Bosath Vishwakarma Foundation

A C යන්ත්‍ර දෙකක් මගින් වන්දනාවට සහ පිලිවෙත් පිරීමට සුදුසු වන පරිදි ස්ථාපිත කිරීම – Establishment of two A C Yantras suitable for worship and fulfillment of rituals

Uncategorized

කිරිදිවෙල බෝසත් විශ්මකර්ම සේනාසනයේ බුද්ධ මණ්ධිරය සහ ප්‍රධාන කුටිය අධික උෂ්ණත්වය පවතින බැවින් A C යන්ත්‍ර දෙකක් මගින් වන්දනාවට සහ පිලිවෙත් පිරීමට සුදුසු වන පරිදි ස්ථාපිත කිරීම…

රු.490,000/=ක්.වටිනා AC යන්ත්‍ර දෙක සදහා බෝසත් විශ්මකර්ම සමූහයේ පින්වතුන්ට දායකත්වයන් සැපයීමට අවස්ථාව ලබා දුන් සැනින් මොරටුව සජිත් සුරංග මහත්මා සහ දෙව්නුවර – අමල් උදයංග මහත්මා රු.245,000/= බැගින් වූ AC යන්ත්‍ර එක බැගින් ලබා දී එම පින්කම සම්පූර්ණ කරන ලදි.
පින්වත් සජිත් සුරංග මහත්මා සහ පින්වත් අමල් උදයංග මහත්මා ඇතුලු පින්කමට දායකත්වයන් සැපයීමට සිත් පහල කරගත් පින්වත් සියලූම දෙනාටත්, දැක බලා සතුටු වන සියලූම පින්වතුන්ටත්, පින්කම සදහා අපහට ආරාධනා කල බෝසත් විශ්මකර්ම සේනාසනයේ භාරකාර පින්වත් සුභාහු ස්වාමීන් වහන්සේටත්, රැස් වුනා වූ සියලු පින් ඉතා ගෞරවයෙන් යුතුව අනුමෝදන් කරමි 🙏
මෙපින් බලයෙන් ආනුභාවයෙන් සියලූම දෙනා නිදුක් වේවා 🙏 නීරෝගී වේවා 🙏 සුවපත් භාවයටම පත් වේවා 🙏
මේ ජීවිතය තුලදීම උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය පහසුවෙන්ම අවබෝධය පිණිසම මෙම පින් හේතූ උපකාරයක්ම වේවා 🙏

තෙරුවන් සරණයි !!!
කෝසල වීරතුංග

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *