සුඛා පටිපදාවෙන්ම නිවන් යන්න සිදු කල දුර්ලභ මහ පින්කමක්
පොල්ගස්දූව ආරණ්‍යසේනාසනයේ වැඩ වාසය කරමින් පිලිවෙත් පුරන්නා වූ හංගේරියන් ජාතික සුජානෝ පින්වත් ස්වාමින් වහන්සේගේ වීසා අළුත් කිරීම වෙනුවෙන් මැලේසියාවට වැඩමකර නැවත වැඩම කිරීම උදෙසා රු.70,000/=ක දායකත්වයක් බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ දායකත්වයන් මත සිදු කරන ලදි.
මග වඩන ඒ මහා උත්තම ශීලයක් සුරක්ෂා කරන්නා වූ මහා සංඝරත්නයට උපකාරක ධර්මයන් සකස් කරලීම අරමුණු කර මේ මහ උතුම් පින්කම සිදු කරන ලදි.
මේ උත්තම දුර්ලභ මහ පින්කම තුලින් මතු වූ සියලු පින් බලයේ ආනූභාවයෙන්
මෙම අවස්ථාව ලබා දුන් පොල්ගස්දූව ආරණ්‍යසේනාධිපති අති පූජණීය රජ්ගම විවේකවිහාරී නායක මාහිමිපාණන් වහන්සේට,
දායකත්වයන් ලබා දුන් බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන් සැමට,
දැක බලා සතුටුවන පින්වත් සියලූම දෙනාට,
නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා 🙏
අසත්පුරුෂ ඇසුර දුරු වේවා 🙏
සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර සම්පත්තිය බලාත්මක වේවා 🙏
මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළදීම උතුම් වූ මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම මෙම පින් හේතූ උපකාරයක්ම වේවා 🙏
තෙරුවන් සරණයි 🙏
කෝසල වීරතුංග
අපගෙ පින්කම් සමූහය හා එක් වීමට පහත වට්සැප් ගෲප් එක හා එකතු වෙන්න
https://chat.whatsapp.com/J4MB9nOwl8k2cm6BxRNC0V?mode=ems_copy_t
අපගේ බෝසත් විශ්මකර්ම සමූහය විසින් සිදු කරන පින්කම් දැක බලා අනුමෝදන් වීම පිණිස පිවිසෙන්න අපගේ වෙබ් ගිණුම වෙත…
https://bosathvishwakarmafoundation.com/
බෝසත් විශ්මකර්ම ෆේස්බුක් සමූහය
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a
Facebook Page
https://www.facebook.com/share/1ARdj3a4Ud/
Youtube නාලිකාව
https://youtube.com/@kosalaweerathunga?si=cH5Lxtu3_8U27n8H
A Rare and Noble Act of Merit on the Path to Liberation
A rare and profoundly meritorious act was carried out to support a monk who is earnestly walking the noble path toward Nibbāna with ease and discipline.
While residing and practicing at Polgasduwa Aranya Senasanaya, the devoted Hungarian monk, the venerable Sujano Thero, required assistance for the renewal of his visa. For this purpose, a contribution of LKR 70,000 was offered to support his journey to Malaysia and his safe return.
This meritorious act was made possible through the generous contributions of virtuous and noble friends (Kalyāṇa Mitta) of the Bosath Vishwakarma Foundation.
The intention behind this noble deed was to safeguard the exalted moral discipline of the great Sangha and to provide the necessary supportive conditions for monks who are dedicated to cultivating the Noble Eightfold Path.
Through the power and blessing of all the merits accrued from this rare and noble act:
-
May the opportunity granted by the most Venerable Rajagama Vivekavihari Nayaka Thero, Chief Incumbent of Polgasduwa Aranya Senasanaya, be honored and rejoiced in.
-
May all the meritorious donors of the Bosath Vishwakarma Foundation be blessed.
-
May all who witness and rejoice in this act of merit receive its blessings.
May all beings attain:
-
Good health, freedom from suffering, and long life 🙏
-
Distance from unwholesome associations 🙏
-
Strengthened noble friendships (Sathpurusha Kalyāṇa Mitta Sampath) 🙏
May this meritorious act become a supportive cause for realizing the Noble Path, Fruits, and the ultimate attainment of Nibbāna within the dispensation of the Fully Enlightened Buddha.
May the Triple Gem bless you all 🙏
— Kosala Weerathunga
🔗 Join & Connect
-
WhatsApp Group (to join our meritorious activities):
https://chat.whatsapp.com/J4MB9nOwl8k2cm6BxRNC0V?mode=ems_copy_t -
Official Website (to view and rejoice in our meritorious deeds):
https://bosathvishwakarmafoundation.com/ -
Facebook Group:
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a -
Facebook Page:
https://www.facebook.com/share/1ARdj3a4Ud/ -
YouTube Channel:
https://youtube.com/@kosalaweerathunga

