Bosath Vishwakarma Foundation

Anuradhapura Patis Vehere Ladder Donation – Rs. 10,500 noble sacrifice

Uncategorized

ඉණිමන් පූජාව

භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රාවක සංඝරත්නය උදෙසා දිනපතා ආරාධනාවකිම් තොරව දාන්පැන් පූජා කරන අනුරාධපුර පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාව සදහා රු.10,500/= ක් වටිනා ඉණිමගක් පූජා කරගන්නට විය
දායකත්වයන් ලබා දුන් බෝසත් විශ්මකර්ම සමූහයේ පින්වතුන්
# කුවේට් – දිනේෂ් P ජයවර්ධන මයා – රු.2,150/=
# දෙව්නුවර – අමල් උදයංග මයා – රු.2,000/=
# ඉතාලිය – මේරියන් නිරංජලා මිය – රු.1,000/=
# රත්නපුර – මිනීෂා අබේකෝන් මෙනවිය – රු.1,000/=
# ගාල්ල – ටි සෙනෙවිරත්න මයා – රු.500/=
# කඩවත – ලලනි හේවාරත්න මිය – රු 500/=
# පේරාදෙනිය – ධනේෂ් කරුණානායක මයා – රු.500/=
# අළුබෝමුල්ල – ගිතදු දම්නද මයා – රු.2,000/=
# බෝසත් විශ්මකර්ම සමූහයේ සංචිතය – රු.1,650/=

මෙම උතුම් පින්කම සදහා දායකත්වයන් ලබා දුන් කළ්‍යාණමිත්‍ර පින්වතුන් සැමටත්,
පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් සමිතාභිනන්ද හිමියන්ටත්,
පින්වත් සුමේධ ස්වාමීන් වහන්සේටත්
දැක බලා සතුටු වන සැමටත්
මේ පින් බලයෙන් නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා 🙏
උතුම් වූ ශ්‍රී සද්ධර්මය දරාගැනීමටත්, මේ ජීවිතය තුලදීම උතුම් නිවනින් සැනසීම පිණිසමත් මේ පින් හේතූ උපකාරයක්ම වේවා 🙏
තෙරුවන් සරණයි 🙏 
කෝසල වීරතුංග

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *