Bosath Vishwakarma Foundation

ඇසකට කාචයක් බද්ධ කිරීමේ ශල්‍යකර්මය – Surgery to implant a lens into an eye

Uncategorized

ගිරිභාව සීල සුව හේරත් භික්ෂු ගිලන්හලේ නේවාසිකව ප්‍රථිකාර ලබන පින්වත් පංඥ්ඥාවංශ හිමියන්ගේ ඇසකට කාචයක් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සදහා රු 97,000/=ක මුදලක් අවශ්‍යව ඇති බවට අපට දැනගන්නට ලැබුනු අතර භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර පූජණිය සෝලේවැව චන්ද්‍රසිරි හිමියන්ගේ ඉල්ලීම පරිදි මෙම පින්කම සිදු කිරීම සදහා අප සමූහය දායකත්වය සපයන ලදි.

දායකත්වයන් සැපයූ පින්වතුන්
* පන්නිපිටිය – නිරාෂා මන්ත්‍රිකා මිය – රු.2,500/=
* මහරගම – වෛද්‍ය ළගත් වනිගාබදු මයා – රු.25,000/=
* ඩුබායි ස්වර්ණා කොටුවගේ මිය – රු.5,000/=
* දකුණු කොරියාව – සුරංග සංජීව මයා – රු.2,378/=
* සහන් මයා – රු.10,000/=
* කුරුණෑගල – භාග්‍යා අමරසිංහ මිය – රු.1,000/=
* කොළඹ 5 – රවී වීරසේකර මයා – රු.5,000/=
* පැල්මඩුල්ල – චරිත් බණ්ඩාර මයා – රු.2,500/=
* අවිස්සාවේල්ල – සෞම්‍යා ලක්මිනී මෙනවිය – රු.1,000/=
* එක්සත් රාජධානිය – ශෙහස් තෂ්වින් පුතු – රු.5,000/=
* අඹන්පොල – HMP කුමාරි මිය – රු.1,000/=
* දෙව්නුවර – අමල් උදයංග මයා – රු.12,000/=
* අනුරාධපුර – DJ විජිතවීර මයා – රු.1,000/=
* අනුරාධපුර – චිත්‍රා කුමාරි මිය – රු.2,000/=
* අනුරාධපුර – හිරන්ති මිහිරානි මිය – රු.1,000/=
* අනුරාධපුර – සුනන්ධ දිසානායක මයා – රු.5,000/=
* ගාල්ල – ටි සෙනෙවිරත්න මයා – රු.2,000/=
* අනුරාධපුර – ස්වර්ණා දිසානායක මිය – රු.500/=
* පන්නල – ඩයෙෂලා ජයකොඩි මිය – රු.10,000/=
* කැලිෆෝනියාව – අනෝජා වික්‍රමාරච්චි මිය – රු.10,000/=
* අනුරාධපුර – අප්සරා අමරසිංහ මෙනවිය – රු.2,000/=
* කුරුණෑගල – රේණුකා රත්නායක මිය – රු.2,000/=
* ඕස්ට්‍රේලියාව – දිල්ෂානි පතිරණ මිය – රු.5,000=

දායකත්වයන් සැපයූ පින්වත් කළ්‍යාණමිත්‍ර පින්වතුන් සියලූම දෙනාටත්,
පින්කම සදහා අපහට ඇරයුම් කල පින්වත් සෝලේවැව චන්ද්‍රසිරි හිමියන්ටත්,
කාචය බද්ධ කල පින්වත් ස්වාමීන් වහන්සේටත්,
දැක බලා සතුටු වන සියලූම දෙනාටත් මේ උතුම් මහ සඝරුවන අරමුණු කරගෙන සිදු කලා වූ මහ පින්කමෙන් මතු වුනා වූ සියලු පින් ඉතා ගෞරවයෙන් යුතුව අනුමෝදන් කරමි !

මෙපින් බලයෙන් නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා 🙏
මේ ජීවිතය තුලදීම උතුම් නිවනින් සැනසීම පිණිසම මෙම පින් හේතූ වේවා 🙏
තෙරුවන් සරණයි !!!

කෝසල වීරතුංග

(රු.112,878/= එකතු වූ අතර රු.15,878/=ක මුදලක් ඉතුරු වූ අතර එම මුදල පූජා කිරීමට නියමිත කුටි සෙනසුන් පූජාව සදහා යෙදවීමට කටයුතු කරන බව මෙත් සිතින් දැනුම් දෙමි)

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *