Bosath Vishwakarma Foundation

Daily Stewardship Sponsorship at Budugallena Forest Monastery

365 days

බුදුගල්ලෙන ආරණ්‍යසේනාසනයේ දෛනික කැපකරු භාරය

බුත්තල – බුදුගල්ලෙන ආරණ්‍යසේනාසනයේ 40 නමක් පමණ මහා සංඝරත්නය උදෙසා….

* දෛනික ඖෂධ වියදම්

* දෛනික ගමන් පහසුව පිණිසවන වියදම්

* දෛනික විදුලි වියදම්

* දෛනික ජල වියදම්

* දෛනික කැපකරු වේතන වියදම් සදහා

2026-02-23 වන දින දායකත්වය
බෝසත් විශ්මකර්ම පදනමේ,

“කොට්ටාව – නිලානි දමයන්ති මහත්මිය ඇතුලු පවුලේ සැම විසින් දරන ලදි”
> KA ලීලාවතී මිය /KA කරුණාසේකර මයා /පේමවති රාජපක්ෂ මිය සහ තංගල්ලේ ඥාණානන්ද හිමියන්ට පිං පිණිස..

පන්සියයක් මහරහත් උතුමන් වහන්සේලා වැඩ සිටි අතිශය පාරිශුද්ධ පින් බිමක් තුල,
භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රාවක සංඝරත්නයට නිසි පරිදි පිලිවෙත් පිරීම සඳහා, රිසි සේ සමථ විදසුන් වැඩීම උදෙසා, කැමති පරිදි විවේකීව වැඩවාසය කිරීම උදෙසා, කායික මානසික සුවතාවයෙන් සුව සේ වැඩ වාසය කිරීම සදහා අවශ්‍ය උපකාරක ධර්මයන් සකස් කරලීම වෙනුවෙන් වන මෙම උත්තම පූජාවට දායකත්වයන් ලබා දුන් පින්වත් සැමටත්,

මේ මහ පුණ්‍ය ලාභය සඳහා අවස්ථාව ලබා දුන් බුදුගල්ලෙන ආරණ්‍යසේනාධිපති අති පූජණීය විදර්ශනාචාර්ය උඩුවර ධම්මරක්ඛිත නාහිමියන් වහන්සේටත්,

වසර පුරාවට සේනාසනයේ මෙම වියදම් සදහා දායකත්වයන් භාරගත් “බෝසත් විශ්මකර්ම පදනමේ” සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන් සැමටත්,

දැක බලා සතුටුවන පින්වත් සැමටත්,

නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා!

සසර පුරාවට නිවන් දක්නාතුරුම නෑ බෑ කියන වචන අහන්නවත් නොලැබේවා !

අසත්පුරුෂ ඇසුර දුරු වේවා!

සත්පුරුෂ ඇසුර නිරන්තරයෙන් බලාත්මක වේවා !

මේ ඝෝරතර විෂකුරු භයානක සසරින් මිදී උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය පහසුවෙන්ම අවබෝධය පිණිසම මෙම පින් හේතූ උපකාරයක්ම වේවා 🙏

තෙරුවන් සරණයි !
කෝසල වීරතුංග

අපගෙ පින්කම් සමූහය හා එක් වීමට පහත වට්සැප් ගෲප් එක හා එකතු වෙන්න
https://chat.whatsapp.com/J4MB9nOwl8k2cm6BxRNC0V?mode=ems_copy_t

අපගේ බෝසත් විශ්මකර්ම සමූහය විසින් සිදු කරන පින්කම් දැක බලා අනුමෝදන් වීම පිණිස පිවිසෙන්න අපගේ වෙබ් ගිණුම වෙත…
https://bosathvishwakarmafoundation.com/

බෝසත් විශ්මකර්ම ෆේස්බුක් සමූහය
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a

Facebook Page
https://www.facebook.com/share/1ARdj3a4Ud/

Youtube නාලිකාව
https://youtube.com/@kosalaweerathunga?si=cH5Lxtu3_8U27n8H

Supporting the Maha Sangha at Budugallena Aranya Senasanaya – Buttala

At Budugallena Aranya Senasanaya, Buttala, nearly 40 members of the Maha Sangha reside and practice in this sacred and serene forest monastery.

For their well-being and uninterrupted spiritual practice, daily sponsorship is provided for:

  • 💊 Daily medical expenses

  • 🚗 Daily transportation expenses

  • 💡 Daily electricity expenses

  • 💧 Daily water expenses

  • 👤 Daily steward (Kepakaru) salary expenses

Special Sponsorship – 23rd February 2026

The sponsorship for this day was generously offered by:

Mrs. Nilani Damayanthi of Kottawa and her family
through the Bosath Vishwakarma Foundation,

in memory of:

  • KA Leelawathi

  • KA Karunasekara

  • Pemawathi Rajapaksha

  • Venerable Gnanananda Thero of Tangalle

Within this exceptionally pure and sacred land where five hundred Arahants once resided, this noble offering supports the Blessed One’s noble Sangha to:

  • Properly observe monastic discipline

  • Freely cultivate Samatha and Vipassana meditation

  • Dwell peacefully in seclusion

  • Maintain physical and mental well-being

To all meritorious donors who contributed to this noble act of generosity,

To the Chief Incumbent of Budugallena Aranya Senasanaya,
the Most Venerable Vidarshanacharya Uduwara Dhammarakkhitha Nayaka Thero,
who granted the opportunity to participate in this great merit,

To the noble benefactors of the Bosath Vishwakarma Foundation who undertook responsibility for these yearly expenses,

And to all who see, hear, and rejoice in this meritorious deed—

Blessings & Aspirations 🙏

May you be blessed with:

  • Good health and freedom from illness

  • Long life and prosperity

  • Continuous noble friendships

  • Protection from unwholesome associations

May you never have to hear the words “we cannot” throughout your journey in samsara until attaining Nibbana.

May this merit become a powerful supporting cause to swiftly realize the Noble Four Truths and be freed from this fearful and poisonous cycle of samsara.

May the Triple Gem bless you all. 🙏
Kosala Weerathunga

Join Our Meritorious Activities

🔹 WhatsApp Group:
https://chat.whatsapp.com/J4MB9nOwl8k2cm6BxRNC0V?mode=ems_copy_t

🔹 Official Website:
https://bosathvishwakarmafoundation.com/

🔹 Facebook Group:
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a

🔹 Facebook Page:
https://www.facebook.com/share/1ARdj3a4Ud/

🔹 YouTube Channel:
https://youtube.com/@kosalaweerathunga

🙏 May all beings share in this merit and attain supreme peace.

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *