ඇදුරාපොත ගොඩගම්පිටිය මෙහෙණි ආරාමය සදහා ජලය ලබා ගැනීම පිණිස උහන සුබෝධි දස සිල් මෑණියන් වහන්සේගේ ඉල්ලීම පරිදි බෝසත් විශ්මකර්ම සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වතුන් රු.30,000/=ක මුදලක් ජාතික ජල සම්පාදන මණ්ඩලය උදෙසා පරිත්‍යාග කරන්නට විය.
*දායකත්වයන් ලබා දුන් බෝසත් විශ්මකර්ම සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වතුන්*
* සංඛ අශේන් මයා – මහනුවර – රු. 5900/-
* ඉෂාන් අතුරලිය මයා – කැනඩාව – රු. 5,000/-
* නිරාෂා මන්ත්‍රිකා මිය – පන්නිපිටිය – රු. 3,000/-
* IGK රෝහිනි මිය – පුස්සැල්ලාව – රු. 2,500/-
* තුෂාර විමලවංශ මයා – මිනුවන්ගොඩ – රු. 2,100/-
* උදිත රංගන මයා – අම්පාර – රු. 2,000/-
* ධනේශ් කරුණානායක මයා – පේරාදෙණිය – රු. රු. 2,000/-
* අමල් උදයංග මයා – දෙව්නුවර – රු. 2,000/-
* ඉසුරු මධුසංක මයා – කුරුණෑගල – රු. 1,000/-
* ඩයෂෙලා ජයකොඩි මිය – දිගන – රු. 1,000/-
* ජගත් ගමගේ මයා – කළුතර – රු. 1,000/-
* උපේක්ෂා චන්ද්‍රපාල මිය – පොල්ගොල්ල – රු. 1,000/-
* T සෙනෙවිරත්න මයා – ගාල්ල – රු. 500/-
* සන්ද්‍යා දීපිකා මිය – පාදුක්ක – රු. 500/-
* සුජීවනී වික්‍රමසිංහ මිය – යටියන්තොට – රු. 500/-
දායකත්වයන් ලබා දුන් බෝසත් විශ්මකර්ම සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වත් සැමටත්,
පින්වත් උහන සුබෝධි දස සිල් මෑනියන්ටත්,
දැක බලා සතුටු වන සැමටත්,
නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා 
මේ ජීවිතය තුලදීම උතුම් නිවනින් සැනසීම පිණිසම මෙම පින් හේතූ උපකාරයක්ම වේවා 
තෙරුවන් සරණයි 
*කෝසල වීරතුංග*

