Bosath Vishwakarma Foundation

වසර කිහිපයකට පෙර සිදු කල අසිරිමත් පින්කමක් – A wonderful devotion done a few years ago

Uncategorized

ලොව්තුරා බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය සාක්ෂාත් කරගැනීම පිණිස සෙවන සලසා දුන් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිදු අරමුණු කරගනිමින්, දහස් සංඛ්‍යාත පින්වතුන්ලාට පිහිට වන්නා වූ රඹුක්කන බෝ සමිදු අභියස භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ ස්පර්ශයෙන් පූජා කලා වූ
🔆 රත්‍රන් පැහැති කප්රුප් පූජාව
🔆 උණුපැන් සිසිල් පැන් පූජාව
🔆 අෂ්ඨපාන පූජාව
🔆 මල් පහන් සුවද දූප පූජාව
දැක බලා අනුමෝදන් වෙත්වා !!!

මා හට පින්කම් කිරීමට තෝතැන්නක් වූ රඹුක්කන බෝ සමිදුන්ට මාගේ නමස්කාරය වේවා 🙏 
කෝසල වීරතුංග෴

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *