ජීවිතයක් සුවපත් කලා හා සමාන මහා පින්කමක්
වසර 400කටත් වඩා ඉපැරණි වට අඩි 45කට වඩා විශාල රඹුක්කන දලුග්ගල ශ්‍රී බෝධිරාජාරාම මහා විහාරයේ ප්‍රධාන බෝ හාමුදුරුවන් වහන්සේ පුරාවට කැලෑ ගස් වැල් සහ පිළල බොහෝ සේ පැතිරි තිබූ අවස්ථාවක මාගේ කෙටි දැනුම් දීමෙන් බෝසත් විශ්මකර්ම සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ දායකත්වයන් මත රු.50,000/=ක් වියපෙහෙදම් කොට ඒ මහ බෝ රජාණන් වහන්සේ පුරා පැතිරි තිබු සියලු අනවශ්‍ය ශාක, වැල්, පිළිල ඉවත් කරන ලදි.
එමෙන්ම ඒ මහා පින්බර බෝ හාමුදුරුවන් වැඩ සිටින වැලි මලුවේ වසර 20කට පසු රු.135,000/=ක් වටිනා වැලි කියුබ් 10ක් අතුරා ඒ පින්බර මළුව නැවත පණගැන්වීමට හැකියාව අපහට ලැබුනි.
ඊට අමතරව බෝ මලුවේ බෝධිඝරයේ කඩොතොලු සහ ගබඩා පියන් සකසා අලුතින් පින්තාරු කිරීම සදහා සහ ආලෝක පද්දතිය ප්රතිස්ඨාපනය කිරීම උදෙසා රු.45,000/=ක දායකත්වයක් දරන ලදි.
නමුත් භාරකාර සභාවේ කාර්යබහුලත්ව මත එම කටයුත්ත තවම අවසන් කර නැත.
( භාරකාර සභාවේ කලුපහන මහතා වෙත රු.30,000/=ක මුදලක් ලබා දුන් අතර ඊට අමතරව රු18,000ක් වටිනා තීන්ත ලීටර් 10ක් සහ ෆිලර් ලීටර් 10ක් පූජා කරන ලදි )
දලුග්ගල මහා විහාරයේ බෝධීන් වහන්සේ මූලික කරගත්තා වූ මේ මහ පින්කම සදහා බෝසත් විශ්මකර්ම සමූහය මගින් රු.233,000/=ක මුදලක් වැය කොටඇත.
දායකත්වයන් ලබා දුන් බෝසත් විශ්මකර්ම සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වතුන්
* ලක්ෂිණී හේවාවිතාරන මිය – ඕස්ට්‍රේලියාව – රු. 50,000/-
* සෙනාලි අමරසූරිය මිය – ඇමරිකාව – 25,000/-
* අමල් උදයංග මයා – දෙව්නුවර – 45,000/-
* දිනේෂ් පි ජයවර්ධන මයා – කුවේට් – රු. 20,000/-
* ඩයේෂලා ජයකොඩි මිය – පන්නල – රු. 18,500/-
* මනෝජ් මතුගමගේ මයා – එක්සත් රාජධානිය – රු. 18,000/-
* වෛද්‍ය ළගත් වනිගාබදු මයා – මහරගම – රු.15,000/=
* සංඛ අශේන් මයා – මහනුවර – රු.10,446/-
* දිල්ෂාන් වේරගල මයා – නවසීලන්තය – රු. 10,000/-
* දිලේෂා නුවන්ති මිය – කොට්ටාව – රු. 10,000/-
* සචිනි රත්නායක මිය – එක්සත් රාජධානිය – රු. 10,000/-
* යෝග්යා ජනිත්‍රි මිය – ගම්පහ – රු. 10,000/-
* දීපානි සිල්වා මිය – එක්සත් රාජධානිය – රු. 6,000/-
* LD වික්‍රමරත්න මිය – රත්මලාන – රු. 5,000/-
* කාන්ති අම්මා මිය – ඉතාලිය – රු. 5,000/-
* යමුනා වඩුගේ මිය – ඉන්දුනීසියාව – රු. 5,000/-
* අමාලී විජිතවීර මිය – අනුරාධපුර – රු. 5,000/-
* සොනාලී පෙරේරා මිය – බේරුවල – රු. 5,000/-
* නිරාෂා මන්ත්‍රිකා මිය – පන්නිපිටිය – රු. 5,000/-
* ඩිමන්ත ගුණවර්ධන මයා – රඹුක්කන – රු. 5,000/-
* DK ස්වර්ණලතා මිය – මාතර – රු. 5,000/-
* අසේල දෙමටගොඩ මයා – නුගේගොඩ – රු.5,000/=
* ෂර්මිල තෙන්නකෝන් මයා – බොරලැස්ගමුව – රු.5,000/-
* M ඥාණා කුමාරි මිය – අබුඩාබි – රු.4,000/-
* රසිදු හේරත් මයා – ෆින්ලන්තය – රු. 3,700/-
* තිලානි නිශාදිකා මිය – ඕස්ට්‍රේලියාව – රු. 3,500/-
* SSD ගුණවර්ධන මෙනවිය – රඹුක්කන – රු.3,000/-
* නිසංසලා විජේකෝන් මිය – මොරටුව – රු. 3,000/-
* සරත් මංචනායක මයා – දඹුල්ල – රු. 3,000/-
* රුක්මාල් තිලකරත්න මයා – රු 3,000/-
* දිලේෂා නුවන්ති මිය – කොට්ටාව – රු.2,500/-
* සුරංග සංජීව මයා – ද.කොරියාව – රු.2,152/-
* උදිත රංගන මයා – අම්පාර – රු. 2,000/-
* ටී සෙනෙවිරත්න මයා – ගාල්ල – රු. 2,000/-
* ෂිහානි අමරසිංහ මිය – වත්තල – රු.2,000/-
* ජගත් ගමගේ මයා – කළුතර – රු.2,000/-
* චන්ද්‍රා අබේපාල මිය – හොරණ – රු.2,000/=
* ඉෂාන් අතුරුලීය මයා – කැනඩාව – රු.2,000/-
* ශානිකා හෙට්ටිආරච්චි මිය – පොල්ගස්ඕවිට – රු. 1,800/-
* C කුමාරි මිය – අනුරාධපුර – රු. 1,500/-
* නිලානි දමයන්ති මිය –
* ශ්‍යාමා නිල්මිණි මිය – අලව්ව – රු.1,500/- කොට්ටාව – රු. 1,000/-
* වජිරා සමරරත්න මිය – රාජගිරිය – රු. 1,000/-
* LP ප්‍රසංගිකා මිය – අනුරාධපුර – රු. 1,000/-
* ප්‍රියංගිකා සජීවනී මිය – අම්බලන්ගොඩ – රු. 1,000/-
* සුජාතා රාජපක්ෂ මිය – අනුරාධපුර – රු. 1,000/-
* ND ප්‍රේමකාන්ති මිය – ගම්පහ – රු. 1,000/-
* අමාලී නිසංසලා මිය – නුගේගොඩ – රු. 1,000/-
* භාග්‍යා ධනංජනී මිය – වත්තේගම – රු. 1,000/-
* AKK ප්‍රියංකර මයා – කැළණිය – රු. 1,000/-
* ලලනි හේවාවිතාරන මිය – කඩවත – රු. 1,000/-
* ධනේෂ් කරුණානායක මයා – පේරාදෙනිය – රු.1,000/-
* ප්‍රසාද් ද සිල්වා මයා – හෝකන්දර දකුණ – රු.1,000/-
* ඔෂානි අසන්තිකා මිය – රඹුක්කන – රු1,000/-
* අනුර නන්දලාල් මයා – අනුරාධපුර – රු.1,000/-
* සුනේත්‍රා කන්නන්ගර මිය – අනුරාධපුර – රු.1,000/-
* අසේල බණ්ඩාර මයා – රඹුක්කන – රු1,000/-
* රාහුල් ජයවර්ධන මයා – පේරාදෙනිය – රු.1,000/-
* අනූෂා ශාමලි මිය – බලංගොඩ – රු.1,000/-
* HMP කුමාරි මිය – අඹන්පොල – රු.1,000/-
* ආශා නානායක්කාර මිය – වේයන්ගොඩ – රු.1,000/-
* භාග්‍යා අමරසිංහ මිය – කුරුණෑගල – රු. 750/-
* HW උදයංගනි මිය – කොස්ගම – රු.500/-
* පූර්ණිමා කාරියකරණ මිය – අගලවත්ත – රු.500/-
* සුජීවා ලක්ෂ්මි මිය – හිරිවඩුන්න – රු.500/-
(මෙම දායකත්වයන් භාරගත් පිරිසෙන් රු.277,000/=ක මුදලක් ලැබූ අතර අතිරික්ත රු.44,000/= ක මුදල සමූහයේ ගිණුමට බැර කරන ලදි.)
මෙම අති දුර්ලභ මහ පින්කමට සම්බන්ධ වුනා වූ සියලූම බෝසත් විශ්මකර්ම සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ලා සහ එම අවස්ථාව සදහා ඉඩකඩ සලසා දුන් විහාරාධීෂ්වර පූජණීය තල්ගස්පිටියේ සෝනුත්තර හිමියන්, භාරකාර සභාවේ කලුපහන මහත්මා ඇතුලු වැලි කියුබ් 10 බෝ මළුවට එලීම සදහා ගෞරවණීය ශ්‍රම දායකත්වයන් ලබා දුන් දලුග්ගල මහා විහාරීය සතර පේරුවේ දායක දායිකාවන් සැමට,
දැක බලා සතුටුවන සැමට මෙම මහ පින්කමෙන් මතු වූ සියලු පින් ඉතා ගෞරවයෙන් යුතුව අනුමෝදන් කරමි 🙏🙏🙏
මෙපින් බලයෙන් ආනූභාවයෙන් පූර්ණ නීරෝගී සුවපත් භාවයම ලැබේවා 🙏
යම් නිදන්ගත රෝගී තත්වයන් ඇත්නම් ඒ සියලූම රෝගයන් පූර්ණ සුවපත් භාවයටම පත්වේවා 🙏
කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී සියලු සම්‍යක් ප්‍රාර්ථනා බල ගැන්වේවා 🙏
මේ ජීවිතය තුලදීම උතුම් නිවනින් සැනසීම පිණිසම මෙම පින් හේතූ උපකාරයක්ම වේවා 🙏
තෙරුවන් සරණයි 🙏
කෝසල වීරතුංග









