උකුල් ඇටය ප්‍රදේශයේ හදිසි ශල්‍යකර්මයකට භාජනය වූ අනුරාධපුර කුටියක වැඩ සිටින පින්වත් මාලිම්බඩ අත්ථදීප හිමියන් උදෙසා පාවිච්චියට නුසුදුසු තත්වයේ තිබු මෙට්ටයක් වෙනුවට රු.13,702/=ක් වටිනා දම්රෝ ත්‍රිපල් ලේයර් වර්ගයේ මෙට්ටයක් උතුම් වු මහා සංඝරත්නය අරමුණු කරගෙන පූජා කරගන්නට විය. (A Damro triple layer mattress worth Rs. 13,702/= was offered for the sake of the noble Maha Sangharatna for the beloved Malimbada Atthadeepa Thero, who underwent an emergency surgery on the hip bone area, and was staying in an Anuradhapura cottage.)
රු.61,100/=ක් පමණ වටිනාකමින් යුතු Travelling Metrass 16ක් පූජා කරගන්නට යෙදුනි (16 Traveling Metrass valued at Rs.61,100/= were offered.)
පින්වත් මහ සඝරුවන නිරන්තරයෙන් අනුරාධපුර පුණ්‍ය භූමිය මුල් කරගත් පින්කම් ආදිය සදහා වඩිනා බැවින් අවශ්‍ය වූ විටකදී අපහසුතාවයකින් තොරව උන්වහන්සේලාට සැතපීම පිණිස බෝසත් පුතුන් සමූහයේ අප කළ්‍යාණ මිතුරන් විසින් ඊයේ දින පූජා කරගන්නට යෙදුනි
භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රාවක සංඝරත්නය උදෙසා රු.9,306/=ක් වටිනා ඖෂධ පූජාවක් පසු ගියදා සිදු කරගත්තා. (A drug pooja worth Rs.9,306/= was made for the Sravaka Sangha.)
අනුරාධපුර කුටි සෙනසුනක වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේ නමක් උදෙසා මාස තුනකට ප්‍රමාණවත් ඖෂධ පූජා කරගන්නට යෙදුනා.
අනුරාධපුරයේ තනි කුටියක වැඩ සිටින හදවත් රෝගී ගිලන් භික්ෂූන් වහන්සේ නමක් සදහා රු.12,000/=ක් වටිනා වියලි ආහාර පූජා කිරීම.(Offering dry food worth Rs. 12,000/= to a heart diseased monk living in a single cell in Anuradhapura)
පින්වත් සුසීම ස්වාමීන් වහන්සේගේ සිහිපත් කිරීමක් අනුව අප සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ එකතුවෙන් තෙවන වතාවටත් මෙම පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා වියලි ආහාර පූජාව සිදු කරන ලදි.