ඇදුරාපොත ගොඩගම්පිටිය මෙහෙණි ආරාමය සදහා ජලය ලබා ගැනීම පිණිස උහන සුබෝධි දස සිල් මෑණියන් වහන්සේගේ ඉල්ලීම පරිදි බෝසත් විශ්මකර්ම සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වතුන් රු.30,000/=ක මුදලක් ජාතික ජල සම්පාදන මණ්ඩලය උදෙසා පරිත්‍යාග කරන්නට විය.
දායකත්වයන් ලබා දුන් බෝසත් විශ්මකර්ම සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වතුන්
* සංඛ අශේන් මයා – මහනුවර – රු. 5900/-
* ඉෂාන් අතුරලිය මයා – කැනඩාව – රු. 5,000/-
* නිරාෂා මන්ත්‍රිකා මිය – පන්නිපිටිය – රු. 3,000/-
* IGK රෝහිනි මිය – පුස්සැල්ලාව – රු. 2,500/-
* තුෂාර විමලවංශ මයා – මිනුවන්ගොඩ – රු. 2,100/-
* උදිත රංගන මයා – අම්පාර – රු. 2,000/-
* ධනේශ් කරුණානායක මයා – පේරාදෙණිය – රු. රු. 2,000/-
* අමල් උදයංග මයා – දෙව්නුවර – රු. 2,000/-
* ඉසුරු මධුසංක මයා – කුරුණෑගල – රු. 1,000/-
* ඩයෂෙලා ජයකොඩි මිය – දිගන – රු. 1,000/-
* ජගත් ගමගේ මයා – කළුතර – රු. 1,000/-
* උපේක්ෂා චන්ද්‍රපාල මිය – පොල්ගොල්ල – රු. 1,000/-
* T සෙනෙවිරත්න මයා – ගාල්ල – රු. 500/-
* සන්ද්‍යා දීපිකා මිය – පාදුක්ක – රු. 500/-
* සුජීවනී වික්‍රමසිංහ මිය – යටියන්තොට – රු. 500/-
දායකත්වයන් ලබා දුන් බෝසත් විශ්මකර්ම සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වත් සැමටත්,
පින්වත් උහන සුබෝධි දස සිල් මෑනියන්ටත්,
දැක බලා සතුටු වන සැමටත්,
නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා 🙏
මේ ජීවිතය තුලදීම උතුම් නිවනින් සැනසීම පිණිසම මෙම පින් හේතූ උපකාරයක්ම වේවා 🙏
තෙරුවන් සරණයි 🙏
කෝසල වීරතුංග

