Bosath Vishwakarma Foundation

Honoring the Sacred Sangha: Offering Travel Permits and Digital Calculators for the Maha Sangha at the Holy Ruwanweliseya in Anuradhapura

Uncategorized

꧁🌟꧂ ගමන් බලපත්‍ර පූජාව සහ
පිරිත් සජ්ජායනා සදහා ඩිජිටල් ගණින යන්ත්‍ර පූජාව ꧁🌟꧂
උතුම් වූ අනුරාධපුර මහමෙව්නා පුණ්‍ය භූමියේ උතුම් වූ රුවන්වැලි මහ සෑ පරිශ්‍රයේදී….
සාරිපුත්ත මොග්ගල්ලාන මහ තෙරුන් වහන්සේලා සිහිපත් කරගනුමින් උතුම් වූ මහා සංඝරත්නය උදෙසා ගමන් පහසුව සැලසීම පිණිස භික්ෂු ගමන් බලපත්‍ර පූජා කරගත් මොහොත….

හිමාල වනපෙනතේ, බුද්ධගයා පුණ්‍ය භූමියේ සහ උතුම් වූ රුවන්වැලිසෑ පරිශ්‍රයේ ඉතාමත් සමාධිගතව බවුන් වඩනා පින්වන්ත අති පූජණීය ජර්මන් ජාතික ඥාණවිමල හිමියන්ගේ ආශිර්වාද ලබමින් භික්ෂු ගමන් බලපත්‍ර සහ පිරිත් සජ්ජායනා සදහා ඩිජිටල් ගණින උපකරණ පූජාව….

දැක බලා අනුමෝදන් වන සැමට උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය පහසුවෙන්ම අවබෝධ වේවා !
අජර වූ නිර්වාණ සුවය පහසුවෙන්ම ලගා කර ගැනීමට මේ බලවත් වූ කුසලයන් හේතූ වේවා !!!
– කෝසල වීරතුංග –
2024-09-25

 

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *