිදී උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය පහසුවෙන්ම අවබෝධය පිණිසම මෙම පින් හේතූ උපකාරයක්ම වේවා 🙏

තෙරුවන් සරණයි !
කෝසල වීරතුංග

අපගෙ පින්කම් සමූහය හා එක් වීමට පහත වට්සැප් ගෲප් එක හා එකතු වෙන්න
https://chat.whatsapp.com/J4MB9nOwl8k2cm6BxRNC0V?mode=ems_copy_t

අපගේ බෝසත් විශ්මකර්ම සමූහය විසින් සිදු කරන පින්කම් දැක බලා අනුමෝදන් වීම පිණිස පිවිසෙන්න අපගේ වෙබ් ගිණුම වෙත…
https://bosathvishwakarmafoundation.com/

බෝසත් විශ්මකර්ම ෆේස්බුක් සමූහය
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a

Facebook Page
https://www.facebook.com/share/1ARdj3a4Ud/

Youtube නාලිකාව
https://youtube.com/@kosalaweerathunga?si=cH5Lxtu3_8U27n8H

Supporting Polgasduwa Aranya Senasanaya – Galle

At Polgasduwa Aranya Senasanaya, Galle, daily stewardship sponsorship is provided to ensure the well-being and uninterrupted spiritual practice of the noble Maha Sangha.

The daily expenses covered include:

  • 💊 Daily medical expenses

  • 🚗 Daily transportation expenses

  • 💡 Daily electricity expenses

  • 💧 Daily water bills

  • 👤 Daily steward (Kepakaru) salary expenses

Special Sponsorship – 23rd February 2026

This day’s sponsorship was generously offered by:

Attorney-at-Law Mrs. Dilusha Perera of Homagama and her family
through the Bosath Vishwakarma Foundation.

This noble offering is dedicated to creating the necessary supportive conditions for the Blessed One’s noble Sangha to properly observe monastic discipline and continue their spiritual practices peacefully.

With deep gratitude and respect, we acknowledge:

  • The Most Venerable Rajagama Vivekavihari Nayaka Maha Thero, Chief Incumbent of Polgasduwa Aranya Senasanaya, for granting this precious opportunity for merit.

  • The noble benefactors of the Bosath Vishwakarma Foundation who have undertaken responsibility for these yearly expenses.

  • All generous donors who contributed to this meritorious act.

  • All who see, hear, and rejoice in this noble deed.

Blessings & Aspirations 🙏

May all of you be blessed with:

  • Freedom from illness

  • Good health and long life

  • Prosperity and strength

  • Continuous association with noble friends

May you never have to hear the words “we cannot” throughout your journey in samsara until attaining Nibbana.

May this merit become a powerful supporting cause to swiftly realize the Noble Four Truths and be freed from this fearful cycle of samsara.

May the Triple Gem bless you all. 🙏
Kosala Weerathunga

Join Our Meritorious Activities

🔹 WhatsApp Group:
https://chat.whatsapp.com/J4MB9nOwl8k2cm6BxRNC0V?mode=ems_copy_t

🔹 Official Website:
https://bosathvishwakarmafoundation.com/

🔹 Facebook Group:
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a

🔹 Facebook Page:
https://www.facebook.com/share/1ARdj3a4Ud/

🔹 YouTube Channel:
https://youtube.com/@kosalaweerathunga

🙏 May all beings rejoice in this merit and attain supreme peace.

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *