Motorcycle Offering to the Remote Pulmudai Aethanaegikanda Forest Monastery
අතිශය දුෂ්කර පුල්මුඩේ ඇතානැගිකන්ද ආරණ්යසේනාසනයට පූජා කල නවතම යතුරුපැදි පූජාව පොල්ගස්දූව ආරණ්යසේනාධිපති අති පූජණීය රජ්ගම විවේක විහාරී ලොකු ස්වාමින් වහන්සේට පහළ වූ උතුම් සිතුවිල්ලකට අනුව අතිශය දුෂ්කර පුල්මුඩේ ඇතානැගිකන්ද ආරණ්යසේනාසනයේ වැඩ වාසය කරන්නා වූ මහා සංඝරත්නය...