ධර්ම පුස්ථක රැදවීම පිණිස කබඩ් පූජාවක්
අනුරාධපුර ආශ්රමයක වැඩ සිටින පින්වත් සුධම්මානන්ද ස්වාමීන් වහන්සේ උදෙසා මහා සංඝරත්නය අරමුණු කරගෙන ධර්ම පුස්ථක රැදවීම පිණිස රු.47,000/=ක් වටිනා කබඩ් පූජාවක් සිදු කරගන්නට යෙදුනි.
දායකත්වයන් ලබා දුන් බෝසත් විශ්මකර්ම සමූහයේ පින්වතුන්
# පානදුර – කුසල් මොල්ලිගොඩ මයා – රු.7,300/=
# දෙව්නුවර – අමල් උදයංග මයා – රු.5,000/=
# නවසීලන්තය – දිල්ශාන් වේරගල මයා – රු.5,000/=
# එක්සත් රාජධානිය – මනෝජ් මතුගමගේ මයා – රු.2,500/=
# කුවේට් – දිනේෂ් P ජයවර්ධන මයා – රු.2,000/=
# හෝමාගම – නදීකා බුලන්කුලම මිය – රු.2,000/=
# අනුරාධපුර – අනුර නන්දලාල් මයා – රු.2,000/=
# අරණායක – නිල්මිණි දහනක මිය රු.2,000/=
# මතුගම – දුල්යා එරන්දි මිය – රු.2,000/=
# අතුරුගිරිය – රුසිර මයා – රු.2,000/=
# ගාල්ල – ටි සෙනෙවිරත්න මයා – රු.1,000/=
# දිගන – ඩයෂෙලා ජයකොඩි මිය – රු.1,000/=
# පේරාදෙනිය – ධනේෂ් කරුණානායක මයා – රු.1,000/=
# බටුවත්ත – නදීශානි ගුණවර්ධන මිය – රු 1,000/=
# අම්බලන්තොට – WLG රුක්ෂාන් මයා – රු.1,000/=
# අම්පාර – උදිත රංගන මයා – රු.1,000/=
# කලුබෝවිල – පුලෝමා මිය – රු.1,000/=
# කුරුණෑගල – ඉසුරු මධුසංක මයා – රු.1,000/=
# පැලවත්ත – කුමාරි ඒකනායක මිය – රු.1,000/=
# බැද්දෙවෙල – තුශාරිකා මදුශානි මිය – රු.1,000/=
# පන්නල – HPM වත්සලා මිය – රු.1,000/=
# කඩවත – රේණුකා දමයන්ති මිය – රු.1,000/=
# අගලවත්ත – පූර්ණිමා කාරියකරණ මිය – රු.500/=
# කැත්තපහුව – NC කුසුම්ලතා මිය – රු.500/=
# කඩවත – ලලනි හේවාරත්න මිය – රු.500/=
# කෝට්ටේ – වින්ද්‍යා වල්පොල මිය – රු.500/=
# අනුරාධපුර – අනුලා කුමාරි මිය – රු.500/=
# නුවර – ශෙහාරා ජිත්මි මෙනවිය – රු.300/=
……………….
මෙම උතුම් පින්කම සදහා දායකත්වයන් ලබා දුන් කළ්‍යාණමිත්‍ර පින්වතුන් සැමටත්,
පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් සමිතාභිනන්ද හිමියන්ටත්,
පින්වත් සුධම්මානන්ද ස්වාමීන් වහන්සේටත්, මේ සදහා වෙහෙසුනු අමාලි අනුරාධා මහත්මියටත්
දැක බලා සතුටු වන සැමටත්
මේ පින් බලයෙන් නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා 🙏
උතුම් වූ ශ්‍රී සද්ධර්මය දරාගැනීමටත්, මේ ජීවිතය තුලදීම උතුම් නිවනින් සැනසීම පිණිසමත් මේ පින් හේතූ උපකාරයක්ම වේවා 🙏
තෙරුවන් සරණයි 🙏
කෝසල වීරතුංග

