Bosath Vishwakarma Foundation

රුධිර පීඩණ යන්ත්‍ර 13ක් සඝසතු කරමින් සිදු කල අසිරිමත් මහ පින්කම – A wonderful ritual performed by mobilizing 13 blood pressure machines

Uncategorized

භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් මුණි සර්වඥ්ඥ ධාතූන් වහන්සේලා තැන්පත් උතුම් රුවන්වැලිසෑය මහ පුණ්‍ය භූමියේ සිට භාග්‍යවතුන් වහන්සේට මල් පහන් සුවද ධූප සහිතව පැන්, අෂ්ඨපාන, ඖෂධ ආදී මහ පූජාවන් උතුම් මහ සඝරුදනේ ස්පර්ශයෙන් තැන්පත් කොට, උන්වහන්සේලාගේ මූලිකත්වයෙන් එම පූජාවන් භාග්‍යවතුන් වහන්සේට පූජා කොට, පිරිත් සජ්ජායනා කොට අවසානයේ ඒ පින්වත් මහ සඝරුවන උදෙසා රුධිර පරික්ෂා කිරීමේ උපකරණ, පැන්, ඖෂධ පිණ්ස සැකසූ ගිතෙලින් බැදගත් සුදුලූණු පාර්සල් පූජා කරගන්නට විය

රුධිර පීඩණ උපකරණ 13ක් පූජා කීරිම සහ ඖෂධ පූජාව සදහා දායකත්වය ලබා දුන් බෝසත් විශ්මකර්ම සමූහයේ පින්වතුන්
# හෝමාගම – චතුරිකා ඩයස් මිය, තෙදස් සෙත්විදු පුතනුවන් රු.25,000/=
# දෙව්නුවර – අමල් උදයංග මයා – රු 14,050/=
# මහරගම – වෛද්‍ය ළගත් වනිගාබදු මයා – රු.13,500/=
# කැනඩාව – ඉෂාන් අතුරුලීය මයා – රු.13,500/=
# අතුරුගිරිය – රුසිර මයා – රු.13,600/=
# හෝමාගම – දිනූෂ තරංග මයා, තෙදස් සෙත්විදු පුතනුවන් – රු.12,000/=
# කුවේට් – බංඩාර මැණිකා මිය – රු.9,945/=
# ගම්පහ – යෝග්‍යා ජනිත්‍රි මිය – රු.8,000/=
# කළුතර – ජගත් ගමගේ මිය – රු.8,000/=
# අඹන්පොල – HMP කුමාරි මිය – රු.7,500/=
# මොරටුව – නිසංසලා විජේකෝන් මිය – රු.7,500/=
# රාජගිරිය – ධනුෂ්ක ප්‍රේමනායක මයා – රු.7,500/=
# මොරටුව – සජිත් සුරංග මයා – රු.7,500/=
# ඇමරිකාව – එමන්ක උදාර හීනටිගල මයා – රු.7,500/=
# රත්නපුර – වෛද්‍ය NKP සමරකෝන් මිය – රු.6,000/=
# බොරැල්ල – ප්‍රසාදි වික්‍රමතුංග මිය – රු.6,000/=
# ඕස්ට්‍රේලියාව – දිල්ෂානි පතිරණ මිය – රු.5,000/=
# නුවර – ශෙහාරා ජිත්මි මෙනවිය – රු.300/=
# අලව්ව – ශ්‍යාමා නිල්මිණි මිය – රු.1,000/=
# පන්නිපිටිය – චලනි රාමවික්‍රම මිය – රු.200/=
# නිට්ටඹුව – ගීෂානි තක්ෂිලා මිය – රු.1,000/=
# කෑගල්ල – ප්‍රේමවර්ධන මෙනවිය – රු.1,000/=
# ගාල්ල – ටි සෙනෙවිරත්න මයා – රු.2,000/=
# අම්බලන්තොට – දිනූෂා ගමගේ මිය – රු.1,000/=
# පාදුක්ක – සන්ධ්‍යා දීපිකා මිය – රු.1,000/=
# කුරුණෑගල – ඉසුරු මධුසංක මයා – රු.3,000/=
# හංවැල්ල – පියුමි ලක්ෂිකා මිය – රු.200/=
# මාවතගම – නදීකා මුතුනායක මිය – රු.500/=

එකතුව – රු.166,545/=

පින්කම දින රුධිර පීඩණ උපකරණ 13ක් ලබා ගත් අතර අතිරික්ත මුදලින් තවත් රුධිර පීඩණ උපකරණ 3ක් පූජා කිරීම පිණිස මිල දී ගැනීමට නියමිතයි.

ඖෂධ පූජාව සහ රුධිර පීඩණ පරික්ෂා කිරීමේ උපකරණ පූජා කිරීම උදෙසා අවශ්‍ය අරමුදල් වෙනුවෙන් දායකත්වයන් ලබා දුන් පින්වත් සියලූම දෙනාටත්, කාලය, ශ්‍රමය කැප කලා වූ සියලූම දෙනාටත්, පවුල්වල සුජීවත්ව සිටින සියලු සාමාජිකයන් උදෙසාත් මේ මහා පින්කම තුලින් මතු උනා වූ සියලු පින් ඉතා ගෞරවයෙන් යුතුව අනුමෝදන් කරමි 🙏🙏🙏

මෙපින් බලයෙන් ආනුභාවයෙන් සියලූම දෙනාගෙ ජීවිත වලට බලපා ඇති යම් නිධන්ගත ලෙඩරෝග ආදිය ඇත්නම්,
ඒ සියලූම රෝග පූර්ණ නීරෝගී සුවපත් භාවයටම පත් වේවා 🙏
කයේ දුක් දුරු වේවා 🙏
සිතේ දුක් දුරු වේවා 🙏

මේ ජීවිතය තුලදීම උතුම් නිවනින් සැනසීම පිණිසම මෙම පින් හේතූ උපකාරයක්ම වේවා 🙏

තෙරුවන් සරණයි !!!

කෝසල වීරතුංග

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *