❂ •ගෞතම වන්දනා සති පින්කම •❂*
៚━━━ • ❂❂ • ━━࿐
116 වන සතිය
රුවන්වැලිසෑය
❂ •2023-12-27•❂
භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ වූ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලිසෑ සමිඳු ඉදිරිපිට උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ජීවමාන සංඥාවෙන්
සවස් කාලයේ
❂ •නේක විද රටා මවා සැකසු සුවදවත් වූ වර්ණවත් වූ මල් පූජාව
❂ •දැහැත් ආරාධනා පූජාව
❂ •ප්‍රණීත අෂ්ඨපාන පූජාව
❂ •සිසිල් පැන් පූජාව
❂ •පහන් පූජාව
❂ •සුවද ධූප පූජාව
❂ • මහසෑ පුණ්‍ය භූමියේ බටහිර වාහල්කඩ වැලි මළුවේ මෙම පූජාව ඉතා අලංකාරව සහ ගෞරවණීය ලෙස තැන්පත් කොට,
ආජීව අෂ්ඨමක ශීලයේ පිහිටා බුදු ගුණ සහිත සම්බුද්ධ වන්දනා සිදු කොට භාග්‍යවතුන්ට සිදු කලා වූ සියලු පූජාවන් පූජා කිරීමෙන් අනතුරුව
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවක් වන කරණිය මෙත්ත සූත්‍රය විනාඩි 45ක් පුරාවට ඉතා ගෞරවයෙන් යුතුව 07 වතාවක් සජ්ජායනා කරන ලදි.
උදෑසන කාලයේදී
❂ • කිරි ආහාර පූජාව
❂ • ප්‍රණීත හීල් දානමය පූජාව
❂ • කැඳ පූජාව
❂ • පළතුරු පූජාව
❂ • අතුරුපස පූජාව
❂ • වියලි සහ පාන ඖෂධ පූජාව
❂ • පැන් පූජාව
දැකබලා සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙත්වා !!!
සක් දෙවිදුන්, සතරවරම් දෙව් රජවරුන්,
විශ්මකර්ම දෙව් රජුන්,
රුවන්වැලිසෑය සුරකින විශාලරූප දෙව් රජුන්, ඇතුලු
බුද්ධ සාශනය සුරකින සියලු සමාදිට්ඨික දෙව් රජවරුන්ටත්
රුවන්වැලි මහ සෑ පුදබිමේ වර්ථමාන භාරකාර,
අති පූජණීය නායක මාහිමිපාණන් වහන්සේ ප්රමුඛ වැඩ සිටිනා මහා සංඝරත්නයටත්
* අති පූජණීය රාජගිරියේ අරියඥාණ හිමියන්
ඇතුලු සියලු නිර්මල බුදු දහම බෙදාහරින පින්වන්ත යතිවරයාන් සැමටත්
* රඹුක්කන අශෝක බෝධිරජාරාම විහාරස්ථානයේ විහාරාධීශ්වර පූජණීය ඇකිරියගල මංගල හිමියන්
* අනුරාධපුර පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් සමිතාභිනන්ද ස්වාමීන් වහන්සේ
අපගේ ගෞතම වන්දනා පින්කම් මාලාවේ 116 වන සතිය වෙනුවෙන් රුවන්වැලිසෑ පරිශ්‍රයේ සිදු කළ අසිරිමත් පින්කම් මාලාව සහ
16 වන වරට පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ සිදු කල උතුම් වූ මහ සඝරුවන සදහා දහවල් සාංඝික දානය සදහා ඉතා ගෞරවයෙන් යුතුව, කාලය ධනය ශ්‍රමය ලබා දුන්
අනුරාධපුර
* අනුර නන්දලාල් මයා
* බිසෝමැණිකේ මිය
* ජයලත් විජිතවීර මයා
* අමාලි අනුරාධා මිය
* සාගරිකා නිශාන්ති මිය
* නදිත් රුක්මාල් මයා
* ආරියනන්ද මයා
* කරුණා ආරියනන්ද මිය
* නයනා දීප්ති මිය
* වසන්තා කුමාරි මිය
* හිරන්ති මිහිරානි මිය,
* තාරකා සෙව්වන්දි මිය
* LP ප්‍රසංගිකා මිය
* C කුමාරි මිය
* ධාර්මිකා ඒකනායක මිය
* නෙරංජා සේපාලි මිය
* චතුරිකා මදුරංගි මෙනවිය
* ඔලින්ධා සුභාෂිනි මිය
* රෝහිනි ද සිල්වා මිය
* තිළිණි වීරසේකර මිය
* ප්‍රදීපිකා කුමුදු කුමාරි මිය
* අප්සරා අමරසිංහ මෙනවිය
* වෛද්‍ය නිසංසලා දිසානායක මිය
——————————————-
* නිරාෂා මන්ත්‍රිකා මිය
* ඉනෝකා ඒකනායක මිය
* ඉන්දික සතරසිංහ මයා
* ඉනෝකා කරුණාරත්න මිය
* දිනේෂ් පි ජයවර්ධන මයා
* කුසල් මොල්ලිගොඩ මයා
* M ඥාණා කුමාරි මිය
* කේබී ද සිල්වා මයා
* DJS යාපා මයා
* එමංක උදාර හීනටිගල මයා
* බංඩාර මැණිකා මිය
* ටි සෙනෙවිරත්න මයා, U ජයවර්ධන මිය
* චරක රාජපක්ෂ මයා, මල්කි සෙනෙවිරත්න මිය,ඩොරින්ද සිල්වා මිය, බන්දුල රාජපක්ෂ මයා
* HMP කුමාරි මිය
* NC කුසුම් ලතා මිය
* සන්ධ්‍යා විමල් කාන්ති මිය
* දිස්නා ලංකා මිය
* ජයන්ත පැලෑනගම මයා
* නිලානි දමයන්ති මිය
* ශෙහස් තෂ්වින් පුතු
* සංධ්‍යා දීපිකා මිය
* ශිවන්ති ජයරත්න මිය
* නිජානි අතුකොඉරල මිය
* දේශාන් අබේනායක මයා
* සඳමාලි දොලමුල්ල මිය
* ගීතානි මංචනායක මිය
* හශානි කිතුල්ගොඩ මිය
* ප්‍රිශාන්ති මාදම්පගේ මිය
* අමල් උදයංග මයා
* කාන්ති අම්මා මිය
* අයේෂා ජීවන්ති මිය
* සුභාෂිණි ජයසුන්දර මිය
* සොනාෂි ද සිල්වා මිය
* දනුෂ්ක ප්‍රේමනායක මයා
* දිනූෂා ගමගේ මිය
* මහේෂ් සුභසිංහ මයා
* දිලේෂා නුවන්ති මිය
* ෂර්මිල තෙන්බකෝන් මයා
* සුජීව තඹවිට මයා
* රේඛා ජයවීර මිය
* KR චතුරංගි මිය
* PSB යාලගම මයා
* චෙනුල්යා ජයවර්ධන මිය
* වෛද්‍ය ළගත් වනිගාබදු මයා
* නවීන් ද මැල් මයා
* මනෝරී රාජපක්ෂ මිය
* චතුරංග සේනාධීර මයා
* නිලූෂා ජයසූරිය මිය
* නිර්මලා අමරතුංග ආරච්චිගේ මිය
* තරංගා ගමගේ මිය
* නයෝමි කරුණාරත්න මිය
* කොල්වින් කරුණාරත්න මයා
* DH ශාන්ති මිය
* ප්‍රදීප් සේරම් මයා
* තිලක් කුමාරගේ මයා
රඹුක්කන
* රංගන නිමලරත්න මයා
* අසේල බංඩාර මයා
* ප්‍රදීප් මුදලිගේ මයා
* DG පොඩි මැණිකා මිය
* නිර්මලා රාජපක්ෂ මිය
* වසන්ත සමරකෝන් මයා
* වසන්ත රත්නායක මයා
* SSD ගුණවර්ධන මෙනවිය
* රිනෝසා සිරිවර්ධන මිය
* පුංචි බංඩා මයා
* පත්මා තෙන්නකෝන් මිය
* PKSG පින්නවල මයා
ඇතුලු දැක බලා සතුටුවන පින්වත් දෙව් බඹුන් මිනිසුන් සැමටත්,
මෙම උත්තම පින්කමෙන් ලැබුනා වූ සියලු කුසල කර්මයන්, සහ පුණ්‍යකර්මයන් අනුමෝදන් කරමි !
ඔබ සැම මේ කුසලයන් ලැබ
පූර්ණ වූ සුවපත් භාවයම ලබත්වා🙏
පූර්ණ වූ නීරෝගී සුවය ලබත්වා 🙏
අවසන සැප වූ මාර්ගයකින්ම මේ අත්භවයදීම උත්තම වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම උතුම් කුසලය,පුණ්‍යකර්මය හේතූ වේවා 🙏
තෙරුවන් සරණයි !
කෝසල වීරතුංග





































