Bosath Vishwakarma Foundation

Water Supply Donation Offered at Sapumal Gaskada Sacred Temple, Vavuniya

Uncategorized

៚ජලනළ පූජාව• ━࿐
අක්කර 200 කට අධික භූමි භාගයක පබ්බත විහාර සම්ප්‍රදායට නිර්මාණය කර ඇති දළදා වහන්සේ වැඩ සිටියායැයි ජනප්‍රවාදයේ සඳහන් වව්නියාව සපුමල්ගස්කඩ ඓතිහාසික පුදබිමේ වැඩ සිටින දේශිය විදේශීය භික්ෂූන් වහන්සේලාගේ ජල පහසුකම් උදෙසා රු.129,000/=ක් වටිනා අඩි 1600ක් දිග අගල් දෙකේ ජලනළ පූජා කල වගයි.

දැක බලා අනුමෝදන් වෙත්වා !.

කැනඩාවේ සම්මානි හිගුරුදූව දියනියට ආශිර්වාද පතමින්
මෙම උත්තම පූජාව සදහා ගෞරවණීය දායකත්වය – කැනඩාවේ, නන්දනී පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සැම විසින් දරන ලදි.


මේ මහා පින්කම තුළින් මතු වූ සියලු පින්,

දායකත්වයන් ලබා දුන් බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන් සැමටත්,

සපුමල්ගස්කඩ සහ කුරුන්දි ඓතිහාසික පුදබිමේ භාරකාර,
උතුරු පළාත් ප්‍රධාන සංඝනායක අති පූජණීය ගල්ගමුවේ සන්තබෝධි නායක මාහිමිපාණන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නයටත්,

දැක බලා සතුටුවන සැමටත්,

නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසත්,

ආයූ වර්ණ සැප බල ප්‍රඥා වැඩීම පිණිසත්,

මේ ඝෝර කටුක භයානක සසරින් මිදී උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය පහසුවෙන්ම අවබෝධය පිණිසත් හේතූ උපකාරයක්ම වේවා 🙏

තෙරුවන් සරණයි !
කෝසල වීරතුංග

අපගෙ පින්කම් සමූහය හා එක් වීමට පහත වට්සැප් ගෲප් එක හා එකතු වෙන්න
https://chat.whatsapp.com/J4MB9nOwl8k2cm6BxRNC0V?mode=ems_copy_t

අපගේ බෝසත් විශ්මකර්ම සමූහය විසින් සිදු කරන පින්කම් දැක බලා අනුමෝදන් වීම පිණිස පිවිසෙන්න අපගේ වෙබ් ගිණුම වෙත…
https://bosathvishwakarmafoundation.com/

බෝසත් විශ්මකර්ම ෆේස්බුක් සමූහය
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a

Facebook Page
https://www.facebook.com/share/1ARdj3a4Ud/

Youtube නාලිකාව
https://youtube.com/@kosalaweerathunga?si=cH5Lxtu3_8U27n8H

A Meritorious Offering of Water Supply Infrastructure

At the historic Sapumal Gaskada sacred temple in Vavuniya, a significant act of merit was carried out with the donation of a water supply system to support resident monks.

This sacred site, spanning over 200 acres, is believed through local tradition to be a place where the Sacred Tooth Relic (Dalada Wahanse) once resided. Built in accordance with ancient temple traditions, the site continues to serve as an important spiritual destination.


Details of the Donation

To improve water accessibility for both local and international monks, a water pipe system was donated with the following specifications:

  • Total Length: 1600 feet
  • Pipe Size: 2-inch diameter
  • Total Value: LKR 129,000

This contribution ensures a sustainable and reliable water supply for the daily needs of the Maha Sangha residing at the temple.


Gratitude and Contributors

This noble offering was made possible through the generous contribution of:

  • Mrs. Nandani Perera and her family from Canada

Blessings are also extended in honor of her daughter residing in Canada.

Special appreciation is conveyed to:

  • The devoted members of the Bosath Vishwakarma Foundation
  • The Chief Incumbent and caretaker of the sacred sites of Sapumal Gaskada and Kurundi
  • Venerable Galgamuwa Santhabodhi Nayaka Thero, Chief Sanghanayake of the Northern Province
  • The Maha Sangha and all who witnessed and rejoiced in this meritorious act

Blessings and Merits

May the merits gained from this great offering bring:

  • Good health and well-being
  • Long life and happiness
  • Growth in strength, wisdom, and virtue
  • Guidance toward understanding the Four Noble Truths
  • Liberation from the cycle of suffering (Samsara)

Get Involved

If you wish to join and participate in similar meritorious activities, you may connect through the following platforms:

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *