Bosath Vishwakarma Foundation

Empowering Underprivileged Children: Bosath Vishwakarma Group’s Generous Donation of School Supplies to Students in Anuradhapura and Ampara

Uncategorized
නව පාසල් වාරය සදහා දිළිඳු පවුල්වල දරුවන් 07 දෙනෙකු සදහා ඔවුන්ට අත්යවශ්යම පොත්පත්, සපත්තු මේස්, බෑග්, වතුර බෝතල් ආදිය පසුගියද සතියේ ලබා දුනි.
අනුරාධපුර සහ අම්පාර තෝරාගත් දරුවන් 07 දෙනෙකුට මෙම ද්රව්ය බෙදා දෙන් ලදි.
රු 31,075/=ක වටිනාකමකින් යුතු මෙම භාණ්ඩ අපගේ බෝසත් පුතුන් සමූහයේ පින්කම් වලින් ඉතිරි වූ මුදල් උපයෝගි කරගෙන පරිත්යාග කරන ලදි.
මෙම පින් පින්වත් කල්යාණ මිත්ර ඔබ සැමට ඉතා ගෞරවයෙන් යුතුව අනුමෝදන් කරමි !
තෙරුවන් සරණයි !!!
*කෝසල වීරතුංග*

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *