භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රාවක සංඝරත්නය උදෙසා රු.9,306/=ක් වටිනා ඖෂධ පූජාවක් පසු ගියදා සිදු කරගත්තා.
අනුරාධපුර කුටි සෙනසුනක වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේ නමක් උදෙසා මාස තුනකට ප්‍රමාණවත් ඖෂධ පූජා කරගන්නට යෙදුනා.
මෙම උතුම් පින්කම සදහා ඕස්ට්‍රේලියාවේ පදිංචි දුෂ්‍යන්ති හිමාලි ද සිල්වා මහත්මිය දායකත්වයන් දක්වන්නට විය.
මෙම පින් ඇයගේ නැසීගිය දෙමාපියන්ට අනුමෝදන් වෙත්වා !
පින්වත් දුෂ්‍යන්ති හිමාලි ද අල්විස් මහත්මිය, රිචඩ් ජූනියර් හච්සන් මහතා ඇතුලු දැක බලා සතුටුවන පින්වත් සියලූම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා 🙏
මෙපින් බලයෙන්
නිදුක් බව නීරෝගී බව සුවපත් භාවයම ලැබේවා 🙏
කළ්‍යාණමිත්‍ර ඇසුර බලවත් වී මේ ජීවතය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පහසුවෙන්ම අවබෝධය පිණිසම මෙම පින් හේතූ වේවා 🙏
තෙරුවන් සරණයි !
කෝසල වීරතුංග !




















