මහ සඝරුවන දිනපතා වඩිනා මහා පුණ්‍ය කෙතක් වන අනුරාධපුර පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ මාස දෙකකට අදාල රු.40,000/=ක ජල බිල්පත් ගෙවා දැමීම
දිනපතා දන්පැන් පුදන මෙම මහා පුණ්‍යකෙතෙහි මාස දෙකකට අදාල හිග ජල බිල්පත් ගෙවා දැමීම සදහා මා කල කෙටි දැනුම් දීමෙන් බෝසත් විශ්මකර්ම සමූහයේ පින්වත් පිරිස දායක වී සිදු කරන්නට විය.
දිනපතා පින් වැඩෙන මෙම ජල බිල්පත් ගාස්තු ඉදීයේදි සෑම මසකම අප සමූහය විසින් ගෙවීමට තීරණය කලහ.
මෙම උතුම් පින්කමට දායක වූ බෝසත් විශ්මකර්ම සමූහයේ පින්වතුන්
* දෙව්නුවර – අමල් උදයංග මයා – රු.5,600/=
* අනුරාධපුර – අනුර නන්දලාල් මයා – රු.5,000/=
* කුවේට් – දිනේෂ් P ජයවර්ධන මයා – රු.5,000/=
* ගම්පහ – යෝග්‍යා ජනිත්‍රි මිය – රු.5,000/=
* අනුරාධපුර – කුසුම්ලතා විජේසිංහ මිය – රු.2,500/=
* අනුරාධපුර – අප්සරා අමරසිංහ මෙනවිය – රු.2,000/=
* ගාල්ල – ටි සෙනෙවිරත්න මයා – රු.2,000/=
* නුගේගොඩ -අමාලි නිසංසලා මිය-රු.2,000/=
* අම්පාර – උදිත රංගන මයා – රු.2,000/=
* රඹුක්කන – SSD ගුණවර්ධන – රු.1,000/=
* අනුරාධපුර – නයනා දීප්ති මිය – රු.1,000/=
* කැකිරාව – විනීතා රංජනී මිය – රු.1,000/=
* අනුරාධපුර – අමාලි විජිතවීර මිය – රු.1,000/=
* පාදුක්ක – සංධ්‍යා දීපිකා මිය – රු.1,000/=
* අනුරාධපුර – සාගරිකා නිශාන්ති මිය – රු.500/=
* රඹුක්කන – රංගන නිමලරත්න මයා – රු.500/=
* අනුරාධපුර – ස්වර්ණා දිසානායක මිය – රු.500/=
* නුවර – ශෙහාරා ජිත්මි මෙනවිය – රු.300/=
* බෝසත් විශ්මකර්ම සමූහයේ සංචිතය – රු.2,500/=
රු.40,000/=
මෙම උතුම් පින්කම සදහා දායක වූ පින්වත් සියලූම දෙනාටත්, පින්කම සදහා අවස්ථාව ලබ දුන් පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් සමිතාභිනන්ද හිමියන්ටත්, දැක බලා සතුටුවන සියලූම දෙනාටත් මේ පින් බලයෙන් නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා 🙏
සුඛා පටිපදා ඛිප්පා භිඥ්ඥා ස්භාවයෙන් උතුම් නිවනින් සැනසීම පිණිසම මෙම පින් හේතූ උපකාරයක්ම වේවා 🙏
තෙරුවන් සරණයි !!!
කෝසල වීරතුංග




