Bosath Vishwakarma Foundation

Daily Merit-Blessing – Fourth Donation for June Water Bill at Anuradhapura Patish Vehera Dana Sala

Uncategorized

දිනපතා පින් වැඩෙන මහ පින්කමක්
ආරාධනාවකින් තොරව උතුම් වූ මහා සංඝරත්නය උදෙසා දිනපතා දහවල දන්පැන් පිදෙන අනුරාධපුර පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ ජූනි මස ‍ජල බිලපත සදහා හතරවන වතාවටත් රු.26,900/= ක මුදලක් බැර කරන ලදි.

මාසික ජල බිල්පත රු.18,000/=ක් වුවද අතිරික්තව ලැබු ඉතිරි සියලු මුදල්ද ජල බිල්පත සදහා ගෙවන ලදි.
දායකත්වයන් සැපයූ පින්වතුන්
* කුසල් මොල්ලිගොඩ මයා – පානදුර – රු. 10,000/-
* DANN සේනාධීර මිය – හෝමාගම – රු. 5,000/-
* KMRAK කහවන්දල මිය – මැණික්දිවෙල – රු. 5,000/-
* ශානක ද සිල්වා මයා – ඕස්ට්‍රේලියාව – රු. 2,000/-
* අමල් උදයංග මයා – දෙව්නුවර – රු. 1,400/-
* උපේක්ෂා චන්ද්‍රපාල මිය – පොල්ගොල්ල – රු. 1,000/-
* ආශා නානායක්කාර මිය – වේයන්ගොඩ – රු. 1,000/-
* අනුරුද්ධ බණ්ඩාර මයා – ගනේමුල්ල – රු. 1,000/-
* T සෙනෙවිරත්න මයා – ගාල්ල – රු. 500/-
එකතුව = රු.26,900/=

මේ මහා පින්කම සදහා දායකවූ බෝසත් විශ්මකර්ම සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වතුන් සැමටත්, දැක බලා සතුටුවන සැමටත්, පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් සමිතාභිනන්ද හිමියන්ටත් නිදුක් නීරෝගී සුවපත් භාවයම පිණිසත්, සුඛා පටිපදා ඛිප්පා භිඥ්ඥා ස්භාවයෙන් උතුම් නිවනින් සැනසීම පිණිසත් හේතූ උපකාරයක්ම වේවා 🙏

තෙරුවන් සරණයි !
කෝසල වීරතුංග

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *