៚━━━━• ❂❂ • ━━━࿐
නකල්ස් ශ්‍රී සුමේධ භාවනා අසපුවේ නිර්මාතෘවර පින්වත් එප්පාවල සාගර සුමන හිමියන්ගේ සිතේ වර්ෂ එක හමාරකට ප්‍රථම පහල වූ සුපින්වත් සිතුවිල්ලක් මල්ඵල ගන්වන්නට මූලික වන්නට මා හට හැකිවීම පිළිබද ඇත්තේ නිරාමිස සතුටකි.
සිල්ගුණ පුරණ, පිණ්ඩපාතයෙන් යැපෙන පෝලන්ත ජාතික පින්වත් වරපඥ්ඥෝ හිමියන් වැඩසිටි කුටිය මෙසේ ප්‍රති සංස්කරණය කර උන්වහන්සේට අවශ්‍යපරිදි සඝසතුකොට පූජා කරන්නට විය.
නකල්ස් කදු පන්තිය අතර පවතින මීමුරේ ආරණ්‍ය සේනාසනයට අයත් අතිශය සුන්දර පරිසරයක පිහිටි මෙම පැරණි කුටිය ප්‍රති නිර්මාණය කිරීමේ පින්කම කාලගුණික දේශගුණික ප්‍රශ්න නිසා කාලයක් ප්‍රමාද වුවද බොහෝ පින්වතුන්ලාගේ එකතුවෙන් එම මහා පින්කම මෙසේ සඝසතු විය.
අවශ්‍යම මොහොතක මෙම උතුම් පින්කම සදහා දින දෙකක් පුරාවට කාය ශ්‍රම පූජාවෙන් ශක්තියක් වූ පින්වත් ඉසුරු එරන්ද ජයතිලක සොයුරා ඇතුලු “සසුන්කෙත අස්වද්දමු” මිතුරු කැළ ලබා ශක්තියා ඉතා ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි.
අප ඇස්තමේන්තු කල මුදලට වඩා වැඩි මුදලක් අවසානයේ වැය කරන්නට වූ අතර කෙටි දැනුම් දීමකින් වෛද්‍ය රාජිත අබේසිංහ මහතා ඇතුලු කළ්‍යාණමිත්‍ර පින්වතුන් ලබා දුන් විශේෂ දායකත්වයත් ඉතා ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි.
ඊට අමතරව පින්කම අවසන් කිරීම සදහා අවසාන අවස්ථාවේ අවශ්‍යව තිබූ රුපියල් ලක්ෂ 300,000/=ට ආසන්න මුදල සදහා පින්වත් සාගර සුමන හිමියන්ගේ ඉල්ලීම පරිදි උන්වහන්සේට ශක්තියක් වූ ඕස්ට්‍රේලියාවේ හර්ෂ පෙරේරා සූරියාරච්චිගේ මහතාටද ඉතා මෙත් සිතින් සිහිපත් කරමි.
මෙම උතුම් පින්කම සදහා අපගේ “බෝසත් පුතුන්” සහ “බෝසත් විශ්මකර්ම පදනමේ” පින්වත් කළ්‍යාණමිත්‍රයන් රු.ලක්ෂ 8ට ආසන්න මුදලකින් දායක වූ අතර අමතරව පින්වත් සාගර සුමන හිමියන්ගේ දායකයන් කිහිපදෙනෙක්ද උන්වහන්සේට දායක විය.
මීමුරේ කුටි සෙනසුන සදහා ලබා දුන් සහ භාරගත් දායකත්වයන්
* රඹුක්කන – පූජ්‍ය ඇකිරියගල මංගල හිමි – රු. 100,000/-
* USA – ජොසපින් රෝස් කැන්ටේරෝ මිය – රු. 109,206/-
* ජා ඇල – තරංගා ගමගේ මිය – රු. 2,000/-
* වාද්දූව – DMPB දිසානායක මයා – 10,000/-
* බලපිටිය – KB ද සිල්වා මිය – රු. 15,000/-
* පන්නිපිටිය – නිරාෂා මන්ත්‍රිකා මිය – රු. 15,000/-
* මොරටුව – සජිත් සුරංග මයා – රු. 20,000/-
* වාරියපොල – ශෂිකලා විතානගේ මිය – රු. 5,000/-
* අනුරාධපුර – හිමාලි විජේකෝන් මිය – රු. 3,000/-
* අනුරාධපුර – රමණි ගංගොඩවිල මිය – රු. 1,000/-
* ගනේමුල්ල – MMC කීරගල මිය – රු. 1,000/-
* කැලණිය – AKK ප්‍රියංකර මයා – රු. 500/-
* කුවේට් – චන්ද්‍රා කුමාරි මිය – රු. 10,000/-
* ඉතාලිය – ශීලා වන්නිආරච්චි මිය – රු. 16,285/-
* පන්නිපිටිය – චලනි රාමවික්‍රම මිය – රු. 2,500/-
* අතුරුගිරිය – මහේෂ් පිටකොටුව මයා – රු. 2,500/-
* වාද්දූව – නිර්මලා අමරතුංග මිය – රු. 15,000/-
* නවසීලන්තය – ෂර්මිලා සිරිවර්ධන මිය – රු. 2,500/-
* ඕස්ට්‍රේලියාව – දිල්ශානි පතිරණ මිය – රු. 10,000/-
* පැලවත්ත – කුමාරි ඒකනායක මිය – රු. 5,000/-
* දෙහිවල – ලක්ෂිත අබේරත්න මයා – රු. 5,000/-
* රාජගිරිය – වජිරා සමරරත්න මිය – රු. 3,000/-
* මාතලේ – සුමුදු නවරත්න මිය – රු. 1000/-
* හෝමාගම – චතුරංග සේනාධීර මයා – රු. 25,000/-
* කොළඹ 8 – ප්‍රසාදි සුදසිංහ මිය – රු. 5,000/-
* අම්බලන්ගොඩ – ප්‍රියංගිකා සජීවනී මිය – රු. 1,000/-
* ගාල්ල – ටී සෙනෙවිරත්න මයා – රු. 1,000/-
* අබුඩාබි – එම් ඥාණා කුමාරි මිය – රු. 7,000/-
* පේරාදෙණිය – දර්ශනි ගුණතිලක මිය – රු. 1,000/-
* කුලියාපිටිය – එරන්දිකා ප්‍රසාදනි මෙනවිය – රු. 1,000/-
* හෝකන්දර දකුණ – ප්‍රසාද් ද සිල්වා මයා – රු. 1,000/-
* අම්පාර – නිවර්තනා බණ්ඩාරනායක මිය – රු. 5,000/-
* කොස්ගම – HW උදයංගනී මිය – රු. 1,000/-
* UK – සදමාලි දොලමුල්ල මිය – රු. 10,000/-
* මාතර – ඩොරින්ද සිල්වා මිය – රු. 5,000/-
* පානදුර – තිලානි නිශාදිකා මිය – රු. 7,000/-
* හංවැල්ල – S නන්දසේන මිය – රු. 5,000/-
* ඩුබායි – ස්වර්ණා කොටුවගේ මිය – රු. 10,000/-
* කුවේට් – බණ්ඩාර මැණිකා මිය – රු. 15,000/-
* ගාල්ල – චාල්ස් බංඩාර මයා – රු. 5,000/-
* ගාල්ල – TD බණ්ඩාර මිය – රු. 5,000/-
* ගනේවත්ත – රේණුකා රත්නායක මිය – රු. 7,000/-
* පානදුර – මේජර් ජෙනරාල් රාජීව වික්‍රමසිංහ මයා – රු. 10,000/-
* මීගමුව – නවීන් ද සිල්වා මයා – රු. 2,000/-
* දෙහිවල – පියුමි සමරසේකර මිය – රු. 1,000/-
* කැලිෆෝනියා – අනෝජා වික්‍රමාරච්චි මිය – රු. 15,082/-
* නුගේගොඩ – නොඑල් වීරතුංග මයා – රු. 5,000/-
* රත්මලාන – P මාදම්පෙගේ මිය – රු. 25,000/-
* රත්නපුර – තනුර තත්සර පුතු – රු. 4,100/-
* රඹුක්කන – සරත් රත්නායක මයා – රු. 500/-
* රඹුක්කන – ප්‍රදීප් මුදලිගේ මයා – රු. 1,000/-
* රඹුක්කන – SSD ගුණවර්ධන මිය – රු. 500/-
* නුගේගොඩ – නිලූෂා ජයසූරිය මිය – රු. 2,000/-
* අඹන්පොල – HMP කුමාරි මිය – රු. 5,000/-
* මාතලේ – රසිදු හේරත් මයා – 6,000/-
* කිරුලපන – AD දිල්රුක්ෂි මිය – රු. 5,000/-
* මෙල්බන් – ලක්ෂිණී හේවාවිතාරන – රු. 20,000/-
* රාජගිරිය – ගයනි පෙරේරා මිය – රු. 5,000/-
* වේයන්ගොඩ – ශ්‍යාමලී කුමාරසිංහ මිය – රු. 2,500/-
* ගොහාගොඩ – S රත්නායක මිය,සුනෙත්‍රා අබේකෝන් මිය – රු. 100,000/-
* නුගේගොඩ – ඉන්ද්‍රා රෝහිනි වෙදගේ මිය – රු. 5,000/-
* මිනින්තලය – වසන්ති කුමාරසේකර මිය – රු. 1,000/-
* ගල්ගමුව – දෙනුවන් කෞෂත පුතු – රු. 1,000/-
* රඹුක්කන – අසේල බංඩාර මයා – රු. 500/-
* අනුරාධපුර – නයනා දීප්ති මිය – රු. 1,000/-
* අනුරාධපුර – පුෂ්පා කරුණාසේන මිය – රු. 1000/-
* අනුරාධපුර – ශ්‍රියානි ජාසිංහ මිය – රු. 1000/-
* අනුරාධපුර – ප්‍රියංගිකා මිය – රු. 500/-
* අනුරාධපුර – කුමාරි මිය – රු. 500/-
* අනුරාධපුර – යුනීෂියා මිය – රු. 2,000/-
* අනුරාධපුර – හර්ෂනි අනුරාධා මිය – රු. 2,000/-
* අනුරාධපුර – අනුර නන්දලාල් මයා – රු. 2,000/-
* රඹුක්කන – රංගන නිමලරත්න මයා – රු. 500/-
* ගනේමුල්ල – නිශාන්ත රණසිංහ මයා – රු. 20,000/-
* කලුතර – ජගත් ගමගේ මයා – රු. 2,000/-
* කොට්ටාව – නිලානි දමයන්ති මිය – රු. 3,000/-
* පොල්ගහවෙල – මනෝරි රාජපක්ෂ මිය/දීපාල් ගමගේ මයා/කාංචනා මිල්ලවාන මිය – රු. 22,000/-
* නුවර – උපේක්ෂා ජයවර්ධන මෙනවිය – රු. 2,000/-
* කැනඩාව – ඉෂාන් අතුරලිය මයා – රු. 6,000/-
* රත්නපුර – Dr. NKP සමරකෝන් මිය- රු. 5,000/-
* ඕස්ට්‍රේලියාව – මහේෂි තාරකා මිය – 11,733/-
* දඹුල්ල – ගීතානි මංචනායක මිය – රු. 2,000/-
* ගම්පහ – නෙරංජලා කරුණාජීව මිය – රු. 1,000/-
* පිලියන්දල – JKP ශ්‍රීමතී මිය – රු. 5,000/-
* ඇතුල්කෝට්ටේ – Dr. P විතාරන මයා – රු. 5,000/-
* UK – උදයන්ති මිය – රු. 5,000/-
* කඩවත – මධුසංක මල්ලියාවඩු මයා – රු. 3,000/-
* මාතර – සංජය රජීව් මයා – රු. 1,000/-
* දෙව්නුවර – අමල් උදයංග මයා – රු. 38,600/-
* පන්නල – ඩයෂෙලා ජයකොඩි මිය – රු. 5,000/-
* අනුරාධපුර – ශිවන්ති ජයරත්න මිය – රු. 5,000/-
* ගම්පහ – ඉරේෂාන් මධුරංග වයිමන් – රු. 1,000/-
* වත්තේගම – ජාලිය චමින්ද මයා – රු. 8,000/-
* පාදුක්ක – සන්ධ්‍යා දීපිකා මිය – රු. 1,000/-
* කලාවාන – සමිතා සඳමිනී මිය – රු. 1,000/-
* මොරටුව – නිසංසලා විජේකෝන් මිය – රු. 2,000/-
* කැනඩාව – අරුණජිත් දෑලගේ මයා – රු. 10,164/-
* කුරුණෑගල – ප්‍රසාදිකා වණිගසූරිය මිය – රු. 1,000/-
* රාජගිරිය – ප්‍රියන්තා ලියනගේ මිය – රු. 1,000/-
* නුවර – ශෙහාරා ජිත්මි මෙනවිය – රු. 200/-
* මහරගම – Dr. ළගත් වනිගබදු මයා – රු. 10,000/-
* කුවේට් – දිනේෂ් පි ජයවර්ධන මයා – රු. 5,000/-
* බොරලැස්ගමුව – ෂර්මිල තෙන්නකෝන් මයා- 5,000/-
* හෝකන්දර – මනෝජා කරුණාරත්න මිය – රු. 5,000/-
* දියතලාව – පද්මිනි නවරත්න මිය – රු. 500/-
* මාවතගම – නදීකා මුතුනායක මිය – රු. 100/-
* මාතලේ – තමරා. අබේසිංහ මිය – රු. 2,000/-
* මාතලේ – සුජාතා ඇටිපොල මිය – රු. 50,000/-
* සහන් මයා – රු. 10,000/-
* මොරටුව සොයිසාපුර – M ජීවනී මිය – රු. 1,200/-
* රත්නපුර – තනුර තත්සර පුතු – රු. 1,500/-
* අහන්ගම – T සුදම් චනේන්ද්ර මයා – රු. 5,000/-
* UK – මානෙල් හැමෙල් මිය /ජුලියන් හැමෙල් – රු. 50,000/-
* අගලවත්ත – පූර්ණිමා කාරියකරණ මිය – රු. 1,000/-
* කඩුවෙල – සමන්තා ජයමාලි මිය – රු. 2,000/-
* වෛද්‍ය රාජිත අබේසිංහ මහතා ඇතුලු පිරිස -රු. 83,600/-
(ආර්ථික අපහසුතා සහිත කාලයක් බැවින් මෙම දායකත්වන් භාරගත් නමුත් ඇතැම් පින්වතුන්ලාට එම දායක මුදල් ලබා දීමට හැකියාවක් නොමැති විය.කෙසේවෙතත් එම පින්කම දැනුවත් කරන අවස්ථාවන්හි ඒ පින්කම සදහා දායක වීමට සිත් පහල කරගත් බැවින් ඒ පින්වත් ඇත්තන්ට ගෞරවයක් වශයෙන් එම නම් ද ඇතුලත් කල බව මෙත් සිතින් දැනුවත් කරමි.
දායකත්වයන් භාරගත් නමුත් දායකත්වයන් ලබා නොදුන් මුදලේ එකතුව රු.288,600/=)
මේ කුටිසෙනසුන් පූජාවෙන් මතුවූ සියලු කුසලයන්
මෙම උතුම් පින්කම සදහා අපහට ආරාධනා කලා වූ නකල්ස් ශ්‍රී සුමේධ භාවනා අසපුවේ නිර්මාතෘවර පින්වත් එප්පාවල සාගර සුමන හිමියන්ටත්,
කුටියේ වැඩ වසන පෝලන්ත ජාතික වරපඥ්ඥෝ හිමියන්ටත්,
මාගේ දැනුම්දීමෙන් දායක වූ සහ දායකත්වයන් භාරගත් බෝසත් පුතුන් සහ බෝසත් විශ්මකර්ම පදනමේ සියලු පින්වත් කළ්‍යාණමිත්‍ර සැමටත්,
ශ්‍රම පූජාවෙන් සහය ලබා දුන් පින්වත් ඉසුරු එරන්ද ජයතිලක මහතා ඇතුලු සසුන්කෙත අස්වද්දමු කළ්‍යාණමිත්‍ර පින්වතුන් සැමටත්,
වෛද්‍ය රාජිත අබේසිංහ මහතා ඇතුලු පින්වත් කළ්‍යාණමිත්‍ර පින්වතුන් සැමටත්,
ඕස්ට්‍රේලියාවේ හර්ෂ පෙරේරා සූරියාරච්චිගේ මහතාටත්
කාලය ධනය ශ්‍රමය කැපකලා වූ, දැක බලා සතුටු වන්නා වූ සියලු පින්වතුන්ලාටත්, එක සේ අනුමෝදන් කරමි 🙏🙏🙏
මෙපින් බලයෙන් සියලූම පින්වතුන් සැමට නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා 🙏
මේ ජීවිතය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පහසුවෙන්ම අවබෝධය පිණිසම මෙම පින් උත්තම ශක්තියක් වේවා 🙏
තෙරුවන් සරණයි !
—කෝසල වීරතුංග—



















