පින්වන්ත මහ සඝරුවනේ ගමන් පහසුව සඳහා සිදු කල උතුම් පින්කම
බුත්තල බුදුගල්ලෙන ආරණ්‍යසේනාසනයේ වැඩවාසය කරන්නා වූ පින්වත් උතුම් මහා සංඝරත්නයට “වාම ශ්‍රී පාද පත්මය” වන්දනා කරගැනීම පිණිස තෙදින පින්කම් මාලාවක් සඳහා ගමන් පහසුව ලබා දී සිදු කරගත් උතුම් පින්කම.
මාර්තු 10 / 11 සහ 12 වන දින මෙම උතුම් පින්කම සිදුකරගන්නට විය.
බුත්තල සිට ශ්‍රී පාදස්ථානය සඳහා තෙදින සඳහා බස් රථය වෙනුවෙන් වූ ගමන් පහසුව පිණිස බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ දායකත්වය ලබා දෙන්නට විය.
මෙම පින්කම තුල….
* සිරිපා මලුව සැරසීම
* ශ්‍රී පාද සලකුණ දෝවනය
* ධම්මචක්කපවත්වන සූත්‍රය දේශනා කිරීම
* අති ගාම්භීර පට්ඨාන දේශනාව
* කිරි ආහාර පූජාව
* ගිහිපින්වතුන් විසින් සංඝ උපස්ථාන සිදු කිරීම් ආදී වූ මහ පින්කම් රැසක් සිදු වන්නට විය
මේ මහා පින්කම් මාලාව සඳහා අවශ්‍ය ගමන් පහසුව සැලසීම තුළ මතු වුනා වූ සියලු පින් කුසල් දායකත්වයන් ලබා දුන් බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන් සැමටත්,
අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කල පින්වත් මධුසංඛ සහෘදයාටත්,
දැකබලා සතුටු වන පින්වත් සැමටත්
නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා🙏
පාප මිත්‍ර, මිත්‍යාදෘෂ්ට්ඨික, අසත්පුරුෂ ඇසුරන් දුරු වේවා🙏
සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර සම්පත්තියම බලාත්මක වේවා 🙏
මේ ගොරතර භියකරු විශකුරු සසරින් මිදී උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය පහසුවෙන්ම අවබෝධය පිණිසම මෙම පින් හේතූ උපකාරයක්ම වේවා 🙏
තෙරුවන් සරණයි 🙏
කෝසල වීරතුංග
අපගෙ පින්කම් සමූහය හා එක් වීමට පහත වට්සැප් ගෲප් එක හා එකතු වෙන්න
https://chat.whatsapp.com/J4MB9nOwl8k2cm6BxRNC0V?mode=ems_copy_t
අපගේ බෝසත් විශ්මකර්ම සමූහය විසින් සිදු කරන පින්කම් දැක බලා අනුමෝදන් වීම පිණිස පිවිසෙන්න අපගේ වෙබ් ගිණුම වෙත…
https://bosathvishwakarmafoundation.com/
බෝසත් විශ්මකර්ම ෆේස්බුක් සමූහය
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a
Facebook Page
https://www.facebook.com/share/1ARdj3a4Ud/
Youtube නාලිකාව
https://youtube.com/@kosalaweerathunga?si=cH5Lxtu3_8U27n8H
A Sacred Act of Supporting the Maha Sangha
A noble meritorious deed was carried out by providing transport facilities for the venerable Maha Sangha residing at the Buttala Budugallena Aranya Senasanaya.
This offering was made to facilitate their participation in a three-day pilgrimage and religious program to worship the sacred Sri Pada (Adam’s Peak), specifically the revered “Vama Sri Pada Pathmaya.”
Dates of the Meritorious Event
The religious కార్యక్రమ took place over three days:
- March 10
- March 11
- March 12
During this period, transport was arranged from Buttala to Sri Pada, ensuring a comfortable and smooth journey for the monks.
Contribution and Support
The transportation, including a dedicated bus for the three-day journey, was made possible through the generous support of:
- Devoted contributors and well-wishers of the Bosath Vishwakarma Foundation
Their kindness ensured that the Maha Sangha could participate in this sacred journey without difficulty.
Religious Activities Conducted
A series of deeply spiritual and meritorious activities were carried out during this program, including:
- Preparation and decoration of the Sri Pada Maluwa
- Washing and honoring the Sacred Footprint
- Sermon on the Dhammacakkappavattana Sutta
- Profound Paththana Dhamma sermon
- Offering of milk rice (Kiri Ahara Pooja)
- Various acts of Sangha support by lay devotees
These activities created a spiritually enriching environment filled with devotion and merit.
Gratitude and Blessings
The merits accrued from this great offering are dedicated to:
- All generous contributors of the Bosath Vishwakarma Foundation
- The kind coordination efforts of Madhusankha
- Everyone who witnessed and rejoiced in this meritorious act
Blessings for All
May all who contributed, supported, and rejoiced in this meritorious deed be blessed with:
- Good health and well-being
- Long life and happiness
- Freedom from unwholesome associations
- The strength of noble friendships and virtues
- The opportunity to understand the Four Noble Truths
- Liberation from the cycle of suffering (Samsara)
Get Involved
If you wish to join and take part in similar meritorious activities:
- WhatsApp Group:
https://chat.whatsapp.com/J4MB9nOwl8k2cm6BxRNC0V - Official Website:
https://bosathvishwakarmafoundation.com/ - Facebook Group:
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/ - Facebook Page:
https://www.facebook.com/share/1ARdj3a4Ud/ - YouTube Channel:
https://youtube.com/@kosalaweerathunga







