Bosath Vishwakarma Foundation

Daily Acts of Merit: Donation of a Rice Cooker to Pathis Vehera Dana Hall

Uncategorized

දිනපතා පින්වැඩෙන මහ පින්කමක්

අනුරාධපුර පුණ්‍යස්ථානයන් වන්දනා කරගනිමින් පිළිවෙත් පුරන මහා සංඝරත්නයට ආරාධනාවකින් තොරව උදෑසන සහ දහවල දන්පැන් පූජා වන පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාව සදහා රු.45,000/=ක් වටිනා කිලෝ 9.5ක ධාරිතාවයකින් යුතු රයිස් කුකර් යන්ත්‍රයක් පූජා කරගන්නට විය.

දායකත්වයන් ලබා දුන් බෝසත් විශ්මකර්ම පදනමේ කළ්‍යාණමිත්‍රයන්

* එරින් ද සොයිසා මිය – ෆින්ලන්තය – රු. 10,000/-
* සදුන් සපුතන්ත්‍රිගේ මයා – ඕස්ට්‍රේලියාව – රු. 5,000/-
* යෝග්‍යා ජනිත්‍රි මිය – ගම්පහ – රු. 5,000/-
* නිර්මලා අමරතුංගආරච්චිගේ මිය – වාද්දූව – රු. 5,000/-
* T සෙනෙවිරත්න මයා – ගාල්ල – රු. 2,000/-
* වජිරා සමරරත්න මිය – රාජගිරිය – රු. 2,000/-
* උදිත රංගන මයා – අම්පාර – රු. 2,000/-
* ගයත්‍ර බණ්ඩාර මයා – අනුරාධපුර – රු. 2,000/-
* අමාලී නිසංසලා – පූගොඩ – රු. 1,500/-
* ආශා නානයක්කාර මිය – වේයන්ගොඩ – රු. 1,000/-
* අනෝමා ජයතුංග මිය – ගම්පහ – රු. 1,000/-
* E කල්‍යාණි මිය – අම්බලංගොඩ – රු. 1,000/-
* හිරාන්ත මධුසංක මයා – බණ්ඩාරගම – රු. 1,000/-
* HMP කුමාරි මිය – අඹන්පොල – රු. 1,000/-
* නදීෂා පෙරේරා මිය – කටුගස්තොට – රු. 1,000/-
* ඩොරින්ද සිල්වා මිය – මාතර – රු. 1,000/-
* ඉඳුනිල් රූපසේන මයා – ගම්පහ – රු.500/=
* හර්ෂනි අතුකෝරළ මිය – කෑගල්ල – රු. 500/-
* චන්ද්‍රසේන අතුකෝරළ මයා – කෑගල්ල – රු. 500/-
* HW උදයංගනී මිය – කොස්ගම – රු. 500/-
* ධනේශ් කරුණානායක මයා – පේරාදෙනිය – රු. 500/-
* භාග්‍යා මිය – නුවර – රු. 500/-
* මෙනුශා ලක්‍රන්දි මිය – නුගේගොඩ – රු. 500/-
* නවෝද්‍යා රූබසිංහ මිය – මාතර – රු. 100/-

දිනපතා පින්වැඩෙන මේ මහා පිංකමට අපහට අවස්ථාව ලබා දුන් පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් තිරාණගම සමිතාභිනන්ද හිමියන්ටත්,

මෙම උතුම් පිංකමට දායකත්වයන් ලබා දුන් බෝසත් විශ්මකර්ම පදනමේ සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර පින්වතුන් සැමටත්,

මෙම කටයුත්ත මැනවින් සොයා බලා සිදු කල MNN මායාදුන්න මහත්මා සහ අමාලී විජිතවීර මහත්මියටත්

දැක බලා සතුටු වන සැමටත්,
මේ පින් නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසත්
මේ ඝෝර කටුක භයානක සසරින් මිදීමට වහ වහා හේතූ සකස් වීම පිණිසත් හේතූ වේවා 🙏

තෙරුවන් සරණයි 🙏 
කෝසල වීරතුංග

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *