Bosath Vishwakarma Foundation

Daily Merit-Making – Anuradhapura Paetis Vehera Sangha Dana Hall Water Bill Donation

Uncategorized

දිනපතා පින් වැඩෙන මහ පින්කමක්
ආරාධනාවකින් තොරව උතුම් වූ මහා සංඝරත්නය උදෙසා දිනපතා දහවල දන්පැන් පිදෙන අනුරාධපුර පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ මැයි මස ‍ජල බිලපත සදහා රු.16,300/= බැර කරන ලදි.

දායකත්වයන් සැපයූ පින්වතුන්

* අමල් උදයංග මයා – රු.5,000/=
* අමාලි විජිතවීර මිය – රු.2,000/=
* තිලානි නිශාදිකා මිය – රු.2,000/=
* ඩයෂෙලා ජයකොඩි මිය – රු.1,000/=
* ටි සෙනෙවිරත්න මයා – රු.1,000/=
* සසිදු අනුරාධ මයා – රු.1,000/=
* ධනේෂ් කරුණානායක මයා – රු.1,000/=
* උපේක්ෂා චන්ද්‍රපාල මිය – රු.1,000/=
* ඉසුරු මධුසංක මයා – රු.1,000/=
* SSD ගුණවර්ධන මිය – රු.500/=
* සන්ධ්‍යා දීපිකා මිය – රු.500/=
* ශෙහාරා ජිත්මි මෙනවිය – රු.300/=
එකතුව = රු.16,300/=

මේ මහා පින දායකවූ බෝසත් විශ්මකර්ම සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වතුන් සැමටත්, දැක බලා සතුටුවන සැමටත්, පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් සමිතාභිනන්ද හිමියන්ටත් නිදුක් නීරෝගී සුවපත් භාවයම පිණිසත්, සුඛා පටිපදා ඛිප්පා භිඥ්ඥා ස්භාවයෙන් උතුම් නිවනින් සැනසීම පිණිසත් හේතූ උපකාරයක්ම වේවා 🙏

තෙරුවන් සරණයි !
කෝසල වීරතුංග

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *