Bosath Vishwakarma Foundation

446th Early Morning Alms Offering to the Maha Sangha

365 days

៚ 446 වන හිමිදිරි දන්වැට࿐
❂ •2026-02-23•❂
Daily morning alms offering for the Maha Sangha

අනුරාධපුර මහ පුණ්‍යස්ථාන වන්දනාමාන කරගනිමින් සමථ විදසුන් වඩනා දස දෙසින් වඩිනා මහා සංඝරත්නය උදෙසා ආරාධනාවකින් තොරව දානය පූජා කෙරෙන අනුරාධපුර විවේක ආශ්‍රමයේ උදෑසන දානමය පූජාව “බෝසත් විශ්මකර්ම පදනමේ” අනුග්‍රහයෙන් අප්‍රමාණ ගෞරවයෙන් යුතුව අද දින සිදු කෙරිණ.

උතුම් වූ කිරි ආහාර පූජාව සහ හීල් දානය සහිත වූ උදෑසන සම්බුද්ධ පූජාව තථාගත ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ වූ සර්වඥ්ඥ ධාතූන් වහන්සේලා තැන්පත් උතුම් වූ රුවන්වැලිසෑ රජාණන් වහන්සේ අබියස ජීවමාන සංඥාවෙන් යුතුව පූජා කිරීම සිදු විය.

සම්බුද්ධ පූජාවෙන් පසු අවශේෂ උදෑසන දානමය වස්තුව උතුම් වූ ශ්‍රාවක සංඝරත්නය වෙනුවෙන් විවේක ආශ්‍රමයේදී පූජා කිරීමට විවෘත විය

❂ •හීල් දානමය පූජාව
❂ •පළතුරු පූජාව
❂ •රස කැවිලි පූජාව

> රතු බත
> සුදු බත
> පාන්

> කඩල පරිප්පු වෑන්ජනය
> පොල් සම්බෝල
> බිත්තර කරිය
> කෙසෙල් මුව සම්බෝලය

> කෙසෙල්
> සීනි පතුරු
> තලකැරලි
> ගස්ලබු

දැකබලා සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙත්වා !!!

“මෙම දානමය පූජාව බෝසත් විශ්මකර්ම සමූහයේ අප විසින් පූජා කරනු ලබන 1269 වන සංඝගත දානමය පූජාවයි”

මේ මහා දානමය පූජාවෙන් ඒ උතුම් වූ මහා සංඝරත්නයේ කය පෝෂණය වේවා !
කයේ දුක් දුරු වේවා !!
සිතේ දුක් දුරු වේවා !!!

ආයූ වර්ණ සැප බල ප්‍රඥා වැඩේවා 🙏

නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම මෙම පින් හේතූ උපකාරයක්ම වේවා 🙏

මේ මහා පින්කමෙන් රැස් වූ සියලු පින්….

සක් දෙවිදුන්, සතරවරම් දෙව් රජවරුන්,
විශ්මකර්ම දෙව් රජුන්,
රුවන්වැලිසෑය සුරකින විශාලරූප දෙව් රජුන්, ඇතුලු
බුද්ධ සාශනය සුරකින සියලු සමාදිට්ඨික දෙව් රජවරුන්ටත්

අනුරාධපුර විවේක ආශ්‍රමාධිපති, පින්වත් කාශ්‍යපපුර මහානාම ස්වාමීන් වහන්සේටත්,

හීල් දානමය පූජාව සදහා දායකත්වයන් ලබා දුන්

“ගම්පහ – ශෙරෝන් වික්‍රමසිංහ මහත්මා ඇතුළු පවුලේ සැමටත්”

දානමය පූජාව ඉතා කැපසරුව පිලියෙළ කරමින් පූජා කිරීමට ශක්තිය වන්නා වූ පින්වත් ගයාත්‍ර කවීන්ජන සහෘදයාටත්,

දැක බලා සතුටුවන පින්වත් දෙව් බඹුන් මිනිසුන් සැමටත්,

මෙම උත්තම පින්කමෙන් ලැබුනා වූ සියලු කුසල කර්මයන්, සහ පුණ්‍යකර්මයන් ඉතා ගෞරවයෙන් යුතුව අනුමෝදන් කරමි !

ඔබ සැම මේ කුසලයන් ලැබ
පූර්ණ වූ සුවපත් භාවයම ලබත්වා🙏

පූර්ණ වූ නීරෝගී සුවය ලබත්වා 🙏

ආයූෂ වර්ණ සැප බල ප්‍රඥා බලාත්මක වේවා 🙏

අවසන සැප වූ මාර්ගයකින්ම මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ සාශනය තුලදීම උත්තම වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම උතුම් කුසලය,පුණ්‍යකර්මය හේතූ වේවා 🙏

තෙරුවන් සරණයි !
කෝසල වීරතුංග

වසරේ දින 365 පුරාවට සිදු කෙරෙන මෙම උතුම් අනුසස් ඇති උදෑසන හීල් දානමය පූජාව සම්බන්ධ වීමට සහ අප සිදු කරන අනෙකුත් මහ පින්කම් සදහා සම්බන්ධ වීමට එකතුවන්න
https://chat.whatsapp.com/J4MB9nOwl8k2cm6BxRNC0V?mode=ems_copy_t

අපගේ බෝසත් විශ්මකර්ම සමූහය විසින් සිදු කරන පින්කම් දැක බලා අනුමෝදන් වීම පිණිස පිවිසෙන්න අපගේ වෙබ් ගිණුම වෙත…
https://bosathvishwakarmafoundation.com/

බෝසත් විශ්මකර්ම ෆේස්බුක් සමූහය
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a

Facebook Page
https://www.facebook.com/share/1ARdj3a4Ud/

Youtube නාලිකාව
https://youtube.com/@kosalaweerathunga?si=cH5Lxtu3_8U27n8H

විමසීම්
+94772919004
+94772935424
(Whatsapp )

 

 

 

The daily morning alms offering for the Maha Sangha was conducted today with great reverence at the Anuradhapura Viveka Ashram, generously sponsored by the Bosath Vishwakarma Foundation.

This sacred offering is made without prior invitation for the venerable Maha Sangha who arrive from many directions while visiting the great sacred sites of Anuradhapura and practicing Samatha and Vipassana meditation.

The special morning Sambuddha Pooja, together with offerings of milk rice and the traditional heel dana, was offered before the sacred Ruwanwelisaya Stupa, where a sacred relic of the Supreme Enlightened One, Gautama Buddha, measuring approximately a droṇa in volume, is enshrined. The offering was made with deep devotion as a living act of reverence to the Blessed One.

Following the Sambuddha Pooja, the remaining morning alms offerings were respectfully presented to the venerable Maha Sangha at the Viveka Ashram.

Morning Alms Offerings Included

Heel Dana Offering
Fruit Offering
Sweet Offering

Staple Foods

  • Red Rice

  • White Rice

  • Bread

Main Dishes

  • Chickpea and Dhal Curry

  • Coconut Sambol

  • Egg Curry

  • Banana Blossom Sambol

Fruits and Sweets

  • Bananas

  • Sugar Candy

  • Sesame Sweet Rolls

  • Papaya

All who witnessed this offering rejoiced in merit.

This almsgiving marks the 1269th Sanghagata Dana offering presented by the Bosath Vishwakarma community.

May this great offering nourish the physical well-being of the venerable Maha Sangha.
May all physical suffering be eased.
May mental suffering be relieved.

May long life, beauty, happiness, strength, and wisdom increase.

May this meritorious deed become a cause for health, well-being, and long life.


Sharing the Merits

The merits accumulated through this great offering are respectfully dedicated to:

  • Sakka, King of the Devas

  • The Four Guardian Deities

  • Vishwakarma Deva King

  • The great guardian deities protecting Ruwanwelisaya

  • All devas who protect the Buddha Sasana

Also dedicated to:

  • Venerable Kashyapapura Mahanama Thero, Chief Incumbent of Anuradhapura Viveka Ashram

Special gratitude is extended to:

  • Mr. Sheron Wickramasinghe of Gampaha and family, for sponsoring the Heel Dana offering

  • Gayathra Kaveenjana, whose devoted efforts helped prepare the alms offering with dedication

  • All devas, brahmas, and humans who rejoice in this meritorious act

May all who share in these merits receive:

  • Complete well-being

  • Perfect health

  • Long life blessed with strength, happiness, wisdom, and prosperity

May this wholesome merit become a supporting cause for realizing the Noble Four Truths within the Buddha Sasana of the Blessed Gautama Buddha, and ultimately attaining liberation.

May the blessings of the Triple Gem be with you.

Kosala Weerathunga


Join This Daily Meritorious Offering

This sacred morning Heel Dana offering is conducted every day of the year (365 days). Those who wish to participate or support this and other meritorious activities may join through the following links.

WhatsApp Community
https://chat.whatsapp.com/J4MB9nOwl8k2cm6BxRNC0V

Official Website
https://bosathvishwakarmafoundation.com/

Facebook Group
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a

Facebook Page
https://www.facebook.com/share/1ARdj3a4Ud/

YouTube Channel
https://youtube.com/@kosalaweerathunga

Inquiries (WhatsApp)
+94 77 291 9004
+94 77 293 5424

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *