Bosath Vishwakarma Foundation

ගෞතම වන්දනා සති පින්කම – Gautama Vandana Sati Pinkama

Uncategorized

❂ •ගෞතම වන්දනා සති පින්කම •❂*
៚━━━ • ❂❂ • ━━࿐
135 වන සතිය
රුවන්වැලිසෑය

❂ •2024-05-10•❂

භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ වූ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලිසෑ සමිඳු ඉදිරිපිට උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ජීවමාන සංඥාවෙන්

සවස් කාලයේ
❂ •නේක විද රටා මවා සැකසු සුවදවත් වූ වර්ණවත් වූ මල් පූජාව
❂ •සිසිල් පැන් පූජාව
❂ •සුවද ධූප පූජාව
❂ •ප්‍රණීත අෂ්ඨපාන පූජාව
❂ •ඖෂධ පූජාවන්

❂ •ධර්ම පුස්ථක පූජාවන්

දැකබලා සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙත්වා !!!

ඒ මහා පුණ්‍යකෙතේ සිට ආජීව අෂ්ඨමක ශීලයේ පිහිටා බුදු ගුණ දහම් ගුණ සඝ ගුණ සහිතව, කරණීය මෙත්ත සූත්‍රය, අංගුලිමාල පිරිත, කන්ද පිරිත, මෛත්‍රී භාවනා, අසුබයන්, ආදිය අනිත්‍යතාවයෙන් මෙනෙහිකොට මහත් වූ කුසල් සම්භාරයක් රැස් කරගන්නා ලදි

ඒ මතු කරගත් සියලු පුණ්‍යකර්මයන් සහ කුසල කර්මයන්
සක් දෙවිදුන්, සතරවරම් දෙව් රජවරුන්,
විශ්මකර්ම දෙව් රජුන්,
රුවන්වැලිසෑය සුරකින විශාලරූප දෙව් රජුන්, ඇතුලු
බුද්ධ සාශනය සුරකින සියලු සමාදිට්ඨික දෙව් රජවරුන්ටත්

රුවන්වැලි මහ සෑ පුදබිමේ වර්ථමාන භාරකාර,
අති පූජණීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ වැඩ සිටිනා මහා සංඝරත්නයටත්

අති පූජණීය රාජගිරියේ අරියඥාණ හිමියන්
ඇතුලු සියලු නිර්මල බුදු දහම බෙදාහරින පින්වන්ත යතිවරයාන් සැමටත්

රඹුක්කන අශෝක බෝධිරජාරාම විහාරස්ථානයේ විහාරාධීශ්වර පූජණීය ඇකිරියගල මංගල හිමියන්

අනුරාධපුර පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් සමිතාභිනන්ද ස්වාමීන් වහන්සේ

අපගේ ගෞතම වන්දනා පින්කම් මාලාවේ 135 වන සතිය වෙනුවෙන් රුවන්වැලිසෑ පරිශ්‍රයේ සිදු කළ අසිරිමත් පින්කම් මාලාව සහ

35 වන වරට පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ සිදු කල උතුම් වූ මහ සඝරුවන සදහා දහවල් සාංඝික දානය සදහා ඉතා ගෞරවයෙන් යුතුව, කාලය ධනය ශ්‍රමය ලබා දුන්

අනුරාධපුර
* අනුර නන්දලාල් මයා
* ජයලත් විජිතවීර මයා
* අමාලි අනුරාධා මිය
* නයනා දීප්ති මිය
* වසන්තා කුමාරි මිය
* හිරන්ති මිහිරානි මිය
* LP ප්‍රසංගිකා මිය
* චිත්‍රා කුමාරි මිය
* MADP වරුසවිතාන මිය
* ධාර්මිකා ඒකනායක මිය
* මධුර කරසිංහ මයා
* තාරකා සෙව්වන්දි මිය
* වෛද්‍ය නිසංසලා දිසානායක මිය
* ගයත්‍ර කවින්ජන මයා
* සාගරිකා නිශාන්ති මිය
* අනුලා මිය
* වෛද්‍ය මුදිතා විජේසිංහ මිය
* කුමුදුනි දිල්රුක්ෂි මිය
* ප්‍රසාදිකා මෙනවිය
* නදිත් රුක්මාල් මයා
——————————————-
* නිරාෂා මන්ත්‍රිකා මිය
* දුනිත්ම රත්නායක පුතනුවන්
* මානෙල් හැමෙල් මිය
* මහේෂි තාරකා මිය
* උදයන්ති චමිලා මිය
* මනෝජ් මතුගමගේ මයා
* කුසල් මොල්ලිගොඩ මයා
* බංඩාර මැණිකා මිය
* ඉසුරු මධුසංක මයා
* බුද්ධික බංඩාර මයා
* සුරංග සංජීව මයා
* ඉන්දික සතරසිංහ මයා
* දිනේෂ් පි ජයවර්ධන මයා
* M ඥාණා කුමාරි මිය
* එමංක උදාර හීනටිගල මයා
* කේබී ද සිල්වා මයා
* ටි සෙනෙවිරත්න මයා, U ජයවර්ධන මිය
* චරක රාජපක්ෂ මයා, මල්කි සෙනෙවිරත්න මිය,ඩොරින්ද සිල්වා මිය, බන්දුල රාජපක්ෂ මයා
* HMP කුමාරි මිය
* NC කුසුම් ලතා මිය
* සන්ධ්‍යා විමල් කාන්ති මිය
* ඉෂාන් අතුරුලීය මයා
* ධනේෂ් කරුණානායක මයා
* ශ්‍යාමා නිල්මිණි මිය
* නිලානි දමයන්ති මිය
* උදිත රංගන මයා
* නිර්මලා අමරතුංග ආරච්චිගේ මිය
* සුමුදු නවරත්න මිය
* තුෂාර විමලවංශ මයා
* නදීශා පෙරේරා මිය
* කේඩි ප්‍රියක්ගනි මිය
* බද්‍රා නිශාන්ති මිය
* සජිත චමින්ද මයා
* KHAS තරංගි මෙනවිය
* සංධ්‍යා දීපිකා මිය
* දිලේෂා නුවන්ති මිය
* රුක්මණී කහවල මිය

කෑගල්ල සහ රඹුක්කන

* රංගන නිමලරත්න මයා
* අසේල බංඩාර මයා
* ප්‍රදීප් මුදලිගේ මයා
* දිනේෂ් කුමාර මයා
* වසන්ත සමරකෝන් මයා
* වසන්ත රත්නායක මයා
* SSD ගුණවර්ධන මිය
* රිනෝසා සිරිවර්ධන මිය
* පුංචි බංඩා මයා
ඇතුලු දැක බලා සතුටුවන පින්වත් දෙව් බඹුන් මිනිසුන් සැමටත්,
මෙම උත්තම පින්කමෙන් ලැබුනා වූ සියලු කුසල කර්මයන්, සහ පුණ්‍යකර්මයන් අනුමෝදන් කරමි !
ඔබ සැම මේ කුසලයන් ලැබ
පූර්ණ වූ සුවපත් භාවයම ලබත්වා🙏
පූර්ණ වූ නීරෝගී සුවය ලබත්වා 🙏

අවසන සැප වූ මාර්ගයකින්ම මේ අත්භවයදීම උත්තම වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම උතුම් කුසලය,පුණ්‍යකර්මය හේතූ වේවා 🙏

තෙරුවන් සරණයි !

කෝසල වීරතුංග

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *