៚━━━ • ❂❂ • ━━࿐
රඹුක්කන අශෝක බෝධිරාජාධීෂ්වර පූජණීය ඇකිරියගල මංගල හිමියන්ගේ 2024-03-24 දිනට යෙදෙන ජන්ම දිනය නිමිතිකරගෙන, විහාරාධිකාරී පූජ්‍ය වළල්ගොඩ සුමංගල හිමියන්ගේ අදහසක් අනුව ක්රීයාත්මක කල මෙම උතුම් පින්කම සදහා අපගේ බෝසත් විශ්මකර්ම සමූහයේ සාමාජිකයන් සහ විහාරස්ථ සතරපේරුවේ දායකයින් ඔවුන්ගේ ගෞරවණීය දායකත්වයන් ලබා දුන් අතර පින්කම ඉතා මහේශ්යාඛ්ය අයුරින් අවසන් කරගන්නට හැකිවිය.
ගැබිනි මව්වරුන් 110 ට ආසන්න ප්‍රමාණයක් මෙම පින්කම සදහා පැමිණිසිටි අතර උදෑසනම ඔවුන්ට ප්‍රණීත කොමොඩු පානයක් ලබා දිමෙන් අනතුරුව නෙලුම් මල් වට්ටිය බැගින් ලබා දී රඹුක්කන පින්බර බෝ හාමුදුරුවන් වටා තුන්වරක් ප්රදක්ෂිනා කොට උතුම් මහා සංඝරුවනට භාරකිරීමෙන් පසු බෝ හාමුදුරුවන් වැඩ සිටින උඩ මලුවේ එම මල් අතුරණ ලදි.
ඉන්පසු විහාරාධිකාරි කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය පූජ්‍ය වළල්ගොඩ සුමංගල හිමියන් පැමිණසිටි සියලු දෙනා පංචසීලයේ පිහිටුවා කෙටි දේශනාවක් සිදු කිරීමෙන් අනතුරුව පින්වත් ඇකිරියගල මංගල හිමියන්ගේද වැඩමවීමෙන් පිරිත්සූත්‍ර සජ්ජායනා කොට පිරිපැන් සහ පිරිත් නූල් ලබා දී ආශිර්වාද කරන්නට විය.
ඉන්පසු සැලසුම් කරගත් දහවල් ප්‍රණීත දානය සුප් පානය ලබා දීමෙන් අනතුරුව පිලිගන්වන්නට විය
* සුදු බත්
* දුන්තෙල් බත්
* ෆ්‍රයිඩ් රයිස්
* පරිප්පු
* අල තෙම්පරාදු
* කජු බැදුම්
* චිකන් ඩෙවල්
* වැව්මාලු බැදුම්
* පෝක් කරි
* බිත්තර
* බෝංචි
* බටු මෝජු
* සලාද
* කට්ලට්
* පපඩම්
අතුරුපස සදහා වටලප්පන්, අයිස් ක්‍රීම්, යෝගට් ලබා දෙන ලදි.
ගැබිනි මව්වරුන්ගේ දානය සදහා මුදල්මය දායකත්වයන් – බෝසත් පුතුන් සහ බෝසත් විශ්මකර්ම සමූහය
* * අමල් උදයංග මයා – දෙව්නුවර – රු. 35,000/-
* ලක්ෂිණී හේවාවිතාරන මිය – ඕස්ට්‍රේලියාව – රු. 25,000/-
* අනෝජා වික්‍රමරත්න මිය – කැලිෆෝනියාව – රු. 15,000/-
* චතුරංග සේනාධීර මයා – හෝමාගම – රු.10,000/-
* දීපානි ද සිල්වා මිය – එක්සත් රාජධානිය – රු. 10,000/-
* තනූජා ධර්මසේන මෙනවිය – උඩහමුල්ල – රු. 10,000/-
* දිලේෂා නුවන්ති මිය – කොට්ටාව – රු. 10,000/-
* රිනෝසා සිරිවර්ධන මිය – රඹුක්කන – රු. 10,000/-
* කුමාරි අබේකෝන් මිය – කුවේට් – රු. 10,000/-
* සචිනි රත්නායක මිය – එක්සත් රාජධානිය- රු. 10,000/-
* ශෙහාරා ජිත්මි මෙනවිය – නුවර – රු. 300/-
* චලනි රාමවික්‍රම මිය – පන්නිපිටිය – රු. 1,000/-
* නදීෂා මුතුනායක මිය – මාවතගම – රු. 500/-
* වෛද්‍ය .NKP සමරකෝන් මිය – රත්නපුර – රු. 5,000/-
* DA සේනාධීර මයා – හෝමාගම – රු. 1,000/-
* DANN සේනාධීර මිය – රු. 1,000/-
* චමිර දිනේෂ් අලවල මයා – දිගන – 1,000/-
* රුසිර මයා – අතුරුගිරිය – රු. 500/-
* මධූභාෂිණී සිංහකුල මිය – කොහිලේගෙදර – රු. 2,000/-
* ගීෂානි තක්ෂිලා මිය – නිට්ටඹුව – රු. 1,000/-
* ඉෂාන් අතුරලිය මයා – කැනඩාව – රු. 2,500/-
* නිමේද සමරසිංහ මයා – කොට්ටාව – රු. 1,000/-
* T සෙනෙවිරත්න මයා – ගාල්ල – රු. 1,000/-
* නිර්මලා අමරතුංගආරච්චිගේ මිය – වාද්දූව – රු. 3,000/-
* අනුරාධී දෑලගේ මිය – 5,000/-
* නයනා ද සිල්වා – මාලබේ – 1,000/-
* M ඥාණා කුමාරි මිය – අබුඩාබි – රු. 2,000/-
* සජිත් සුරංග මයා – මොරටුව – රු. 5,000 /-
* ආශා නානායක්කාර මිය – වේයන්ගොඩ – රු. 3,000/-
* ප්‍රියන්තා ලියනගේ මිය – රාජගිරිය – රු. 2,000/-
* අනූෂිකා ප්‍රබෝධනි මිය – ගම්පහ – රු. 2,500/-
* රුක්මණී කහවල මිය – බණ්ඩාරගම – රු. 500/-
* සන්ධ්‍යා දීපිකා මිය – පාදුක්ක – රු. 500/-
* පියුමි සමරසේකර මිය – දෙහිවල – රු. 300/-
* තරිඳු බණ්ඩාර මයා – මාවනැල්ල – රු. 1,000/-
* ඩොරින්ද සිල්වා මිය – මාතර – රු. 2,000/-
* සුරේෂා අබේවර්ධන මිය – ගාල්ල – රු. 3,000/-
* රේඛා ජයවර්ධන මිය – පානදුර – රු. 500/-
* බණ්ඩාර මැණිකා මිය – කුවේට් – රු. 5,000/-
* නවීන් ද මැල් මයා – මීගමුව – රු. 1,500/-
* අනුෂා ශාමලී මිය – බලංගොඩ – රු. 1,000/-
* උදිත රංගන මයා – අම්පාර – රු. 2,000/-
* දිලුනි මානගේ මිය – නිට්ටඹුව – රු. 2,000/-
* HWRH උදයංගනී මිය – කොස්ගම – රු. 500/-
* ප්‍රියංග එදිරිසිංහ මයා – කෑගල්ල – රු. 2,000/-
* ප්‍රේමවර්ධන මෙනවිය – කෑගල්ල – රු. 1,000/-
* දිනේෂ් පි ජයවර්ධන මයා – කුවේට් – රු. 2,500/-
* ඉන්දකා ලක්මාලි මිය – කඩුවෙල – රු. 1,000/-
* මානෙල් ජයරත්න මිය – ඩුබායි – රු. 1,000/-
* සුරංග සංජීව මයා – දකුණු කොරියාව – රු. 2,300/-
* දිල්හාරා වික්‍රමරත්න මිය – රත්මලාන – රු. 5,000/-
* පූර්ණිමා කාරියකරණ මිය – අගලවත්ත – රු. 500/-
* ලලනි හේවාවිතාරන මිය – කඩ්වත- රු. 1,000/-
* චන්ද්‍රිකා දමයන්ති මිය – කෑගල්ල – රු. 500/-
ද්‍රව්‍යමය දායකත්වයන්
* අමාලි අනුරාධා මිය – අනුරාධපුර – 100 දෙනෙකු සදහා අල බැදුම
* පින්නලන්ද සමූහ ව්‍යාපාරය – 100 දෙනෙකු සදහා සුප් සහ වටලප්පන්
* වෛද්‍ය සාමන්ත මහතා – යෝගට් 100
* චන්න රණවීර මයා – අයිස් ක්‍රීම් සහ අයිස් කෝන්
* යමුනා නිල්මිණි මිය – නෙලුම් මල් 500ක්
විශේෂ ස්තූතිය
* බෝසත් පුතුන් සහ බෝසත් විශ්මකර්ම සමූහයන්හි සියලු කළ්‍යාණමිත්‍ර පින්වතුන්
* රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ගරු ප්‍රධාන වෛද්‍යතුමන් ඇතුලු සියලු පවුල් සෞඛ්‍ය නිලදාරිණී මහත්මියන්ලා සැම
* ඉතා ප්රණීතව ආහාර පාන සකස් කරදුන් වාරියපොල “සම්බෝලේ” ආයතනය
* විහාරාධීෂ්වර පූජ්‍යපාද ඇකිරියගල මංගල හිමි
* විහාරාධිකාරි පූජ්‍යපාද වලල්ගොඩ සුමංගල හිමි
* විහාරවාසි වැලිගමුවේ ධම්මදින්න හිමි
* පින්කම අති සාර්ථකව සහ අලංකාරව සිදු කරගැනීම සදහා තම වටිනා කාලය ලබා දෙමින් ශ්රමං දායකත්වයන් ලබාදෙමින් ශක්තියක් වූ….දමිත් පත්මාල් මයා, සුජානි බෙලිගොඩපිටිය මහත්මිය, රංගන පුෂ්පකුමාර මයා, අසේල බංඩාර මයා, රංගන නිමලරත්න මයා, සමීර ගුණවර්ධන මයා, SSD ගුණවර්ධන මිය, චතුමි කෞශල්‍ය මිය, නුවන්දිකා එදිරිසූරිය මිය, දිලුම් ශ්‍යාමික සහෘදයා, අශාන් චනුක සහෘදයා, කෞශල්‍ය සහෘදයා, සුමිත් මහතා, හසිත ඩයස් මහතා, ඔලිත විමංග පුතනුවන්, සරත් මහතා, ඥාණා මිය, කරුණා මිය, ලතා මිය, රසික මයා, ගුණේ මහතා, දිනේෂ් කුමාර මහතා ඇතුලු රඹුක්කන බෝධියේ දායක පිරිස…..
පින්කම සාර්ථක කරගැනීමට ශක්තියක් වූ සියලූම දෙනාටත් මේ පින් ඉතා ගෞරවයෙන් යුතුව අනුමෝදන් කරමි 🙏
මෙපින් බලයෙන් ආනූභාවයෙන් පින්වත් ඇකිරියගල මංගල හිමි ඇතුලු මහා සංඝරත්නයටත්, කාලය ධනය ශ්‍රමය කැප කලා වූ සියලු පින්වතුන්ලාටත්, දැක බලා සතුටුවන සැමටත් නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා 🙏
සුඛා පටිපදා… ඛිප්පා… භිඥ්ඥා ස්භාවයෙන් උතුම් නිවණින් සැනසීම පිණිසම මෙම පින් හේතූ උපකාරයක්ම වේවා 🙏
— කෝසල වීරතුංග —
























































