━ • දුර්ලභ පින්කමක් • ━
៚━━━ • ❂❂ • ━━࿐
ගිරිභාව සීල සුව හේරත් භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර පින්වත් සෝලේවැව චන්ද්‍රසිරි හිමියන්ගේ ඉල්ලීමකට අනුව එම භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ලබන පින්වත් ස්වාමීන් වහන්සේ නමක් උදෙසා රු 230,000/=ක් වටිනා ශ්‍රව්‍ය උපකරණයක් අද දින පූජා කරගන්නට විය.
එම උතුම් පින්කම සදහා මා විසින් දැනුම් දීමෙන් අනතුරුව කළ්‍යාණමිත්‍රත්වයෙන් යුතුව දායකත්වයන් ලබා දුන් පින්වතුන්….
* අමල් උදයංග මයා – දෙව්නුවර – රු. 25,000/-
* කුසල් මොල්ලිගොඩ මයා – පානදුර – රු. 25,000/-
* දසුන් අරන්දරගේ මයා – ගාල්ල – රු.20,000/=
* උදාර එමන්ක හීනටිගල මයා – ඇමරිකාව – රු. 15,000/-
* බණ්ඩාර මැණිකා මිය – කුවේට් – රු. 10,000/-
* ප්‍රේමා ගමගේ මිය – ඕස්ට්‍රේලියාව – රු. 10,000/-
* දිලේෂා නුවන්ති මිය – කොට්ටාව – රු.10,000/=
* ශිවන්ති ජයරත්න මිය – අනුරාධපුර – රු.10,000/=
* වෛද්‍ය NKP සමරකෝන් මිය – රත්නපුර – රු.10,000/=
* නිරාෂා මන්ත්‍රිකා මිය – පන්නිපිටිය – රු.3,000/=
* නවීන් ද මැල් මයා – මීගමුව – රු. 2,000/-
* ආශා නානායක්කාර මිය – වේයන්ගොඩ – රු. 1,000/-
* අනෝමා මීරිගම මිය – රත්නපුර – රු. 1,000/-
* අනුර නන්දලාල් මයා – අනුරාධපුර – රු. 2,000/-
* නිලානි දමයන්ති මිය – කොට්ටාව – රු. 2,000/-
* T සෙනෙවිරත්න මයා – ගාල්ල – රු. 1,000/-
* දිනේෂ් පි ජයවර්ධන මයා – කුවේට් – රු. 5,000/-
* උදිත රංගන මයා – අම්පාර – රු. 2,000/-
* චරිත් බණ්ඩාර මයා – පැල්මඩුල්ල – රු. 4,000/-
* ගීෂානි තක්ෂිලා මිය – නිට්ටඹුව – රු. 1,000/-
* ඉසුරු මධුසංක මයා – කුරුණෑගල – රු. 3,400/-
* KHAS තරංගි මෙනවිය – මාතර – රු. 1,500/-
* නිර්මලා අමරතුංගආරච්චිගේ මිය – වාද්දූව – රු. 5,000/-
* සෝමාවති මිය – කැත්තපහුව – රු. 500/-
* Dr. ප්‍රියන්තා ලියනගේ මිය – රාජගිරිය – රු. 1,000/-
* ධනංජලී පතිරණ මිය – කුරුවිට – රු. 1,000/-
* සුජාතා රාජපක්ෂ මිය – අනුරාධපුර – රු. 1,000/-
* නයෝමි අනුෂ්කා – පිලියන්දල – රු. 5,000/-
* සසිඳු අනුරාධ මයා – දෙව්නුවර – රු. 1,000/-
* සජිත චමින්ද මයා – අනුරාධපුර – රු.500/-
* ශෙහාරා ජිත්මි මෙනවිය – නුවර – රු. 300/-
* ක්‍රිෂාන්ති රණවීර මිය – ලෝලුවාගොඩ – රු. 1,000/-
* කුමාරි ඒකනායක මිය – පැලවත්ත – රු. 1,500/-
* චන්ද්‍රා අබේපාල මිය -මිල්ලදෙනිය – රු.1,500/=
* KMGCC ඩයස් මිය – හෝමාගම – රු. 5,000/-
* අනූෂිකා උදයංගනී මිය – ගම්පහ – රු. 2,500/-
* පූර්ණිමා කාරියකරණ මිය – අගලවත්ත – රු. 500/-
* නදීකා මුතුනායක මිය – මාවතගම – රු. 1,000/-
* චානක වල්පොල මයා – එංගලන්තය – රු. 7,720/-
* ප්‍රියංගිකා සජීවනී මිය – අම්බලන්ගොඩ – රු. 1,000/-
* දුමින්ද සංජීව මයා – රාගම – රු. 1,000/-
* Dr.අමල්/Dr.පවනි – ගාල්ල – රු. 3,000/-
* ශෂිකලා විතානගේ මිය – වාරියපොල – රු.1,000/-
* අනෝමා දිසානායක මිය – මාලඹේ -රු.2,500/-
* ප්‍රසාද් ද සිල්වා මයා – හෝකන්දර දකුණ – රු.1,000/=
* ඩයේෂලා ජයකොඩි මිය – පන්නල රු.2,000/=
* රේණුකා රත්නායක මිය – ගනේවත්ත – රු.1,000/-
* HMP කුමාරි මිය – අඹන්පොල – රු.500/-
* AMDT ද සිල්වා මයා – හෝමාගම – රු.2,000/=
* සජිත් සුරංග මයා – මොරටුව – රු.5,000/-
* MC කීරගල මිය – කොට්ටාව – රු.1,000/-
* ලහිරු පැතුම් කුලරත්න මයා – අලව්ව – රු.1,000/-
* ඩොරින් ද සිල්වා මිය – මාතර – රු.1,000/=-
* සෞම්‍යා ලක්මිනී මෙනවිය – අවිස්සාවේල්ල – රු.1,000/-
* ජගත් ගමගේ මයා – කළුතර – රු.1,000/=
* එම් ඥාණා කුමාරි මිය – අබුඩාබි – රු.2,000/-
* නයනා ද සිල්වා මිය – මාලඹේ -රු.500/-
* සන්ධ්‍යා දීපිකා මිය – පාදුක්ක – රු.600/=
* ටි අබේනායක මිය – ගාල්ල – රු.2,000/-
එකතුව රු.230,020/=
මෙම දායකත්වයන් ලබා දුන් පින්වතුන් සහ ඔවුන්ගේ පවුල් වල සුජීවත්ව ඇති සියලූම දෙනාටද, මෙම පින්කම සදහා මා හට ආරාධනා කල පින්වත් සෝලේවැව චන්ද්‍රසිරි හිමියන්ටද, දැක බලා සතුටුවන සියලූම ඇත්තන්ටද
බක්කුල මහ රහතන් වහන්සේගේ ආනූභාවයෙන් පූර්ණ නීරෝගී සුවය ලැබේවා 🙏
මේ උතුම් දුර්ලභ පින්කමෙන් මතු වූ සියලු පුණ්‍යකර්මයන් ඉතා ගෞරවයෙන් යුතුව ඒ සියලූම පින්වත් ඇත්තන්ට අනුමෝදන් කරමි !
මෙපින් බලයෙන් සියලූම දෙනාගේ කයේ දුක් දුරු වේවා 🙏
සිතේ දුක් දුරු වේවා 🙏
නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා 🙏
මේ ජීවිතය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පහසුවෙන්ම අවබෝධය පිණිසම මෙම පින් හේතූ උපකාරයක්ම වේවා 🙏
තෙරුවන් සරණයි !
කෝසල වීරතුංග





