Bosath Vishwakarma Foundation

වියලි ආහාර පූජාව/ Dry food offering

Uncategorized

මහත්ඵල මහානිසංශ පින්කමක්
៚━━━ • ❂❂ • ━━࿐
ඓතිහාසික දෙවනගල රාජමහා විහාරය සදහා උතුම් මහා සඝරුවනගේ මාසයකට වඩා වැඩි කාලයක් සදහා ප්‍රමාණවත් පරිදි දානමය අවස්ථාවන්ට අවශ්‍ය කරන්නා වූ රු 84,000/=කට ආසන්න වටිනාකමකින් යුතු වියලි ආහාර පූජාවක් සිදු කරගන්නට විය.

භික්ෂූන් වහන්සේලා 05 නමක් වැඩ වාසය කරන දෙවනගල රාජ මහා විහාරය වාම දළදා වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි උතුම් පින්බිමකි.

අවට ප්‍රදේශය අන්‍යාගමිකයන්ගෙන් පිරී ඇති බැවින් දානමය පූජාවන්ගේ හිග භාවය සහ ආරක්ෂාව පිළිබඳව ගැටලු සහගත තත්වයක් ඇති බව අප දන්නා කරුණකි.

බෝසත් පුතුන් සමූහයේ අපගෙ කාළ්‍යාණමිත්‍ර පිරිසේ දායකත්වයෙන් මෙම උතුම් පින්කම මහ සංඝරත්නය අරමුණු කරගෙන සිදු කරගන්නට විය.

මෙම උතුම් පින්කමෙන් මතු උනා වූ සියලු පින් දෙවනගල රාජමහා විහාරයේ භාරකාර, නෙත් එෆ් එම් පහන් කන්ද වැඩසටහනේ දේශක පූජණීය මැදිරිගිරියේ පුඥ්ඥසාර හිමියන්ටත්,
කාලය ධනය ශ්‍රමය කැපකරමින් සම්බන්ධ වූ අපගේ බෝසත් පුතුන් සමූහයේ කළ්‍යාණමිත්‍ර පින්වතුන් සැමටත්,
දැක බලා සතුටුවන සැමටත් එක සේ අනුමෝදන් කරමි !
මෙපින් බලයෙන්
පූර්ණ නීරෝගී සුවය, දීර්ඝායුෂ සහ මේ අත්භවයදීම උතුම් නිවනින් සැනසීම පිණිසම මෙම පින් හේතූ වේවා 🙏

(පූජා කලා වූ ද්‍රව්‍ය)
නාඩු 30kg
රතු කැකුළු 10kg
සුදු කැකුලු 10kg
නෙස්ටමෝල්ට් පැකට් 20ක්
තේකොළ 2kg
රින්සො 10kg
පොල්තෙල් 5kg
සහ අනෙකුත් කුලුබඩු ආදිය

  • එකතු වූ භාණ්ඩ වල අගය රු.15,700/=
  • සමූහයේ දායකත්ව මුදල් වලින් ලබා ගත් භාණ්ඩ වල අගය රු.68,287/=

පූජා කල සියලු භාණ්ඩ වල එකතුව = 83,987/=

මෙම උතුම් පින්කමට දායක වූ පින්වතුන්

*පන්නිපිටිය – නිරාශා මන්ත්‍රිකා මිය – රු.5,000/=

  • ගල්කිස්ස – චතුරංග අමරසූරිය මයා – රු
    .15,000/=
  • ගාල්ල – ටි සෙනෙවිරත්න මයා – රු.5,000/=
  • ඕස්ට්‍රේලියාවේ – දිල්ශානි පතිරණ මිය – රු.10,000/=
  • කුවේට් – දිනේශ් පි ජයවර්ධන මයා – රු.5,000/=
  • දෙව්නුවර – සසිදු අනුරාධ මයා – රු.1,000/=
  • අබන්පොල – HMP කුමාරි මිය – රු.1,000/=
  • නිට්ටඹුව – ගීෂානි තක්ෂිලා මිය – රු.2,000/=
  • ජාඇල – තරංගා මිය – රු.2,000/=
  • අවිස්සාවේල්ල – සෞම්‍යා ලක්මිනී මෙනවිය – රු.1,000/=
  • කුවේට් – බංඩාර මැණිකා මිය – රු.5,000/=
  • කඩුවෙල – සොනාෂි ද සිල්වා මිය – රු.2,060/=
  • මීරීගම – ක්‍රිෂාන්ති රණවීර මිය – 2,000/=
  • අබුඩාබි M ඥාණා කුමාරි මිය – රු.1,000/=
  • බෙම්මුල්ල – ඉදුනිල් රූපසිංහ මයා – 1,000/=
  • බොරලැස්ගමුව – ෂර්මිල තෙන්නකෝන් මයා – රු.5,000/=
  • පයාගල – නුවන් බුද්ධික මයා – රු.2,000/=
  • මයිලපිටිය – මිලිදු හෂාන් හෙට්ටිආරච්චි මයා – රු.1,000/=
  • මොරටුව – නිසංසලා විජේකෝන් මිය – රු.2,000/=
  • හෝමාගම – චතුරංග සේනාධීර මයා – රු.5,000/=
  • වාද්දූව – DMPB දිසානායක මයා – රු.1,500/=
  • වාද්දූව – නිර්මලා අමරතුංග ආරච්චිගේ මිය – රු.5,000/=
  • දෙව්නුවර – අමල් උදයංග මයා – රු 10,000/=
  • ඊශ්‍රායලය – අනූෂා දිස්න කුමාරි මිය – රු.10,000/=
  • දකුණු කොරියාව – සුරංග සංජීව මයා – රු 2,016/=
  • අනුරාධපුර – කුසුම්ලතා විජේසිංහ මිය – රු.2,500/=
  • කුණ්ඩසාලේ – තිලක් කුමාරගේ මයා – රු.500/=
  • කොළඹ – ශ්‍යාමලි චන්ද්‍රරත්න මිය – රු.5,000/=
  • පන්නල – KG ගුණදාස මයා / ඩයෙෂලා ජයකොඩි මිය – රු.5,000/=
  • බණ්ඩාරගම – රුක්මනි කහවල මිය – රු.500/=
  • දියතලාව – පද්මිනි නවරත්න මිය – රු.500/=
  • අම්බලන්ගොඩ – ප්‍රියංගිකා සජීවනි මිය – රු.1,000/=
  • රඹුක්කන – ප්‍රදීප් මුදලිගෙ මයා – රු.500/=
  • රඹුක්කන – SSD ගුණවර්ධන – රු 500/=
  • ඩුබායි – ස්වර්ණා කොටුවගේ මිය – රු 2,000/=
  • නුවර – ශෙහාරා ජිත්මි මෙනවිය – රු.300/=

එකතුව = රු.117,860/=
මිල දී ගත් භාණ්ඩ වල එකතුව (68,287/=)

ඉතිරිය රු.49,573/=

භාණ්ඩ ලබා දුන් පින්වතුන්

  • අනුරාධපුර – LP ප්‍රසංගිකා මිය – සුදු කැකුලු 10kg සහ අබ 250gm
  • අනුරාධපුර – හිරන්ති මිහිරානි මිය – නාඩු හාල් 10kg
  • අනුරාධපුර – C කුමාරි මිය – නාඩු හාල් 10kg
  • අනුරාධපුර – DJ විජිතවීර මයා – මිරිස්කුඩු 1kg
    *අවිස්සාවේල්ල – M ඥාණවති මිය – රතු නාඩු 10kg, කීරමින් 500g, කීලන් 500g, හාල්මැස්සන් 1kg

අමතර රු 49,573/= ක මුදලින් දුප්පත් ළමුන් සදහා 2024 වර්ශයට අවශ්‍ය පාසල් පොත් කට්ටල් ප්‍රධානයක් කිරීමට සැලසුම් කර ඇත.

තෙරුවන් සරණයි !!!
කෝසල වීරතුංග

Image Attachments

Tag Post :
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *