Bosath Vishwakarma Foundation

Hot Water Shower Offering to Sri Gautama Buddha Vajirarama Monastery

Uncategorized

Hot Water ෂවර් පූජාව

ගල්ගමුව මීගලෑවේ ශ්‍රී ගෞතම බුද්ධ වජිරාරාම සේනාසනයේ උතුම් වූ මහා සංඝරත්නයේ පරිහරණය පිණිස උණුවතුර ස්නානය සදහා HOT WATER SHOWER යන්ත්‍රයක් පූජා කරගැනීම පසුගිය දා සිදු විය.

දායකත්වයන් ලබා දුන් බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන්

* මධුෂානි ගමගේ මිය – නුගේගොඩ – රු. 5,000/-
* මනෝජ් මතුගමගේ මයා – එක්සත් රාජධානිය – රු. 4,000/-
* නිරාෂා මන්ත්‍රිකා මිය – පන්නිපිටිය – රු. 3,000/-
* නවීන් ද මැල් මයා – මීගමුව – රු. 2,500/-
* සෞම්‍යා අමරකෝන් මිය – ඕස්ට්‍ර්‍රේලියාව – රු. 1,500/-
* උදිත රංගන මයා – අම්පාර – රු. 1,500/-
* භාග්‍යා අමරසිංහ මිය – කුරුණෑගල – රු. 1,000/-
* ප්‍රිශාන්ති මාදම්පෙගේ මිය – රත්මලාන – රු. 1,000/-
* T සෙනෙවිරත්න මයා – ගාල්ල – රු. 1,000/-
* ඩිමන්ත ගුණවර්ධන මයා – රඹුක්කන – රු. 1,000/-
* මුහන්දිරම්ගෙ චන්දිමා මිය – හොරණ – රු. 1,000/-
* E කල්‍යාණි මිය – අම්බලන්ගොඩ – රු.1,000/=
* අමල් උදයංග මයා – දෙව්නුවර – රු. 500/-
* කවිදු මධුෂාන් මයා – කඩවත – රු. 500/-
* තුසිත අමරසිංහ මයා – හංවැල්ල – රු. 500/-
* අමල් උදයංග මයා – දෙව්නුවර – රු.500/=

දායකත්වයන් ලබා දුන් සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන් සැමටත්,

මෙම රු.50,000/=ක් පමණ වටිනා යන්ත්‍රය රු.25,000/=ක මුදලකට අප හට ලබා දුන් රුවන්වැල්ල ඉෂාර වීරකෝන් මහත්මාටත්,

පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් තිරාණගම සමිතාභිනන්ද හිමියන්ටත්,

දැක බලා සතුටු වන පින්වත් සැමටත් නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසත්,
මේ ගෞතම සම්මා සම්බුද්ධ සාශනය තුලදීම උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය පහසුවෙන්ම අවබෝධය පිණිසමත් හේතූ උපකාරයක්ම වේවා 🙏

තෙරුවන් සරණයි 🙏
කෝසල වීරතුංග
+94772925424

අපගෙ පින්කම් සමූහය හා එක් වීමට පහත වට්සැප් ගෲප් එක හා එකතු වෙන්න
https://chat.whatsapp.com/D29WkZTw76VB9k8KHMkUV7

අපගේ බෝසත් විශ්මකර්ම සමූහය විසින් සිදු කරන පින්කම් දැක බලා අනුමෝදන් වීම පිණිස පිවිසෙන්න අපගේ වෙබ් ගිණුම වෙත…
https://bosathvishwakarmafoundation.com/

බෝසත් විශ්මකර්ම ෆේස්බුක් සමූහය
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a

Youtube නාලිකාව
https://youtube.com/@kosalaweerathunga?si=cH5Lxtu3_8U27n8H

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *