Bosath Vishwakarma Foundation

A Noble Offering for the Maha Sangha: A Pair of Spectacles for Ven. Horowpothane Visuddhalankara Thero

Uncategorized

මහා සංඝරත්නය උදෙසා වූ උපැස් පූජාව

අනුරාධපුර ආරණ්‍යගතව වැඩ වාසය කරන මුදල් පරිහරණයෙන් තොර පින්වත් ස්වාමීන් වහන්සේනමක් වන පින්වත් හොරොව්පතානේ විසුද්ධාලංකාර හිමියන්ට ඇසේ පෙනීමේ දුර්වලතාවය උදෙසා උපැස් යුවලක් පූජා කරගැනීමට අවස්ථාව උදා විය.

රු.15,000/=ක වියදමකින් විෂන් කෙයා ආයතනයෙන් එම උපැස් යුවල පූජා කල අතර ඒ මහා පින්කමට ඇමරිකාවේ චතුරංග අමරසූරිය මහත්මා දායකත්වයන් ලබා දෙන ලදි.

මේ උතුම් පින්කමට දායකත්වය ලබා දුන් පින්වත් මහත්මා, දායකත්වයන් ලබා දිමට සිත් පහල කරගත් සියලු පින්වතුන්ලා,
පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් තිරාණගම සමිතානන්ද හිමියන් ඇතුලු දැක බලා සතුටු වන සැමට මේ පින් බලයෙන් නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !
මේ ජීවිතය තුලදීම උතුම් නිවණින් සැනසෙත්වා !

තෙරුවන් සරණයි 🙏
කෝසල වීරතුංග

අපගෙ පින්කම් සමූහය හා එක් වීමට පහත වට්සැප් ගෲප් එක හා එකතු වෙන්න
https://chat.whatsapp.com/GMTw3HtaQAA2SsTHfgmycG

අපගේ බෝසත් විශ්මකර්ම සමූහය විසින් සිදු කරන පින්කම් දැක බලා අනුමෝදන් වීම පිණිස පිවිසෙන්න අපගේ වෙබ් ගිණුම වෙත…
https://bosathvishwakarmafoundation.com/

බෝසත් විශ්මකර්ම ෆේස්බුක් සමූහය
https://www.facebook.com/share/RLV4MkDf81LYaHfh/?mibextid=WUal2a

Youtube නාලිකාව
https://youtube.com/@kosalaweerathunga?si=cH5Lxtu3_8U27n8H

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *