Bosath Vishwakarma Foundation

Offering of Spectacles to the Maha Sangha – Anuradhapura

365 days

අනුරාධපුර වැඩ සිටින පින්වත් විසුද්ධාලංකාර හිමියන් උදෙසා මහා සංඝරත්නය අරමුණු කරගෙන සිදු කලා වූ උපැස් පූජාව….

මේ උතුම් වූ උපැස් පූජාව පින්වත් මහ සඝරුවනට පිළිවෙත් පිරීම උදෙසාම උපකාරක වේවා 🙏

මේ උත්තම පූජාව බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ ශක්තියෙන් පූජා කරගන්නට විය.

මේ මහා පින්කමෙන් මතු වූ සියලු පින්…දායකත්වයන් ලබා දුන් බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන් සැමටත්
දැක බලා සතුටුවන පින්වත් සැමටත්

නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසත්

ඒ මහා නිර්වාණ අවබෝධය සැප වූ මාර්ගයකින්ම සාක්ෂාත් කරගැනීම පිණිසත් හේතූ උපකාරයක්ම වේවා 🙏

තෙරුවන් සරණයි 🙏
කෝසල වීරතුංග

අපගෙ පින්කම් සමූහය හා එක් වීමට පහත වට්සැප් ගෲප් එක හා එකතු වෙන්න
https://chat.whatsapp.com/J4MB9nOwl8k2cm6BxRNC0V?mode=ems_copy_t

අපගේ බෝසත් විශ්මකර්ම සමූහය විසින් සිදු කරන පින්කම් දැක බලා අනුමෝදන් වීම පිණිස පිවිසෙන්න අපගේ වෙබ් ගිණුම වෙත…
https://bosathvishwakarmafoundation.com/

බෝසත් විශ්මකර්ම ෆේස්බුක් සමූහය
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a

Facebook Page
https://www.facebook.com/share/1ARdj3a4Ud/

Youtube නාලිකාව
https://youtube.com/@kosalaweerathunga?si=cH5Lxtu3_8U27n8H

A meritorious offering of spectacles was made with the intention of supporting the Maha Sangha, dedicated especially to the Venerable Visuddhalankara Thero residing in Anuradhapura.

May this noble offering serve as a supportive condition for the venerable Maha Sangha to properly observe monastic discipline and continue their spiritual practices with clarity and ease. 🙏

This meritorious act was carried out through the collective strength and generosity of the virtuous benefactors of the Bosath Vishwakarma Foundation.

Dedication of Merits 🙏

May all merits arisen from this noble deed be respectfully shared with:

  • The generous benefactors of the Bosath Vishwakarma Foundation who contributed to this offering

  • All who see, hear, and rejoice in this meritorious act

May you all be blessed with:

  • Freedom from illness

  • Good health and long life

  • Peace, happiness, and well-being

May this merit become a powerful supporting cause for the realization of the Supreme Nibbana through a peaceful and noble path.

May the Triple Gem bless you all. 🙏
Kosala Weerathunga

Join Our Meritorious Activities

🔹 WhatsApp Group:
https://chat.whatsapp.com/J4MB9nOwl8k2cm6BxRNC0V?mode=ems_copy_t

🔹 Official Website:
https://bosathvishwakarmafoundation.com/

🔹 Facebook Group:
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a

🔹 Facebook Page:
https://www.facebook.com/share/1ARdj3a4Ud/

🔹 YouTube Channel:
https://youtube.com/@kosalaweerathunga

🙏 May all beings rejoice in this merit and attain supreme peace.

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *