Bosath Vishwakarma Foundation

මහ පින්කමක් – A great merit

Uncategorized

අනුරාධපුරයේ තනි කුටියක වැඩ සිටින හදවත් රෝගී ගිලන් භික්ෂූන් වහන්සේ නමක් සදහා රු.12,000/=ක් වටිනා වියලි ආහාර පූජා කිරීම.
පින්වත් සුසීම ස්වාමීන් වහන්සේගේ සිහිපත් කිරීමක් අනුව අප සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වතුන්ගේ එකතුවෙන් තෙවන වතාවටත් මෙම පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා වියලි ආහාර පූජාව සිදු කරන ලදි.
මෙම උතුම් පින්කමට ශක්තියක් වූ
* දුෂ්‍යන්ති හිමාලි ද අල්විස් මිය
* ජයලත් විජිතසිරි මයා
* අමාලි අනුරාධා මිය
* චතුරංග සේනාධීර මයා
* අනුර නන්දලාල් මයා
* ප්‍රදීප් මුදලිගේ මයා
* අසේල බංඩාර මයා
* SSD ගුණවර්ධන මිය
* රංගන නිමලරත්න මයා
අතුලු සැමටත්
මෙම උතුම් අවස්ථාව් සම්බන්ධිකරණය කල පින්වත් සුසීම ස්වාමීන් වහන්සේටත්
දැක බලා සතුටුවන සැමටත් මෙම පින් එක සේ ලැබේවා !
නිදුක් බව නීරෝගී බව සුවපත් භාවයම ලැබේවා 🙏
මේ අත්භවයදීම උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය පහසුවෙන්ම අවබෝධය පිණිසම මෙම පින් හේතූ වේවා 🙏
තෙරුවන් සරණයි !

කෝසල වීරතුංග

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *