මීමුරේ ආරණ්‍යසේනාසනයේ පැරණිතම කුටිය අලුත්වැඩියා කර සඟසතු කිරීම – Renovation and furnishing of the oldest cabin of Meemure Aranyasenasana
ගිලන් භික්ෂූන් වහන්සේලා උදෙසා උණු පැන් ස්නානය පිණිස Hot Water Shower පූජාවන්
ගිලන් භික්ෂූන් වහන්සේ නමක් උදෙසා සිදු කල පූජාවන් – Sacrifices made for a sick monk
භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ලබන පින්වත් ස්වාමීන් වහන්සේ නමකට ශ්‍රව්‍ය උපකරණයක් පූජා කරීම – Donation of an audio device to a venerable Lord who is being treated as a resident at the Bhikshu Hospital
වම් ශ්‍රී පාද ලකුණ පිත්තල ආකෘතියක පූජා කිරීම – Offering of left Sri Pada sign in a brass form

භාග්‍යවතුන් වහන්සේගේ වාම ශ්‍රී පාද සලකුණ පිත්තල ආකෘතියක පූජා කරගන්නට යෙදුන අවස්ථාව
ගර්භණී මව්වරුන් 100ක් සදහා දහවල් ප්‍රණීත දානමය පින්කම – Afternoon delicious charitable offering for 100 pregnant mothers
බෝසත් විශ්මකර්ම පදනම විසින් 2024-03-30 වන දින අපවත් වන අති උතුම් ඤාණදීප හිමි සහ මැදිරිගිරි පුචින්නසාර හිමියන්ට උපහාර දැක්වීය – Bosath Vishmakarma Foundation honored departing Holinesses Gnandeepa Thera and Madirigiri Puchinnasara Thero on 30-03-2024.
බෝසත් විශ්මකර්ම සෙනසුන සඝ සතු කොට පුජා කිරීම – Bosat Vishmakarma Saturday possessed and worshiped the Sagha
රුධිර පීඩණ යන්ත්‍ර 13ක් සඝසතු කරමින් සිදු කල අසිරිමත් මහ පින්කම – A wonderful ritual performed by mobilizing 13 blood pressure machines
ඇසකට කාචයක් බද්ධ කිරීමේ ශල්‍යකර්මය – Surgery to implant a lens into an eye