Bosath Vishwakarma Foundation

A Sacred Offering: Spectacles Donation for Ven. Pahalaratkinda Piyarathana Thero

Uncategorized

මහා සංඝරත්නය උදෙසා වූ උපැස් පූජාව
අනුරාධපුර වැඩ වාසය කරන පින්වත් පහලරත්කිඳ පියරතන හිමියන්ට ඇසේ පෙනීමේ දුර්වලතාවය උදෙසා උපැස් යුවලක් පූජා කරගැනීමට අවස්ථාව උදා විය.

රු.15,000/=ක වියදමකින් එම උපැස් යුවල අනුරාධපුර පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේදි මහා සංඝරත්නය අරමූ කරගෙන පූජා කල අතර ඒ මහා පින්කමට දායකත්වයන් ලබා දුන් පින්වතුන්

* සජිත් සුරංග මයා – මොරටුව – රු.7075/=
* ඉෂාර වීරකෝන් මයා – රුවන්වල්ල – රු.5,000/=
* ශෂිකලා විතානගේ මිය – වාරියපොල – රු.1,000/=
* නිලානි දමයන්ති – කොට්ටාව – රු.1,000/=
* භාග්‍යා අමරසිංහ මිය – කුරුණෑගල – රු.1,000/=
* ප්‍රියංගිකා සජීවනී මිය – රු.1,000/=
* ලලනි හේවාරත්න මිය – කඩවත – රු.500/=

මේ උතුම් පින්කමට දායකත්වය ලබා දුන් පින්වත් සැමටත් දායකත්වයන් ලබා දිමට සිත් පහල කරගත් සියලු පින්වතුන්ලටත්,
පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් තිරාණගම සමිතානන්ද හිමියන් ඇතුලු දැක බලා සතුටු වන සැමට මේ පින් බලයෙන් නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !
මේ ජීවිතය තුලදීම උතුම් නිවණින් සැනසෙත්වා !

තෙරුවන් සරණයි 🙏
කෝසල වීරතුංග

අපගෙ පින්කම් සමූහය හා එක් වීමට පහත වට්සැප් ගෲප් එක හා එකතු වෙන්න
https://chat.whatsapp.com/GMTw3HtaQAA2SsTHfgmycG

අපගේ බෝසත් විශ්මකර්ම සමූහය විසින් සිදු කරන පින්කම් දැක බලා අනුමෝදන් වීම පිණිස පිවිසෙන්න අපගේ වෙබ් ගිණුම වෙත…
https://bosathvishwakarmafoundation.com/

බෝසත් විශ්මකර්ම ෆේස්බුක් සමූහය
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a

Youtube නාලිකාව
https://youtube.com/@kosalaweerathunga?si=cH5Lxtu3_8U27n8H

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *